Category: බැංකු

Capture-31.jpg

1min150
2026 අගෝස්තු 28, කොළඹ: සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට අත්වැලක් වෙමින් ජාතික ආර්ථිකයේ වර්ධනයට දායක වීමේ අරමුණින් ගාල්ල සහ මාතර ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන් සඳහා SME Scale-Up වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. දකුණු පළාතේ තේ වගාකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන් මාලාව තුළදී ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට […]

Capture-29.jpg

1min130
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන (EV) භාවිතය ප්‍රචලිත කිරීම සඳහා Evolution Auto සමාගම සහ සම්පත් බැංකුව අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ තිබේ. Evolution Auto සමාගම හි පුළුල් වන විද්‍යුත් වාහන එකතුව සහ සම්පත් බැංකුවේ මූල්‍ය විසඳුම් එකට එක් කරමින්, පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහනයක් හිමිකර ගැනීමේ හැකියාව වඩාත් පහසු කිරීම මෙමඟින් අරමුණු කරයි. විවිධ ප්‍රවාහන අවශ්‍යතාවලට ගැලපෙන විද්‍යුත් […]

Capture-25.jpg

1min310
ප්‍රථම අර්ධ වර්ෂයේ බදු පසු ලාභය 25% කින් ඉහළ ගොස් පළමු වරට රු. බිලියනය ඉක්මවයි. දෙවැනි කාර්තුවේ බදු පසු ලාභය 33% කින් ඉහළට අමානා බැංකුවේ ප්‍රධාන ආදායම් කාර්යසාධනය සැලකීමේදී, 2026 පළමු අර්ධ වර්ෂය තුළ 4.3% ක ස්ථාවර මූල්‍යකරණ ආන්තිකයක් (Financing Margin) සමඟින් ශුද්ධ මූල්‍යකරණ ආදායම (Net Financing Income) පෙර වසරට සාපේක්ෂව 16% කින් වර්ධනය වී […]

Image-DFCC-Garusaru-Pension-LBN.jpeg

1min180
කොළඹ, 2026 ජූලි 23 DFCC ‘ගරුසරු’ විශ්‍රාමික ණය පහසුකම හරහා ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් සඳහා වන දීර්ඝකාලීන මූල්‍ය ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120ක් දක්වා වූ ණය මුදල්, වසර 15 ක් දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවන් සහිතව ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම මූල්‍ය යෝජනාව සැලසුම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව