Category: ආයතනික සමාජ වගකීම

Hope-in-a-backpack-Image-LBN.jpg

1min100
දිට්වා සුළි කුණාටුව සහ ඉන් අනතුරුව ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ දැඩි ලෙස බලපෑම් ලැබූ අතර, එයට දක්වන මානුෂීය ප්‍රතිචාරයක් ලෙස Tata Group, ChildFund සහ DIMO සමඟ එක්ව රට පුරා බලපෑම් ලැබූ දහස් ගණනක් පාසල් දරුවන්ට සහය වීමට වැඩසටහනක් දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවෙන් ලැබුණු දත්ත පදනම් කොට, 2025 දෙසැම්බර් මාසයේ […]

Image-01.jpg

1min160
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ පුස්තකාල වැඩසටහනේ 292 වැනි පුස්තකාලය 2026 මැයි 21 දින මැදගම දුම්මලසූරිය නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. පී. සී. කේ. ජයලත්, නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එච්. ටී. චන්දන,  සෙලාන් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු (වයඹ II) උපේන්ද්‍ර අධිකාරී, එම බැංකුවේ දුම්මලසූරිය ශාඛාවේ කළමනාකරු අජිත් රුද්‍රිගු, ප්‍රාදේශීය සංවර්ධන අලෙවි […]

s-9.jpg

1min110
මැලිබන් බිස්කට් සමාගම දශක කිහිපයක සේවා සහ ආගමික උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. පසුගිය ජූනි මස 28 සිට 30 දක්වා කාලය තුළ අනුරාධපුරයේ පැවැත්වුණු මෙම වැඩසටහන් මාලාව සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සම්බන්ධ වූහ. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයේ ප්‍රධාන ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කෙරුණා. […]

Exchange-of-handover-document-LBN.jpg

1min130
රූමස්සල සොබාකෙත ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය 2008 මැයි 01 දින ආරම්භ වූයේ මධ්‍යම පරිසර අධිකාරිය සහ ජෝන් කීල්ස් පදනම අතර පුරෝගාමී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙනි. මෙම වසර මුලදී ජෝන් කීල්ස් පදනමේ දායකත්වය යටතේ පුළුල් ප්‍රතිසංස්කරණවලට ලක් වූ එය 2026 ජූලි 8 දින නැවතත් මධ්‍යම පරිසර අධිකාරියට නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති […]

Image-Mobitel-Poson.jpg

1min120
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාතික විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමූහය විසින්, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික වටිනාකම් අතිනවීන තාක්ෂණය සමඟ මුසු කරමින් සංවිධානය කළ උදාර පොසොන් සදහම් සත්කාරය වූ ‘සදහම් සබැඳියාව’ පොසොන් කලාපය ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බසවක්කුලම වැව් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ජූනි 29, ජුනි 30 සහ ජුලි 1 යන දිනවල පැවැත්විණි. මෙම […]

DPG-Social-Empowerment-1280x645.jpeg

1min150
දිගුකාලීන ප්‍රජා සංවර්ධනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම (David Pieris Group Social Empowerment Drive) නමින් දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් එළඹෙන 2026 ජූලි 15 සිට 19 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සුවිශේෂී වැඩසටහන මඩකලපුව, […]

WhatsApp-Image-2026-06-30-at-4.50.05-PM-4.jpeg

1min120
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවාවක් ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පැය 24 පුරා ක්‍රියාත්මක කළේය. සිය […]

Awareness-session-for-staff-of-Cinnamon-Grand.jpeg

1min170
මත්ද්‍රව්‍ය යනු මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ගැටලු අතරින් එකකි. විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ තරුණියන් අතර මෙම ගැටලුව බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මත්ද්‍රව්‍ය කායික හා මානසික ගැටලුවලට හේතු වන අතරම එය පවුල් සහ ප්‍රජාවන් තුළ අර්බුද නිර්මාණය කරමින් රටේ ප්‍රගතියට බාධා ඇතිකරයි. මෙම තත්වය හේතුවෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික […]

Photo-caption-and-courtesy-An-aerial-view-of-a-washed-out-road-following-a-landslide-in-Nuwara-Eliya-a-village-in-Sri-Lanka—AFP-LBN.jpeg

1min150
විනාශකාරී දිට්වා චණ්ඩමාරුතය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයෙන් බලපෑමට ලක් වූ වැවිලි ප්‍රජාවන්ට සහය දැක්වීම සඳහා කලාපීය වැවිලි සමාගම් (RPC) සහ වැවිලි මානව සංව¾ධන භාරය )PHDT) තම කැපවීම යළිත් තහවුරු කර ඇත . හදිසි සහන සේවා පුනරුත්ථාපන සහාය සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඒකාබද්ධ කරමින්, ආපදාවට මුහුණ දුන් වතු ජනතාවගේ ජීවිත යළි ස්ථාපිත කිරීම සඳහා මෙම […]

Capture-1.jpg

1min150
ලොව ප්‍රථම ‘Climate Positive’ තේ සමාගම වන Bogawantalawa Tea Estates PLC සමාගම 2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලය මෙන්ම රජයේ ආයතන, පාසල්, වතු සමාගම් සහ පරිසර සංවිධාන වැනි පාර්ශ්ව රාශියක් සමඟ එක්ව පරිසර සංරක්ෂණ සහ දේශගුණ ක්‍රියාකාරකම් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. ‘Inspired by Nature for Climate and Our Future’ යන ගෝලීය තේමාව සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව