Category: Uncategorized

Image-01-LBN-1.jpg

1min80
ඉන්දියාවේ තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටා අත්දැකීම ශ්‍රී ලාංකික පාරිහෝගිකයින් වෙත තිළිණ කළ සාර්ථක වසරක ගමන්මග සනිටුහන් කරමින්, Fabindia Sri Lanka සිය පළමු සංවත්සරය සමරයි. ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) සහායකත්වයෙන් Havelock City Mall හි දී විවෘත වූ Fabindia Sri Lanka හි සංකල්පීය ප්‍රදර්ශනාගාරය විවෘත කළ දින සිට සංස්කෘතිය, උසස් ප්‍රමිතිය […]


1min110
 මෙරට ලක්ෂ සංඛ්‍යාත නිවෙස් වෙත විශ්වාසනීය පාරිභෝගික නිෂ්පාදන රැගෙන යාම සඳහා අඛණ්ඩ කැපවීමෙන් සහ ව්‍යාපාරික දැක්මකින් යුතුව කටයුතු කළ දිවයින පුරා සිටින දීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් “වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026” පැවැත්වීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම පසුගිය දා කටයුතු කළේය. අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ සමූහ වර්ධනය පදනම් කර ගනිමින් ගොඩනැගුණු මෙම අද්විතීය […]

FIFA-World-Cup-2026-promo-winners-1-LBN.jpg

1min230
කොමර්ෂල් බැංකුව සහ Visa එක්ව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් වන FIFA ලෝක කුසලාන 2026 අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් පිරිනමා ඇත. කොමර්ෂල් බැංකුවේ Visa Platinum, Signature සහ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකින් තෝරාගත් ජයග්‍රාහකයන් දෙදෙනෙකුට තවත් පුද්ගලයෙක් සමඟ 2026 ජූලි 19 […]

THREE-SINHA-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු හා ඉදි කිරීම් විසඳුම් සපයන ආයතනයක් වන Three Sinha Industries පෞද්ගලික සමාගම Institution of  Incorporated Engineers Sri Lanka (IIESL) විසින් සංවිධානය කරන ලද INCO 2026 කාර්මික ප්‍රදර්ශනයේදී “දේශීයව එකලස් කළ නිෂ්පාදන ප්‍රදර්ශනය කළ හොඳම වෙළඳ කුටිය” සඳහා පිරිනමන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය පිරිනැමුවේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට සමාගම සපයා ඇති […]

Finagle-Lanka-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර විශ්වාසය දිනූ සන්නාමයක් වන Finagle Lanka පෞද්ගලික සමාගමේ වාර්ෂික අලෙවි සම්මාන ප්‍රදානෝත්සවය මීගමුව  ග්‍රැන්ඩීසා හෝටල් පරිශ්‍රයේදී ආයතනයේ සභාපතිනි අනෝමා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආයතනයේ අලෙවි සහ බෙදා හැරීමේ ජාලයට කැපී පෙනෙන දායකත්වයක් දුන් නිලධාරීන්ගේ හා නියෝජිතයන්ගේ සේවය ඇගැයීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ […]

Capture-6.jpg

1min160
ලෝක සාගර දිනය නිමිත්තෙන් City of Dreams Sri Lanka හි The Shoppes හිදී සුවිශේෂී සති අන්ත වැඩසටහනක් සංවිධානය කොට තිබුණි. විනෝදාස්වාද වැඩසටහන් හරහා සාගරයේ වටිනාකම සහ එය රැක ගැනීමේ වැදගත්කම පෙන්වා දීම අරමුණු කරගත් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා එක් වන ලෙස City of Dreams සාගරයට ආදරය කරන සැමට ආරාධනා කර තිබුණි. City of Dreams Sri […]

Capture-31.jpg

1min210
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවැත්වුණු ‘Women‑Led Sustainability Projects Appreciation Awards 2026’ හිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ‘Responsible Care’ වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර ‘The Barnhouse’ හිදී පැවැත්විණි. එහිදී සමාගම විසින් ක්‍රියාවට නංවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, වසරේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම ව්‍යාපෘති 10 අතරට නම්කරන […]

RTS-Holdings.jpg

1min160
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් RTS Holdings සමාගමට අයත් හිදැල්ලන හා අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාවලට The Sustainable Future Group පිරිනමන Zero Carbon Manufacturing Certification හිමි වී තිබේ. මෙම ජයග්‍රහණය තිරසාර තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු ලෙස RTS Holdings සමාගමේ ස්ථානය තව දුරටත් ශක්තිමත් කරයි. මෙම සහතිකය කර්මාන්තශාලාව හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය මට්ටමට ගෙනැවිත් ඇති බවට […]


1min640
ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන එකතුව සපයන්නා වන Evolution Auto විසින්, Radisson Hotels Sri Lanka සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන රථ පෙළක් යොදවා ඇති අතර, මෙය විශාල පරිමාණයේ සංචාරක සත්කාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා තිරසාර ගමනාගමනය හා ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම සහයෝගිතාව Radisson හි දෛනික මෙහෙයුම් සඳහා තිරසාරත්වය ඒකාබද්ධ කිරීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව