Category: සංචාරක

ENG-DELUXE-KV-SALE-9-9-LBN.jpg

1min190
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 සැප්තැම්බර් 07 – ශ්‍රී ලාංකික සංචාරකයින්ට සිය මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් වියට්ජෙට් දින තුනක 9.9 විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ. මෙම දීමනාව යටතේ වියට්ජෙට් එයාර් මඟින් ආරම්භ කරන ලද කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාවේ ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 […]

6-LBN.jpg

1min170
 දකුණු ආසියානු කලාපයේ උසස්ම ආහාර පාන හා සුඛෝපභෝගී සත්කාරක සේවාවක් සපයන ප්‍රමුඛතම ගමනාන්තය බවට පත්ව ඇති City of Dreams Sri Lanka හි Gatz, කොළඹ නගරයේ සජීවී විනෝදාස්වාදන සහ රාත්‍රී භෝජන සංස්කෘතියට නව මානයක් එක් කර තිබේ. Gatz හි විශේෂත්වය වන්නේ සවස් කාලය වනවිට සජිවී විනෝදාස්වාදය සමගින්, ආහාරපාන සහ සුහද හමුවීම් අතරට නැවුම් අත්දැකීමක් ළඟා කිරීමයි. […]

Image-III-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම පුද්ගලික ජපන් සංචාරක කණ්ඩායම පසුගිය (28) දා කොළඹට ළඟා විය. Little Japan වැඩසටහන යටතේ සංචාරකයින් 250 කට වැඩි පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙය මෙරට සංචාරක ව්‍යාපාරයට සහ දෙරට අතර මිත්‍රත්වයට ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇති බව සංවිධායකයෝ පවසති.   Japan Returns to Sri Lanka යන තේමාව යටතේ මාස ගණනාවක […]

Capture-20.jpg

1min170
ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම සහ නව පරපුරේ සංචාරකයන්ගේ අපේක්ෂාවලට ගැළැපෙන අත්දැකීම් නිර්මාණය කිරීම අරමුණු කර ගත් නව ආයෝජන හා සංවර්ධන වැඩපිළිවෙලක් සමඟ සිය ඉදිරි ගමන ශක්තිමත් කරයි. 1966 අංක 14 දරන Ceylon Hotels Corporation […]

Capture-39.jpg

1min220
දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් ලෙස 2025 වසරේදී උත්සවාකාරයෙන් කොළඹදී ආරම්භ කරනු ලැබූ City of Dreams Sri Lanka මෙරට සංචාරක ආකර්ෂණයේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් පසුගියදා එහි පළමු වසර සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ දැවැන්තම පුද්ගලික අංශයේ ආයෝජනය වන මෙය මේ ආකාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයද විය. ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයකට […]

VJ-aircarft-LBN.jpg

1min470
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 20 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය සම්බන්ධ කරමින් වියට්ජෙට් ගුවන් සමාගම සිය ප්‍රථම නියමිත ගුවන් සේවාව ආරම්භ කිරීමට සූදානම් වන අතර, කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ගුවන් මාර්ගය සඳහා සුවිශේෂී ප්‍රවර්ධන දීමනාවක් හඳුන්වා දී ඇත.මෙම විශේෂ දීමනාව යටතේ සියලු බදු සහ ගාස්තු ඇතුළුව ඇමෙරිකානු ඩොලර් 90 සිට […]

Miss-Polski-at-Pasikudah-LBN.jpeg

1min150
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB)  ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා  දිවයිනට පැමිණි 2026 පෝලන්ත රූ රැජින තරගාවලියෙහි අවසන් තරගකාරිනියන් 24 දෙනා සහ කාර්ය මණ්ඩලය සදහා මාලදිවයින කේන්ද්‍රකරගත් Sun Siyam Resorts හෝටල් ජාලයේ Privé Collection එකතුවේ කොටසක් වන Sun Siyam Pasikudah Resort  මගින් සත්කාරකත්වය සපයන ලදී. 2025 වසරේ පෝලන්ත රූ රැජින තරගාවලියෙහි ජයග්‍රාහිකා ඔලිවියා මිකුල්ස්කා […]

a-3.jpg

1min410
කොළඹ නගරය දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් City of Dreams Sri Lanka මෙරට ආරම්භ කළ සියලු පහසුකම්වලින් යුත් ප්‍රථම හෝටල් සංකීර්ණය ලෙස ඉතිහාසයට එක්ව හමාරය. එහි සුඛෝපභෝගී හෝටල් සේවාව ලෙස මීට වසරකට පෙර හඳුන්වා දෙනු ලැබූ NÜWA නවමු සංචාරක අත්දැකීමක් උරුම කරදීමට සමත් වූයේ කොළඹ නගරයේ හා ඉන්දියන් සාගරයේ අලංකාරත්වය රිසි සේ විඳගැනීමේ […]

Celebrity-Apperance.jpg-LBN.jpeg

2min230
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් වසරක අභිමානය සමරන City of Dreams Sri Lanka, ජාත්‍යන්තර තත්වයේ විනෝදාස්වාදය, සංස්කෘතික අංග සහ සුඛෝපභෝගී  අත්දැකීම් උරුම කර දීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකේය සංචාරක අනන්‍යතාව පමණක් නොව කොළඹ නගරයේ ආකර්ෂණය හා විශිෂ්ටත්වය තුලින් නවමු අත්දැකීමක උරුමය ජාත්‍යන්තරය වෙත ගෙන යාමට සමත්ව සිටියි. බොලිවුඩ් සිනමාවේ […]

Capture-3.jpg

1min170
සුඛෝපභෝගී ඒකාබද්ධ හෝටල් සංකීර්ණ අතර ලොව පුරා ප්‍රසිද්ධ නාමයක් වන Melco Resorts & Entertainment අද වන විට ආසියාවේ හා යුරෝපා කලාපයේ සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දී ඇත්තේ ක්ෂේත්‍රයට නව අරුතක් එක් කරමිනි. ඒ අනුව මැකාවු, මැනිලා, සයිප්‍රස් සහ කොළඹ යන නගරයන්හි පිහිටි ඒකාබද්ධ හෝටල් සංකීර්ණ 6ක් සමඟින් පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර තත්වයේ සංචාරක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව