Category: නව ව්‍යාපාර

National-AI-Institute-MR-1280x736.jpg

1min230
ටගෝලීය ෙශටයන්ව තරගකාරී AI කටෂේත්‍රයක ටගාඩනැැංීම සඳහා රජය, කටෂේත්‍රය සහ විශේෙ විදයාල ඇතුළු පාර්ශේෙ රැසක ඒකාබද්ධධ කරන සුවිටශේෂී ප්‍රයත්නයක ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) පර්වේෂණ හා නව ෝත්පාදන කටයුතු, යටිතල පහසුකම් සං ර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ සහවයෝගීතා ශක්තතිමත් කිරීම සඳහා පිහිටුවීමට නියමිත ජාතික මට්ටවම් බහුපාර්ශවවීය වේදිකා ක්ත න ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය (National AI […]

LBN-Main-News-Banner-Size.jpg

1min350
අමගෝසතු 17, 2026, මකාළඹ: ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිය ස ේවාදායකයින්ට විශේව නීය හ වෘත්තීය සකාට ේසවළඳපළ තැරැව්කාර ස ේවාවන් අඛණ්ඩව ලබා දීම ඳහාත්ත, වයාපාරසේ ඉදිරි වර්ධනයට රුකුලක් වීම ඳහාත්ත, රිචඩ් පීරි ේස කියුරිටී ේ(පුද්ගලික) මාගම විසින් සිය නායකත්තවය විබල ගන්වා තිසේ. . ඒ අනුව, මාගම විසින්, සකාට ේසවළඳපල හ ආසයෝජන ස ේවා ක්සෂේත්‍රසේ […]

Seaspan-1280x853.jpeg

1min210
වර්තමානෙය් සුවිශාල දියුණුවක් අත්පත් කරගන්නා, ජාත්‍යන්තර නාවික ක්ෙෂ්ත්‍රෙය් කැපී ෙපෙනන නැව් සමාගමක් වන Seaspan ආයතනය, ශ්‍රී ලංකාව ඇතුළු ෙලාව පුරා සිටින නාවිකයන්ට, නව වෘත්තීය අවස්ථා උදා කරයි. තම සාර්ථකත්වෙය් ශක්තිය වන ෙස්වකයින්ෙග් වෘත්තීය සංවර්ධනය  ෙගාඩනැඟීෙම් අරමුෙණන්අ ඛණ්ඩ ආෙයෝජන සිදුකරන එම සමාගම, දිෙනන් දින වර්ධනය වන නාවික යාත්‍රා සමූහයක් බිහිකිරීෙම්අෙ ප්ක්ෂා ෙපරදැරිව කටයුතු කරයි. එෙමන්ම වර්තමානෙය් […]

Website-Sized-Image.jpg

1min360
2026 අගෝස්තු 10, ශ්‍රී ලංකාව: ඩිජිටල් මූල්‍ය වත්කම් වෙළඳපොළේ අවම ගාස්තු අය කිරීම්වලින් තොර, සැබෑ පෙරළියක් කළ MEXC, අගෝස්තු මස 7 සහ 8 සති අන්තයේ, කොළඹ පැවැති, යොහානිගේ සජීවී ප්‍රසංග මාලාව සඳහා සාදර අනුග්‍රාහකත්වය දරමින්, රසික හදවත්වල සදා රැඳෙන මතකයක් සනිටුහන් කරනු ලැබීය. එම ප්‍රසංගයට සමගාමීව, අගෝස්තු 8 වැනිදා “MEXC Connect: Summer Musical Afternoon Tea” […]

The-Launch-of-First-Capital-Startup-Nation-2.0-by-Hatch-LBN.jpeg

1min180
සිය ප්‍රථම වැඩසටහනේ සාර්ථකත්වයෙන් පසුව, First Capital Startup Nation හි 2026 වැඩසටහන ආරම්භ කිරීම සඳහා Hatch සහ First Capital Holdings PLC සමාගම නැවතත් අත්වැල් බැඳගෙන තිබේ. Hatch යනු ශ්‍රී ලංකාවේ විශාලතම ආරම්භක ව්‍යාපාර පරිසර පද්ධති ක්‍රියාකාරීයා වන අතර, First Capital Holdings PLC යනු ජනශක්ති සමූහයේ (JXG) සාමාජිකයෙකු මෙන්ම මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. මෙවර වඩාත් […]

The-BLAC-1-LBN.jpg

1min280
සොබාදහමෙන් ආභාසය ලැබූ අවන්හල් සංකල්පයක් ලෙස ආරම්භ වූ The BLAC ජාලයේ දෙවැනි අවන්හල පසුගියදා කොළඹ 03 බගතලේ පාරේදී විවෘත විය. The BLAC අවන්ලේ සුවිශේෂීත්වය වන්නේ එය පරිසරයට සමීප අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමයි. ඒ නිසාම The BLAC මේ වන විට පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් තවත් බොහෝ දෙනෙකුට මේ සුවිශේෂී බව අත්විඳීමට අවස්ථාව […]

Engine-care-Image-LBN.jpg

1min320
DIMO හි දිගුකාලීන සහ තාක්ෂණික වශයෙන් විශේෂිත වූ මෙහෙයුම් ඒකකයක් වන  Engine Care අංශය, සුවිශේෂී පරිවර්තනයක් හරහා නව අදියරකට පිවිසී ඇත. පසුගිය කාලය පුරාවට engine overhaul කිරීම සහ machining සේවාවන්හි විශ්වාසනීය නාමයක් ලෙස පවත්වාගෙන ආ මෙම අංශය, දැන් නවීන, පාරිභෝගික අවශ්‍යතා මූලික කරගත් ඉංජිනේරු පහසුකමක් ලෙස වර්ධනය වී තිබේ. මෙම පරිවර්තනයත් සමඟ, DIMO Engine Care […]

ACAP-2-LBN.jpg

1min200
ACAP Stockbrokers (පුද්.) සමාගම මේ වන විට Stallion Consultancy සමාගමේ භාරකාරීත්වය යටතේ සිය ආයතනික ගමන් මඟේ නව අදියරක් වෙත පිවිසෙමින් සිටී. ඒ සේවාදායකයන් මූලික කරගත් ආයෝජන උපදේශන සම්ප්‍රදායේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමිනි. මේ සම්බන්ධ විශේෂ මාධ්‍ය හමුවක් 2026 මැයි 05 දින පැවැත්වුණු අතර, එහිදී ACAP Stockbrokers (පුද්.) සමාගමේ නව සන්නාම අනන්‍යතාව අනාවරණය කරන ලදි. […]

Charcoal_Partners_IMG-LBN.jpg

1min330
බැංකොක්හි අතිශය ජනප්‍රිය live-fire ආහාර පිසීමේ කලාව කොළඹ රසවත් කරයි    බැංකොක්හි අතිශය ජනප්‍රිය ආහාර සංකල්පයක් වන Charcoal Tandoor Fire Grill අවන්හල තවත් දින කිහිපයකින් කොළඹදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. තායිලන්තයේ Soho Hospitality සමඟ එක්ව ආරම්භ කරනු ලබන මෙහි සම අයිතිකරුවන් ලෙස ජනප්‍රිය ගායන ශිල්පීන් යුගලක් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ මෙවන් ගුණතිලක යන […]

Image-III-LBN.jpg

1min350
ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු කරනු ඇත. මේ වන විට ඉන්දියාවේ ජපන්, තායි සහ කැන්ටනීස් ආහාර සම්ප්‍රදායන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව