ක්රිස්ටෙල් Luxury Wellness දැන්ශ්රීලංකාවේ සහ මාලදිවයිනේ කීර්තිමත් සුවතා සහ සම් සුරැකුම් ජාලය බවට පත්ව ඇත

Image I




 

 

ශ්රීලංකාවේ පමු්‍ර ඛතම රූපලාවණ්‍ය විශේෂඥයින් දෙ දෙ නෙ කු වන මහාචාර්ය රමණි අර්සෙ කුලරත්න සහ
වෛ ද්‍ය ශානිකා අර්සෙ කුලරත්න සහ අධ්‍යක්ෂ ඉහාන් ජයවර්ධන මහතා විසින් මෙ හෙ යවනු ලැබේ .
මෙම වසරේ සම්මාන උළෙ ල කිහිපයකදී ඔවුන්ගේ විශිෂ්ටත්වය වෙ නුවෙ න් ග ෞරවයට සහ ඇගයීමට
ලක්විය.
ශ්රීලංකාවේ පමු්‍ර ඛතම කාර්මික වාණිජ මණ්ඩලය වන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින්
සත්කාරකත්වය ඇගයීමට සංවිධානය කරන පධ්‍රාන උත්සවයක් වන කාර්මික විශිෂ්ටත්වය සඳහා වූ CNCI
Achiever Awards 2021 හිසම්මානලාභී-සේ වා අංශයේ මධ්‍යම කාණ්ඩයේ රණ් සම්මානය දිනා ගන්නා
ලදී.


ගලදාරිහෝ ටලයේ පැවති උත්සවයේ පධ්‍රාන ආරාධිත අමුත්තා ලෙ ස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
මහතා සහභාගීවූඅතර එහිදීමහාචාර්ය රමණීඅර්සකුලරත්න සහ ආචාර්ය ශානිකා අර්සකුලරත්න සහ
අධ්යක්ෂ ඉහාන්ජයවර්ධන යන මහත්ම මහත්මීන්වෙත සම්මානය පිරිනැමීය. “විශිෂ්ටත්වය සඳහා අපගේ
අඛණ්ඩ කැපවීමේ පති්‍ර ඵලයක් ලෙ ස සහ අපගේ වටිනා පාරිභ ෝගිකයින් වෙ ත නවතම විසඳුම් ලබා
දීමේ පති්‍ර ඵලයක් ලෙ ස අපට ලැබී ඇති න ොයෙ කුත් ග ෞරව සහ පැසසුම් වලට අපි ස්තුතිවන්ත වෙ මු.
අපගේ සාර්ථකත්වය අපගේ කාර්ය මණ්ඩලයේ උත්සහයේ සහ කැපවීමෙ පති්‍ර ඵලයකි, ඒ සඳහා මම
ස්තූතිව්න්ත වෙමි. අප කෙරෙහිවිශ්වාසය තැබූඅපගේ දිගුකාලීන ගනුදෙ නුකරුවන්ටද මගේ පණ්‍ර ාමය පුද
කරනවා” යැයිChristell Luxury wellness හිඅධ්යක්ෂ ඉහාන්ජයවර්ධන මහතා පැවසීය.
සැබවින්ම සේ වාදායකයා පදනම් කරගත් සංවිධානයක් ලෙ ස, ක්‍රිස්ටෙ ල් සිය ඇදහිය න ොහැකි සේ වාව
හරහා ජාත්යන්තර මට්ටමේ පාරිභ ෝගික අත්දැකීමක් අඛණ්ඩව ලබා දෙ න අතර ශ්‍රී ලංකාවේ වඩාත්ම
ඉල්ලුමක්ඇති සුඛ ෝපභ ෝගී පහසුකම්වලින් එකක් ලෙ ස පිළිගැනේ . මෙ ම සායනය මගින් ඔබගේ සම,
හිසකෙස්සහ සුවතා අවශ්යතා සඳහා ආයුර්වේ දය සමඟ සම්බන්ධ වී ඇති නවීනතම ල ෝක මට්ටමේ
නිර්මාණශීලිහා කලාත්මක වෛ ද්‍ය ක්‍රියා පටිපාටි, රූපලාවන්‍ය විසඳුම්, integrated IV therapies, හිසකෙ ස්
විසඳුම්සපයයි.
ගනුදෙනුකරුවන්ට හො ඳම විසඳුම් ලබා දීම ඉලක්ක කරගනිමින් විශේ ෂඥ, වෘත්තීය චිකිත්සකයින් සහ
උපදේ ශකයින් රාශියක් මෙ හි කැපවී ඇත. සායනවල ආරාධිත දො රටු හරහා ගමන් කරන ඕනෑම
අයෙකුමෙම මව සහ දියණිය ඇතුළු වෘත්තීය පමු්‍ර ඛ කණ්ඩායම විසින් හදවත් දිනාගෙ න ඇත.
ක්රිස්ටෙල්2021 Monarch Imperial හිදීපැවැත්වූThe South Asian Business Excellence Awards –
2021 හිBest Woman Lead Organization සම්මානය සහ හො ඳම සමස්ත ව්‍යවසායකයා සහ 2021
BMICH හිජාතික වාණිජ මණ්ඩලය විසින්තවත්ප්රමුඛ සම්මාන තුනක්දිනා ගත්තේ ය.
දැඩිතරඟකාරී සහ අභිය ෝගාත්මක වෙ ළඳපලක් හමුවේ ආයතනික පුර ෝගාමීන් විසින් අත්කර
ගන්නා ලද කැපීපෙනෙන ප්රතිඵල. මහාචාර්ය රමණිඅර්සකුලරත්න, වෛ ද්‍ය ශානිකා අර්සෙ කුලරත්න ඇතුළු
සංවිධානයට අතහිත දෙන මේ විස්මිත සුපිරි කාන්තාවන්ගේ අපම්‍රාණ සහය ෝගය න ොවන්නට එය
කළ නො හැක්කකි. ‘මෙ ම ග ෞරවයන් අපට ආඩම්බරයක් සහ නිහතමානී බවක් ඇති කරන අතර, ශ්‍රී
ලංකාව දකුණුආසියාවේ රූපලාවන්‍ය කේ න්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අපගේ සිහිනය සැබෑ කර
ගැනීමට සහයෝ ගය දක්වය




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව