Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-III-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම පුද්ගලික ජපන් සංචාරක කණ්ඩායම පසුගිය (28) දා කොළඹට ළඟා විය. Little Japan වැඩසටහන යටතේ සංචාරකයින් 250 කට වැඩි පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙය මෙරට සංචාරක ව්‍යාපාරයට සහ දෙරට අතර මිත්‍රත්වයට ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇති බව සංවිධායකයෝ පවසති.   Japan Returns to Sri Lanka යන තේමාව යටතේ මාස ගණනාවක […]

2Q0A3544.JPG-LBN.jpeg

3min120
Keells සුපිරි වෙළඳසැල් ජාලය, ලක්ෂ 20කට අධික Keells Nexus පක්ෂපාතීත්ව වැඩසටහන් සාමාජිකයින් සඳහා පුද්ගලීකරණය කළ පාරිභෝගික අත්දැකීම් ලබාදීම සඳහා Salesforce භාවිත කරයි John Keells CG Auto, Salesforce භාවිත කරමින් පාරිභෝගික තොරතුරු ඒකාබද්ධ කිරීම, මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සහ බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය සක්‍රීය කරයි Salesforce (#1 Agentic CRM*) විසින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් පරිවර්තනය වේගවත් කිරීම සඳහා, ශ්‍රී […]

Image-SLIIT-Massey-Tech-LBN.jpeg

1min80
කොළඹ, ශ්‍රී ලංකාව — ආපදා තත්ත්වයකට පසු විසඳුම් සොයනවා වෙනුවට, පූර්ව සූදානම සහ පූර්ව ආපදා අවදානම් හඳුනාගැනීම සඳහා නූතන තාක්ෂණය යොදාගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලය (Massey University) එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ලොව පුරා පර්යේෂකයන්, තාක්ෂණික වෘත්තිකයන් සහ […]

ceylinco-life.jpg

1min150
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 2026 සඳහා ශ්‍රේණිගත කිරීමේදී සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස සිය ස්ථානය එලෙසම පවත්වාගෙන ඇත. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.7ක වටිනාකමක් සහ AAA සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත. සන්නාම වටිනාකම අනුව   ‘ශ්‍රී ලංකා 100’ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් ලෙස […]

ISLA-Launch-IMG-03-LBN.jpg

1min100
නගරාසන්න සන්සුන් පරිසරයක පෞද්ගලිකත්වය සහ ඉහළ ආයෝජන වටිනාකම එක් කරමින් “ISLA” Gated Community ව්‍යාපෘතිය Groundworth Group විසින් හෝකන්දර ප්‍රදේශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. “ජනාකීර්ණ නගරය මැද ඔබේම නිදහස් ලෝකයක්” (Your Island Within the City) යන සංකල්පය මුල් කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය, කොළඹ නගරයට ආසන්නව පිහිටි වේගයෙන් වර්ධනය වන නගරාසන්න කලාපයක සියලු පහසුකම්වලින් සමන්විතව […]

MD-and-CEOs-Image-LBN.jpg

1min80
සම්පත් බැංකුව 2026 වසරේ ජුනි  30 වන දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 ක් ලෙස සටහන් කළ අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 17% ක වර්ධනයකි. මේ සඳහා මූලික වශයෙන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) හා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම දායක වූ […]

Image-LBN-2.jpeg

1min190
AI Academy සහ බර්ලින් හි පිහිටි Tomorrow University of Applied Sciences අතර ඇති කරගත් නව පෞද්ගලික-රාජ්‍ය සබඳතාවය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට කොළඹ සිටම ප්‍රායෝගික රැකියා පළපුරුද්ද ලබන අතරතුර ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම සහකාරීත්වය යටතේ Tomorrow University මගින් පිරිනමන “BSc in Applied AI” (ප්‍රායෝගික AI පිළිබඳ විද්‍යාපති) සහ […]

CHP_9493.JPG-LBN.jpeg

1min100
 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), සිය 2025 වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලැබූ අලෙවි වෘත්තිකයන් හට ඇගයීම් සම්මාන ප්‍රධානය කළේය. ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ (One Team, One Vision) යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී අගෝස්තු මස 20 වැනිදා වර්ණවත් අයුරින් පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින අලෙවි ක්ෂේත්‍රයේ […]

MAIN-IMAGE-LBN-1.jpg

1min90
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ කාම්බෝජයට අපනයනය කිරීම අරඹමින් Gamma Interpharm (Pvt) Ltd සිය දශක හයක ව්‍යාපාර ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම පියවර ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට කළාපීය වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තව දුරටත් ශක්තිමත් කර ගැනීමට වැදගත් අවස්ථාවකි. Gamma Interpharm විසින් කාම්බෝජය වෙත ප්‍රථම ඖෂධ තොගය අපනයනය කරනු ලැබීම 2026 අගෝස්තු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව