Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-16-LBN.jpeg

1min180
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තවදුරටත් ඉහළ නැංවීමේ  අරමුණ මුල් කරගනිමින් Ninewells රෝහල විසින් සිය නවතම ගොඩනැගිලි සංකීර්ණය සඳහා පසුගිය දා මුල්ගල් තබන ලදී. මෙරට වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා තැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. Ninewells රෝහලේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා රෝහලේ ප්‍රධාන පාර්ශවකරුවන්, හවුල්කරුවන් මෙන්ම කළමනාකාරීත්වය ද […]

JP-2.jpg

2min190
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ජයන්ත ප්‍රේමචන්ද්‍ර මහතා සිහිපත් කිරීමේ අරමුණින්, ITC Ratnadipa සහ ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනමේ සහයෝගය ඇතිව “The Art & Life of Jayantha Premachandra” නැමති අතීතාවර්ජන කලා ප්‍රදර්ශනය අප්‍රේල් 23 සිට 25 දා තෙක් කොළඹ ITC Ratnadipa හි Kathanayake Lounge පරිශ්‍රයේ දී පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. […]

PR-Article-Image-LBN.jpeg

1min470
DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාවන් ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.  […]

2.jpg

1min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැති 8 වන LankaPay Technnovation Awards 2026 සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. එහිදී බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු සඳහා හොඳම සක්‍රීය කරන්නා සහ බැංකු අංශයේ LankaSign ඩිජිටල් අත්සන් සඳහා වසරේ හොඳම සක්‍රීය කරන්නා වෙනුවෙන් රන් සම්මාන දෙකක් හිමි කරගත් අතර, වසරේ […]

Technnovation-Awards-2026-LBN.jpg

1min150
උත්කර්ෂවත් ලෙස පැවති 2026 LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන හතරක්, රිදී සම්මානයක් සහ කුසලතා සම්මානයක් ඇතුළුව සම්මාන හයක් දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් බැංකුකරණ හා මූල්‍ය තාක්ෂණ නව්‍යෝත්පාදනයේ සිය නායකත්වය නැවතත් තහවුරු කර තිබේ. අඛණ්ඩව දෙවන වසරටත් ‘ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටතාවය’ (බැංකු) සඳහා සමස්ථ රන් සම්මානය දිනා ගැනීම මෙම වසරේ සම්මාන උළෙලේ දී බැංකුව […]

Image.jpg

1min300
දිවයින පුරා විසිරුණු අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවක් වෙතින් වට්ටම් හා දීමනා සෙලාන් බැංකුව මෙවරත් අලුත් අවුරුදු සමය නිමිත්තෙන් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා දිවයින පුරා විසිරුණු අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවක් සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගෙන සිටී. අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලාංකිකයන් […]

CMA-Award-to-Chairman-LBN.jpg

1min260
මූල්‍ය විනය, යහපාලනය සහ තිරසර වටිනාකම් නිර්මාණය කිරීම උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය සඳහා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් පිරිනමන ගෞරවනීය වූ ‘කළමනාකරණ ගිණුම්කරණ වෘත්තියේ අග්‍රගණ්‍ය උපහාරය’ සම්මානයෙන් පිදුම් ලබා ඇත. නූතන ආයතනික කළමනාකරණය තුළ ඒකාබද්ධ වාර්තාකරණයේ රාමු සහ පාරිසරික, සමාජයීය හා යහපාලන […]

Capture-14.jpg

1min100
බිළිඳකුගේ උපත සතුටුදායක මොහොතක් වුවද, බොහෝ දෙමව්පියන්ට තම දරුවා වෙනුවෙන් නවජ දැඩි සත්කාර ඒකකයක (NICU) සහාය ලබා ගැනීමට සිදු වීම, යම් කාන්සාවක් සහ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැකිය. මෙම තීරණාත්මක මොහොතේ දී පවුල්වලට අවශ්‍ය වන්නා වූ වෛද්‍යමය මෙන්ම මානසික සහාය හඳුනාගනිමින්, ජෝසප් ෆ්‍රේසර් රෝහල සිය නවජ දැඩි සත්කාර ඒකකය (NICU) තවදුරටත් පුළුල් කිරීමට පියවර […]


1min600
ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන එකතුව සපයන්නා වන Evolution Auto විසින්, Radisson Hotels Sri Lanka සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන රථ පෙළක් යොදවා ඇති අතර, මෙය විශාල පරිමාණයේ සංචාරක සත්කාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා තිරසාර ගමනාගමනය හා ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම සහයෝගිතාව Radisson හි දෛනික මෙහෙයුම් සඳහා තිරසාරත්වය ඒකාබද්ධ කිරීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව