Category: ගුවන්

Photo-6-1280x816.jpg

1min200
 කොළඹ, 2026 ඔක්තෝබර් 12: මේ වනවිට කොළඹ – හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන වියට්ජෙට් ගුවන් සමාගම,  වියට්නාමයේ හැනොයි (Hanoi)  නගරය, කසකස්ථානයේ අල්මාටි (Almaty) සහ චෙක් ජනරජයේ ප්‍රාග් (Prague) නගරය  සම්බන්ධ කරමින් සිය පළමු ගුවන් ගමන් සේවාව ආරම්භ කර ඇති බව නිල වශයෙන් නිවේදනය කොට තිබේ. ඒ අනුව, සිය අන්තර් මහාද්වීපික ගුවන් […]

LK-KV-Deluxe-ver-2026-1920x1080-LBN.jpg

1min330
කොළඹ, 2026 ඔක්තෝබර් 8: වියට්ජෙට් සමාගම වෙතින් 2026 ඔක්තෝබර් 08 සිට 10 දක්වා දින 03ක් පුරා ක්‍රියාත්මක වන විශේෂ දීමනා වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම දීමනාව හරහා කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් ගමන් සේවාව සඳහා  වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා දුන් ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට (සියලු බදු හා ගාස්තු […]

Photo-1-1-LBN.jpg

3min200
කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් සේවාව ඇතුළුව, වියට්ජෙට් සන්නාමය යටතේ ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන්වල මගීන් සඳහා නොමිලේ Wi-Fi පහසුකම් ලබා දෙනු ඇත. පළමු අදියරේ දී ස්ටාර්ලින්ක් පහසුකම වියට්ජෙට් ගුවන් යානා 120 ක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඉදිරියේ දී ගුවන් සමාගමේ අනාගත ගුවන් යානා ජාලය වෙත ද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර […]

ENG-DELUXE-KV-SALE-9-9-LBN.jpg

1min230
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 සැප්තැම්බර් 07 – ශ්‍රී ලාංකික සංචාරකයින්ට සිය මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් වියට්ජෙට් දින තුනක 9.9 විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ. මෙම දීමනාව යටතේ වියට්ජෙට් එයාර් මඟින් ආරම්භ කරන ලද කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාවේ ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 […]

2.jpg

1min440
ව ාළඹ, ශ්‍රී ලිං ාව 2026 අවගෝසේු 19 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින්, දකුණු ආසියාව සහ ගිණිකකානදිග ආසියාව අතර නව සංචාරක සබඳතාවක්ත කගාඩනංවමින්, කකාළඹ සහ කහෝ චි මිං නගරය සෘජුව සම්බන්ධ කකකරන ප්‍රථම සෘජු ගුවන් ගමන්ක සේවාව වියට්කෙට් ගුවන් සමාගම විසින් නිල වශකයන් ආරම්භ කරන ලදී. කමහි සමාරම්භක උත්සව […]

Photo-4-LBN.jpg

1min180
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 අගෝස්තු 12 – 2026 අගෝස්තු 18 වන දින වියට්ජෙට් හි කොළඹ – හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භය වෙනුවෙන් සූදානම් වන අතරතුර, AirlineRatings විසින් සංවිධානය කරන ලද 2026 ‘Flyers’ Choice’ සම්මාන උළෙලේ දී Favourite Low-Cost Carrier සහ Best Cabin Crew Uniform යන සම්මාන ද්විත්වයෙන් වියට්ජෙට් සමාගම […]

COLOMBO-KV-SALE-8-8-LBN.jpg

1min460
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 අගෝස්තු 03 – වියට්ජෙට් හි කොළඹ – හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භක ගුවන් ගමනට දින කිහිපයකට පෙර, බොහෝ දෙනෙක් මඟබලා සිටි අගෝස්තු මාසයේ ‘Double Day’ 8.8 විශේෂ දීමනා වැඩසටහන නැවතත් ආරම්භ කර තිබේ. මෙම විශේෂ දීමනා වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමය වෙත සිය සංචාරයන් […]

VJ-aircarft-LBN.jpg

1min530
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 20 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය සම්බන්ධ කරමින් වියට්ජෙට් ගුවන් සමාගම සිය ප්‍රථම නියමිත ගුවන් සේවාව ආරම්භ කිරීමට සූදානම් වන අතර, කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ගුවන් මාර්ගය සඳහා සුවිශේෂී ප්‍රවර්ධන දීමනාවක් හඳුන්වා දී ඇත.මෙම විශේෂ දීමනාව යටතේ සියලු බදු සහ ගාස්තු ඇතුළුව ඇමෙරිකානු ඩොලර් 90 සිට […]

Vietjet-aircraft-2-LBN.jpg

2min310
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 08 – වියට්ජෙට් එයාර් මඟින්  ශ්‍රී ලාංකික සංචාරකයින් උදෙසා  ජූලි මාසයේ ‘Double Day’ (7/7) සැමරුම වෙනුවෙන් ජූලි 7 සිට 9 දක්වා දින තුනක් පුරා ක්‍රියාත්මක වන සුවිශේෂී දීමනා රැසක් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙමගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට අඩු පිරිවැයක් සහිතව සිය මීළඟ සංචාරය සැලසුම් කිරීමට අවස්ථාව උදාවේ. මෙම විශේෂ දීමනා වැඩසටහන […]

Emirates-Premium-Economy-Cabin-LBN.jpg

1min220
එමිරේට්ස් ගුවන් සමාගම අගෝස්තු 8 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර සිය දෙවන දෛනික A350 ගුවන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව, මෙම ගුවන් ගමන සඳහා මෙතෙක් යොදාගෙන තිබූ බොයිං 777 ගුවන් යානය වෙනුවට A350 ගුවන් යානය යොදවන අතර මෙයින් මගීන්ට එමිරේට්ස් හි නවතම පරම්පරාවේ ගුවන් යානය සහ ඉහළ ඉල්ලුමක් පවතින  ප්‍රිමියම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව