Category: විලාසිතා

Sinhala-PR-Article-CFW-LuxuryEdit2025_final-LBN.jpg

2min120
දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය පුළුල් කිරීමට CFW සිය ‘Luxury Edit’ තුළින් අවධානය යොමු කරයි මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්‍රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි. මේ හරහා මනාලියන්ගේ ඇඳුම් විලාසිතා සහ මංගල උත්සව සඳහා වන විලාසිතා ක්ෂේත්‍රයේ නව මානයන් කෙරෙහි අවධානය යොමු කරන […]

Christell-1-LBN.jpg

1min780
      Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසකෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක් හඳුන්වා දී තිබේ. Christell Luxury Wellness යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා මධ්‍යස්ථානයකි. මෙම නව නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවය 2022 ඔක්තෝබර් 29 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී ආරාධිතයන්ට මෙම සුවිශේෂී නිෂ්පාදන එකතුව දැකබලා […]

TBS-9-LBN.jpg

2min690
      ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය The Body Shop නිෂ්පාදන සියල්ල දැන් නැවතත් වෙළඳපොළට පැමිණ තිබේ. සම, හිසකෙස් සහ සිරුර සඳහා සුදුසු සුවිශේෂී රූපලාවණ්‍ය නිෂ්පාදන රාශියක් The Body Shop නාමය යටතේ වෙළඳපොළට පැමිණේ. The Body Shop යනු බ්‍රිතාන්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයකි. එහි Tea Tree නිෂ්පාදන එකතුව මෙන්ම Vitamin C සහ Vitamin E නිෂ්පාදන […]

Image-I-1.jpg

1min700
    ශ්රීලංකාවේ පමු්‍ර ඛතම රූපලාවණ්‍ය විශේෂඥයින් දෙ දෙ නෙ කු වන මහාචාර්ය රමණි අර්සෙ කුලරත්න සහ වෛ ද්‍ය ශානිකා අර්සෙ කුලරත්න සහ අධ්‍යක්ෂ ඉහාන් ජයවර්ධන මහතා විසින් මෙ හෙ යවනු ලැබේ . මෙම වසරේ සම්මාන උළෙ ල කිහිපයකදී ඔවුන්ගේ විශිෂ්ටත්වය වෙ නුවෙ න් ග ෞරවයට සහ ඇගයීමට ලක්විය. ශ්රීලංකාවේ පමු්‍ර ඛතම කාර්මික වාණිජ මණ්ඩලය […]

moringa-tea.jpg

3min16920
මුරුංගා ගසට කුතුහලය දනවන අන්වර්ථ නාම කිහිපයක් තිබේ. එහි මුල්වල තියුණු රසය නිසා එය horseradish ගස ලෙස හැඳින්වේ. මිනිසුන් දිගු, සිහින් බෝංචි කරල් සටහන් කර එය drumstick ගස ලෙස හැඳින්වේ. එහි ඖෂධීය භාවිතයන් බොහොමයක් ඇති නිසා ඇතැමුන් එය ආශ්චර්යමත් ගස (Miracle Tree) ලෙස හඳුන්වයි. කලක පටන් පර්යේෂකයන් එහි ඇති විය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන සොයා […]

Ginger-Tea-Rolanta-Ceylon.jpg

1min6840
ඉඟුරු තේ යනු සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ඇති කළු තේ සමඟ මිශ්‍ර කළ හැකි උණුසුම්, ප්‍රබෝධමත් සහ කැෆේන් රහිත පානයකි. ඉඟුරු ඉතිහාසය පුරා එහි ඖෂධීය ප්රතිලාභ සඳහා භාවිතා කර ඇත, විශේෂයෙන්ම අජීර්ණය, ඔක්කාරය සහ චලන අසනීප සඳහා. බොහෝ අය උගුරේ අමාරුව හෝ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව හා සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ වලින් සහනයක් ලබා ගැනීමට ඉඟුරු තේ […]

Webp.net-resizeimage-14.jpg

2min650
  වත්මන් ජීවන රටාව තුළ අප අඳින ඇඳුම්-පැළඳුම්, මිලදී ගනු ලබන devices වල සිට අප ජීවත් වන වටාපිටාව දක්වා වූ විවිධාකාර තේරීම් තිබුණද ඒවායේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ ඒවා තුළින් තමාවම නිරූපණය කිරීමයිx මෙම තෝරාගැනීම්වලදී අපගේ පෞරුෂත්වයට මුල් තැන දීම හා ප‍්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වේ. එවැනි නව ප‍්‍රවණතා අනුගමනය කරමින් අද වන විට […]

Christell-2-1.jpg

2min770
    ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Christell Luxury Wellness ආයතනය “Christell Crown” නමින් නව සේවා මධ්‍යස්ථානයක් One Galle Face සාප්පු සංකීර්ණයෙහි විවෘත කර තිබේ. මෙරටට ප්‍රථම වරට හඳුන්වා දුන්, හිසකෙස් වර්ධනයට උපකාරී වන “AAPE Stem Cell Therapy” ක්‍රමය ඇතුළුව ප්‍රතිකාර සහ අලංකරණ සේවා රාශියක් මෙම නව මධ්‍යස්ථානය තුළදී ලබාගත හැකි වනු ඇත. […]

Headshot-Rantha-Tissera.jpg

1min560
  කඩිසරකම, අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඇඟළුම් කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ලක්ෂණ වේ. එය තවදුරටත් ගොඩනඟා ගැනීමට කාලයයි මේ. ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ භාණ්ඩාගාරික සහ Estilo ඇපරල් හි කළමනාකාර අධ්‍යක්ෂ රන්ත තිසේරා මහතා විසිනි. ශ‍්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාරයක් යනු සැලකිය යුතු සාධකයකි. සංඛ්‍යාත්මක දත්ත ඒ පිළිබඳව හෙලිදරවු කරයි. […]

pexels-motomoto-sc-4610857.jpg

1min2070
      අලුතින් ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා (09) දින පෙරවරුවේ මේ බව සඳහන් කළේය. බතික් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව