Category: ජයග්‍රහණ

B.jpg

1min70
ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 20ක අත්දැකීම් සහිත ප්‍රවීණ අධ්‍යාපනවේදිනියක වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම කාන්තා අධ්‍යාපනවේදිනිය (Most Outstanding Female Educator of the Year 2026) ලෙස සම්මානයට පාත්‍ර වූවාය. මෙරට ප්‍රාථමික අධ්‍යාපනයේ උන්නතියට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපනික හැකියා වර්ධනය කිරීමට ඇය දශක දෙකක් […]

A-LBN.jpg

1min170
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් “සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා AI මෙහෙයවන නවෝත්පාදන” තේමාව යටතේ සංවිධානය කරන ලද Tourism Start-Up Competition 2026 තරගාවලියේදී, වාණිජ අංශයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ටතම ව්‍යවසායක විසඳුම (Best Enterprise-Centric Solution – Commercial Category, Hospitality Industry) සඳහා වන සම්මානය දිනා ගැනීමට Thineth Software Solutions සමාගම සමත් විය. මෙම ඇගයීම […]

IMG_4496.JPG-LBN.jpeg

1min260
 HUTCH ශ්‍රී ලංකා සමාගම, පසුගියදා පැවති SLIM Digis 2.6 ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වඩාත්ම ඇගයීමට ලක්වූ සන්නාමයක් බවට පත්වෙමින් සම්මාන 05ක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මෙරට ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට HUTCH සමාගමට හැකි විය. මෙම ජයග්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ, SLIM DIGIS 2.6 සම්මාන උළෙලේ දී ඇගයීමට […]

Arimac-Image-1-LBN.jpg

1min100
සමාගම් මට්ටමින් තවත් සම්මාන දෙකක් හිමිකර ගනිමින් Arimac සමාගම 2026 ජාතික AI සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි කොළඹදී: ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන Arimac සමාගම, පසුගියදා පැවති 2026 ජාතික AI සම්මාන උළෙලේදී ජාතික සම්මාන තුනක් හිමිකර ගැනීමට සමත් විය. AI Leadership, බැංකුකරණය සහ මුල්‍යකරණය මෙන්ම සිංහල සහ ද්‍රවිඩ AI නවෝත්පාදනය යන අංශ යටතේ […]

Capture-21.jpg

1min110
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’ (Best AI Solution in Manufacturing & Industry 5.0) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමාගම සමත් […]

Image-I-LBN.jpeg

1min130
Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස පිලිගැනීමට ලක් වෙයි ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේ Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස […]

Capture-17.jpg

1min170
Prime සමූහය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට දැක්වූ සුවිශාල දායකත්වය වෙනුවෙන්, Australia Sri Lanka Business Council (ASLBC) විසින් සංවිධානය කරන ලද ‘Honor Roll & Business Awards 2026’ හිදී විශේෂ ඇගයීමකට ලක් විය. දශක තුනක් තිස්සේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා Prime සමූහය දැවැන්ත මෙහෙවරක් […]

DIL3487-LBN.jpg

1min140
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd වෙතින් නිල හරිතාගාර වායු විමෝචන නිරීක්ෂණ සහතිකය හිමිකර ගැනීමට සමත් විය. මේ හරහා එම සමාගමේ හරිතාගාර වායු විමෝචන වාර්තාකරණ සහතිකය ISO 14064-1:2018 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවත්, එය ISO 14064-3:2019 ප්‍රමිතියට අනුව විධිමත්ව සහතික කර ඇති බවට තහවුරු […]

Image-02-LBN.jpeg

1min120
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ උසස්ම ප්‍රමිතියෙන් යුතු නැවුම් එළකිරි සන්නාමය වන අඹේවෙල, Global Business Excellence Awards 2026 හිදී ‘Most Iconic Brand’ සහ ‘Best Dairy Brand’ යන ගෞරවනීය සම්මාන ද්විත්වය දිනා ගැනීමට සමත් වී ඇත. මෙම විශේෂ ඇගයීම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ අඹේවෙල දක්වන විශිෂ්ටත්වය පමණක් නොව, පසුගිය දශක දෙකක කාලය පුරා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ […]

Photo-4-LBN.jpg

1min250
 කොළඹ, 2026 ඔක්තෝබර් 5: වියට්ජෙට් ගුවන් සේවය, පසුගියදා පැවති ‘CAPA Airline Leader Summit Asia 2026’ සමුළුවේදී ‘Asia Low Cost/Hybrid Airline of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. ගුවන් සේවා සහ සංචාරක කර්මාන්ත සඳහා වෙළඳපොළ තොරතුරු සහ විශ්ලේෂණ සපයන ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතනයක් වන CAPA (Centre for Aviation) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ජපානයේ හොක්කයිඩෝ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව