Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG_2474-1280x768.jpeg

1min100
Brand Finance විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වැඩිම වටිනාකම් සහිත සාමාන්‍ය සිල්ලර වෙළඳ සන්නාමය ලෙස සිංගර් සමාගම නම් කර ඇත. සන්නාම වටිනාකම රුපියල් බිලියන 13.888ක් සහ AAA- සන්නාම වර්ගීකරණයක් ලබා ගනිමින්, ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකම් සහිත සන්නාම 100 අතර 14වන ස්ථානය […]

Lina-Manufacturing-wins-two-awards-at-BestWeb.LK-Awards-2026-LBN.jpg

1min120
පසුගියදා පැවති 2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එහිදී සුව සේවා සහ ශරීර සුවතා අංශය යටතේ රන් සම්මානය මෙන්ම හොඳම ජංගම දුරකතන පරිශීලක අත්දැකීම සඳහා වන එම අංශයේ රන් සම්මානයද සමාගම හිමි කරගත්තේය. මෙම සම්මාන උළෙල මෑතකදී මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා […]

Capture-32.jpg

1min140
2026 අගෝස්තු 21 දින සිට කොරියානු වීසා අයදුම්කරුවන්ට කොළඹ පිහිටි VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත පැමිණ පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස තම වීසා සේවා අවශ්‍යතා ඉටුකරගත හැක. වීසා අයදුම්පත භාරදීම සඳහා මධ්‍යස්ථානය වෙත පැමිණීමට පෙර වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය වේ. රජයන් සහ පුරවැසියන් වෙනුවෙන් වීසා ඇතුළු අවශ්‍යතා සඳහා සුරක්ෂිත තාක්ෂණික සේවාවන් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් […]

Capture-31.jpg

1min150
2026 අගෝස්තු 28, කොළඹ: සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට අත්වැලක් වෙමින් ජාතික ආර්ථිකයේ වර්ධනයට දායක වීමේ අරමුණින් ගාල්ල සහ මාතර ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන් සඳහා SME Scale-Up වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. දකුණු පළාතේ තේ වගාකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන් මාලාව තුළදී ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට […]

Screen-line-image-2-LBN.jpeg

2min80
මහනුවර කර්මාන්තශාලාවට ISO 9001:2015 සහතිකය ශ්‍රී ලංකාවේ ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක Screenline (Private) Limited සමාගමේ මහනුවර නිෂ්පාදන කර්මාන්තශාලාව ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය හිමිකරගෙන තිබේ. අපනයන වෙළෙඳපොළවල ගුණාත්මකභාවය, නිෂ්පාදන ආරක්ෂාව, සොයාබැලිය හැකිභාවය, පාරිසරික වගකීම සහ ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රමිතීන් පිළිබඳ අවධානය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සහතිකය සමාගමේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තරගකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරන […]

5T0A8829-LBN.jpeg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2026, එළැඹෙන සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල කොළඹ BMICH හිදී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අධ්‍යාපන ආයතන, සේවා යෝජකයින් සහ ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් එකම වහලක් යටට ගෙන එන මෙම ප්‍රදර්ශනය, සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ වෘත්තිකයන්ට තම අනාගතය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට අසමසම අවස්ථාවක් සලසා […]

Capture-30.jpg

2min100
Mitsubishi Ralliart කණ්ඩායමේ ජපන් ජාතික ධාවක යුගලය ලබාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණය, Mitsubishi Triton (L200) රථයේ සැබෑ ශක්තිය හා විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි. ආසියාවේ වඩාත්ම අභියෝගාත්මක මෝටර් රථ තරගාවලියක් ලෙස සැලකෙන 2026 ආසියානු Cross Country Rally (AXCR) ධාවන තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට Mitsubishi Triton රථය ධාවනය මගින් තරග වැදුණු Mitsubishi Ralliart කණ්ඩායම සමත් වී ඇත. මෙම […]

Image-1-LBN-2.jpg

1min170
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා තම ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුරුණෑගල නව Body & Paint මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සේවා පහසුකම් මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල් තැබීම 2026 අගෝස්තු 13 වන දින සිදු කරන ලදී. දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ […]

Capture-29.jpg

1min130
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන (EV) භාවිතය ප්‍රචලිත කිරීම සඳහා Evolution Auto සමාගම සහ සම්පත් බැංකුව අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ තිබේ. Evolution Auto සමාගම හි පුළුල් වන විද්‍යුත් වාහන එකතුව සහ සම්පත් බැංකුවේ මූල්‍ය විසඳුම් එකට එක් කරමින්, පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහනයක් හිමිකර ගැනීමේ හැකියාව වඩාත් පහසු කිරීම මෙමඟින් අරමුණු කරයි. විවිධ ප්‍රවාහන අවශ්‍යතාවලට ගැලපෙන විද්‍යුත් […]

Capture-28.jpg

1min130
දැනටමත් පාසල් 6,108 ක සිසුවියන් ලක්ෂ 10 කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ ලබා දෙන, කාලීන සමාජ මෙහෙවරක් ලෙස ‘තිළිණපත්’ වැඩසටහන ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව පුරා පාසල් ශිෂ්‍යාවන් විශාල පිරිසකට තවමත් තම මාසික ඔසප් වීම යනු බරපතළ  අභියෝගයකි. සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට ඇති අපහසුතාව පමණක් නොව, ඔසප් වීම පිළිබඳ ඇති අඩු දැනුම සහ සමාජ තහංචි වැනි කරුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව