Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-12.jpg

1min340
ශ්‍රී ලංකාවේ වේගයෙන් පරිභෝජනය වන භාණ්ඩ (FMCG) ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමාගම සිය Elephant House Wonder සහ IMORICH යන සන්නාම යටතේ නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. උසස් ෑංඑරමිසදබ තාක්ෂණය භාවිතයෙන් නිපදවන මෙම නිෂ්පාදන, දේශීය අයිස්ක්‍රීම් වෙළඳපොළේ ගුණාත්මකභාවය සහ විවිධත්වය සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් ඇති කිරීමට සමත් වී ඇත. අවිස්සාවේල්ලේ පිහිටි CCS […]

Capture-11.jpg

1min390
ලොව ප්‍රථම වතාවට වන හානියෙන් තොර බවට වූ ප්‍රමිති සහතිකය සහ ලොව පළමු වරට වන හානියෙන් තොර බවට සමාගම් සමූහයක් සඳහා ප්‍රමිති සහතිකයක් පිරිනැමීමට Control Union Sri Lanka ආයතනය සමත්විය. සමාගම් සමූහයක් වෙනුවෙන් වූ වන හානියෙන් තොරබවට වූ ප්‍රමිති සහතිකය හිමිකරගනු ලැබූයේ Samson Rubber Industries පුද්ගලික සමාගම විසිනි. මෙහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර Control Union ආයතනය […]

Capture-10.jpg

1min260
ඉකුත් වසර තුළ ශ්‍රී ලංකාවේ දේශීය සයිබර් අපරාධ සිදුවීම් මිලියන 14කට වැඩි ප්‍රමාණයක් (14,960,244) සිදුවී ඇති බව පසුගියදා නිකුත් වූ නවතම Kaspersky ආරක්ෂණ වාර්තාව මගින් අනාවරණය වී තිබේ. මෙහි විශේෂම ලක්ෂණයක්වන්නේ, මෙම සයිබර් අපරාධ අතුරින් බහුතරයක් පෙන් ඩ්‍රයිව්, සීඩී, ඩීවීඩී ආදී ක්‍රම මගින් සිදුවී තිබීම ය. තව ද එම වාර්තාවට අනුව ගෝලීය සයිබර් අපරාධ දර්ශකයේ  […]

Image-2026-04-07.jpeg

1min300
ශ්‍රී ලංකාවේ විශ්වසනීයම රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉෂුවර්න්ස් කෝපරේෂන් (SLIC), ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ මෙරට ප්‍රමුඛතම පාපැදි තරඟාවලිය වන ‘2026 ගුවන් හමුදා පාපැදි සවාරියෙ’ හි නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. 1999 වසරේ දී ආරම්භ කරන ලද මෙම පාපැදි තරඟය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟයක් බවට පත්ව ඇති අතර, එය […]

Image-LBN.jpeg

1min230
DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාව හරහා DFCC බැංකුව සතු මූල්‍ය විශේෂඥතාව සහ ව්‍යවසායකත්ව සහාය, Chrysalis ආයතනය සතු බිම් මට්ටමේ කාන්තා ව්‍යවසායක ජාලයන් සහ ප්‍රජා […]

Image-2-Uber-Eats-continues-Sri-Lankan-expansion-now-in-Nuwara-Eliya-LBN.jpeg

1min200
Uber Eats සිය සේවා ජාලය නුවරඑළිය දක්වා ව්‍යාප්ත කිරීමත් සමඟ, ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයන්ට ද තමන් කැමති ආහාර වර්ග නිවසටම හෝ සිය නවාතැනටම ගෙන්වා ගැනීමේ පහසුව  උදා වී ඇත. ඒ අනුව, සීතල සන්ධ්‍යාවක රසවත් කොත්තුවක්, බත් සහ වෑංජන වේලක් හෝ බිත්තර ආප්ප වැනි දේශීය ආහාරවල රස විඳීමට අවස්ථාව සැලසේ. සීතල දේශගුණය, ඓතිහාසික සුන්දරත්වය සහ මනරම් තේ […]

International-Womens-Day-Photo-2026-LBN.jpeg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE සිය ශ්‍රම බලකාය තුළ කාන්තාවන් දක්වන සුවිශාල දායකත්වය අගයමින් සහ ඔවුන් සවිබල ගන්වමින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. මෙම සැමරුම හරහා සිය කාන්තා කාර්ය මණ්ඩලය තවදුරටත් දිරිමත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙම උත්සවය නාවල පිහිටි HNB Finance ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු […]

Capture-9.jpg

1min330
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන YOLO සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ඔවුන් සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. මෙම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ විශිෂ්ට නාගරික ආකර්ෂණයක් බවට පත්වීමට තිබෙන හැකියාව ආයෝජනය මණ්ඩලය විසින් හඳුනාගැනීම අනුව, YOLO ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මේ […]

IMG1_Smart_Charging-1280x722.jpeg

2min470
BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto මෙරට විදුලිය භාවිතය පිළිබඳව මෑතකදී නිකුත් වූ ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කරයි. පවතින ඉන්ධන අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් විකල්ප ප්‍රවාහන විසඳුම් සොයා යාමත් සමඟ, නව […]

British-Council-2-LBN.jpg

1min500
තරුණ තරුණියන්ට දේශගුණය වෙනුවෙන් හඬ නඟන්නන් ලෙස ඵලදායී භූමිකාවක් ඉටු කළ හැකිද? දේශගුණික යහපත වෙනුවෙන් මැදිහත් වීමට තරුණ පරපුර දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ British Council ආයතනය දීර්ඝ කාලයක පටන් දරන උත්සාහය  මේ වන විට බෙහෙවින් සාර්ථක වී ඇති බව පවතින දත්ත මඟින් පෙනී යයි. පසුගිය වසර තුනක කාලය තුළ British Council මඟින් දේශගුණික ව්‍යාපෘති 114 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව