Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-2-Day-Shot-LBN.jpg

1min230
John Keells Properties (JKP) සමාගම කොළඹ නිවාස වෙළඳපොළ තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය නවතම නේවාසික ව්‍යාපෘතිය වන ‘Vauxhall DSTRCT’ දියත් කර සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත නිවාස ඒකක 200කට අධික ප්‍රමාණයක් අලෙවි වූ බව නිවේදනය කළේය. මෙය මෙරට නාගරික නිවාස ක්ෂේත්‍රයේ ඉල්ලුම පිළිබඳ නව සන්ධිස්ථානයක් ස්ථාපිත කිරීමකි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගේ ද දැඩි […]

Beyond-Ordinary-Kurunagala-LBN.jpg

1min180
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) සිය ‘Beyond Ordinary – Nations Business Advisory’ උපදේශන වැඩසටහන පසුගියදා කුරුණෑගලදී පවත්වන ලදී. රට වඩාත් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින මොහොතක, කාලීන සහ විද්වත් විශ්ලේෂණයන් මත පදනම් වූ මගපෙන්වීම් හරහා ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම මෙහි අරමුණ විය. වත්මන් දේශීය හා ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව ආයතනික නායකයින්, ව්‍යවසායකයින් සහ […]

Image-No-01-LBN.jpeg

1min110
Moose Clothing සමාගම විසින් ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඔලිම්පික් දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් හඳුනා ගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් නිර්මාණය කළ “Moose Future Olympians – Road to 2032” නම් වූ දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන පසුගිය දා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. සාම්ප්‍රදායික අනුග්‍රාහකත්වයකින් ඔබ්බට ගමන් කරමින්, 2032 වසරේ බ්‍රිස්බේන් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඉලක්ක […]

Image-I-LBN.jpeg

1min480
තවත් නොබෝ දිනකින් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අභිමානවත් ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වන සුවිශේෂී උත්සවයක් සංවිධානය කිරීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත.  Signature Avurudu ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී සංස්කෘතික වැඩසටහන අප්‍රේල් 11 වන දින සිට 14 වන දින දක්වා දින 4ක් පුරා පැවැත්වීමට නියමිතය. අතීතයේ සිට පැවත එන […]

Image-LBN-3.jpg

1min510
දුරකථන සන්නිවේදන කාණ්ඩයේ රන් සම්මානය යළි තමන් සතු කරගනී ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය ආයතනික විශිෂ්ටත්වයේ තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා පැවති TAGS Awards 2025 හිදී නැවත වරක් දුරකථන සන්නිවේදන තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL  හි 2024 වාර්ෂික වාර්තාව වෙනුවෙනි. දීර්ඝ කාලයක […]

Capture-13.jpg

1min570
සෙලාන් බැංකුව සිය රන් ණය සහ උකස් සේවාවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමයට පොලිය සහ ණය වාරික ගෙවීමේ පහසුකම (Online Interest and Part Payment Facility) හඳුන්වා දී තිබේ. මෙමඟින් ගනුදෙනුකරුවන්ට දවසේ ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට ඩිජිටල් ක්‍රමයට රන් ණය හා උකස් සේවාවන් සම්බන්ධ ගෙවීම් සිදුකිරීමට අවස්ථාව හිමි වී ඇත. මින් ඉදිරියට රන් ණය සම්බන්ධ පොලිය […]

Image-Samsung-Sri-Lanka-Celebrates-Samsung-Electronics-20-Year-Global-Leadership-as-the-Worlds-No.1-TV-Brand.jpg

1min150
ලොව අංක 1 රූපවාහිනී සන්නාමය ලෙස අඛණ්ඩව 20 වන වරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. Samsung රූපවාහිනී කර්මාන්තයේ පුරෝගාමීත්වය මෙන්ම නව්‍ය නිපැයුම් වෙනුවෙන් නිරන්තර කැපවීම හා උසස් තාක්ෂණය නැවත නැවතත් තහවුරු කළ මෙම ජයග්‍රහණය මහත් ඉහලින් සැමරීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. Omdia වෙළෙඳපොල පර්යේෂණ ආයතනයට අනුව […]

3D-Secure-Authentication-for-JCB-cards-LBN.jpg

1min420
ආරක්ෂාව සහ ගෝලීය භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් ලංකා පේ /JCB කාඩ්පත් යෝජනා ක්‍රමයේ විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු සඳහා 3D Secure (3DS)  තාක්‍ෂණය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත් වෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් ගෙවීම් කලාවේ තම නායකත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් ලංකා පේ /JCB කාඩ්පත පූර්ණ වශයෙන් බලගැන්වුනු විද්‍යුත් වාණිජ්‍ය මෙවලමක් බවට […]

Image-2-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධ Altair ගොඩනැගිල්ලෙහි හි නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් Kia සන්නාමය එහි අඛණ්ඩ ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවයන් හි සැලකිය යුතු පියවරක් ඉදිරියට තබා ඇත. 2026 අප්‍රේල් 7 වන දින මාධ්‍ය වෙත එළිදක්වන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය Altair ගොඩනැගිල්ලෙහි Retail 3 කොටස තුළ වර්ග අඩි 2,700 ක පමණ අවකාශයක් පුරා ව්‍යාප්තව ඇත. උපරිම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව