Category: නවතම සිදුවීම්

Image-1-The-Unlabelled-Runway-2026-to-bring-fashion-inclusion-and-social-impact-together-LBN.jpeg

1min80
‘The Unlabelled Runway 2026’ විලාසිතා දැක්ම, සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාව සහ සමාජ සහභාගීත්වය අගය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු අතර, ඒ පිළිබඳ නිල මාධ්‍ය හමුව සැප්තැම්බර් 2 වන දින Cinnamon Lakeside Colombo හිදී පැවැත්විණි. මෙම සුවිශේෂී විලාසිතා දැක්ම 2026 සැප්තැම්බර් 25 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිය. Caroline J Global Holdings විසින් ඉදිරිපත් කරනු ලබන ‘The […]

789369932_1876687856640357_2862722328693768749_n-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපී පෙනෙන දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සංගමය (SLFFA) විසින් සංවිධානය කරන National Logistics Awards (NLA) 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ Cinnamon Life හි Lumina Ballroomහිදී පැවැත්වීමට නියමිතය. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල මේ වන විට ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් […]

Image-01-LBN.jpg

1min130
දේශීය සන්නාමයන්  වෙනුවෙන් පිදෙන ඉහළම ඇගයීම වෙනුවෙන් තරග කිරීමට අයදුම්කරුවන්ට ඇරයුම් කරයි මෙරට අලෙවිකරණ සහ සන්නාමකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඇගයීම් වේදිකාව වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන SLIM Brand Excellence සම්මාන උළෙල මෙවර සිය 25 වැනි රිදී ජුබිලි සංවත්සරය සමරමින් ඇගයිම් තරග ආරම්භ කරයි. ඒ අනුව,   ස්ථාවර, නැගී එන, සුළු හා මධ්‍යම පරිමාණ […]

C-LBN.jpg

1min120
බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වන University of West London (UWL) සිය ශ්‍රී ලාංකික උපාධිධාරීන්ගේ අධ්‍යයන ජයග්‍රහණ ඇගැයීමට සංවිධානය කළ 2026 උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ සහ විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී විවිධ උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍ර සාර්ථකව සම්පූර්ණ […]

Image-SLIIT-Massey-Tech-LBN.jpeg

1min80
කොළඹ, ශ්‍රී ලංකාව — ආපදා තත්ත්වයකට පසු විසඳුම් සොයනවා වෙනුවට, පූර්ව සූදානම සහ පූර්ව ආපදා අවදානම් හඳුනාගැනීම සඳහා නූතන තාක්ෂණය යොදාගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලය (Massey University) එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ලොව පුරා පර්යේෂකයන්, තාක්ෂණික වෘත්තිකයන් සහ […]

5T0A8829-LBN.jpeg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2026, එළැඹෙන සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල කොළඹ BMICH හිදී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අධ්‍යාපන ආයතන, සේවා යෝජකයින් සහ ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් එකම වහලක් යටට ගෙන එන මෙම ප්‍රදර්ශනය, සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ වෘත්තිකයන්ට තම අනාගතය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට අසමසම අවස්ථාවක් සලසා […]

Image-01-1st-place-Buyzone-Mobile-Pvt-Ltd.jpg

1min350
දිවයින පුරා විසිරුණු අලෙවි සහකරුවන්ගේ විශිෂ්ට කාර්යභාරය ඇගයීම වෙනුවෙන් Samsung Sri Lanka විසින් සංවිධානය කළ 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගියදා සාර්ථකව අවසන් විය. දින දෙකක් පුරා පැවැත්වුණු මෙම සමුළුව සඳහා John Keells Office Automation (JKOA) සහ Softlogic Mobile Distribution (SMD යන සමාගම්හි ප්‍රමුඛ අලෙවි නියෝජිතයින් එක්ව සිටියහ. එහිදී  අලෙවි නියෝජිත දක්ෂතා ඇගයීම, සබඳතා ශක්තිමත් කිරීම […]

Capture-26.jpg

1min150
ලෝකයේ විවිධ අවදානම් සහගත තත්ත්වයන් දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ ජීවත්වීමට අභියෝගයක් එල්ල කරමිනි. මේ සඳහා විසඳුමක් ලෙස ආර්ථික විශ්වාසය ගොඩනැඟීම, ප්‍රජාවන් ආරක්ෂා කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කොටගත් දින තුනක සුවිශේෂී සාකච්ඡාවක් සමඟින් 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව පසුගියදා කොළඹදී අවසන් විය. ශ්‍රී ලංකා රක්ෂණ […]

AIA-handover-LBN.jpg

1min140
ශ්‍රී ලාංකේය විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්කෙරෙන විශිෂ්ටතම සම්මාන උළෙල නැවතත් වේදිකාවට 2026 අගෝස්තු, කොළඹ: කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ඇගයීම් වැඩසටහන වන WCIC ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2026 සඳහා අයදුම්පත් භාරගැනීම මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙරට මෙන්ම සාර්ක් (SAARC) කලාපය […]

Image-No-01.jpeg

1min380
2026 අගෝස්තු 20, කොළඹ: දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු  Rotaract තොරතුරු මධ්‍යස්ථානය වන (South East Asia Rotaract Information Centre Multi District Information Organization – SEARIC MDIO) හි ප්‍රධානතම කලාපීය සමුළුව වන SEARIC Summit, 2026 සැප්තැම්බර් 11 සිට 13 දක්වා ශ්‍රී ලංකාවේ Pegasus Reef Hotel හිදී පැවැත්වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන SEARIC සමුළුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව