Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Serendib-Image-3-LBN.jpeg

1min90
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදක (Home-baking) ප්‍රජාවට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ සබඳතා ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින කොළඹ Sheraton හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විය. මෙම […]

Image-1-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන හා සමාජයීය පරිණාමය ගැඹුරින් විමසා බලන, කොටස් හතරකින් යුත් වාර්තාමය චිත්‍රපට කතා මාලාවක් වන “Teardrop Nation” කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) හි Scope Cinemas Multiplex සිනමා ශාලවේදී පසු ගිය ඔක්තෝබර් 8 වැනිදා නිල වශයෙන් එළිදක්වන ලදි. එම සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි වූ […]

1-Baraka-Introduces-‘Deliciously-Smart-Gummies-2-LBN.jpg

1min120
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයට අයත්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් Baraka සන්නාමය, දෛනික සුවතාව වඩාත් පහසු හා රසවත් අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණින් “Baraka Gummies” නමින් නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දී තිබේ. මෙම නිෂ්පාදන පෙළට Black Seed Oil Gummies, Ashwagandha Gummies සහ Apple Cider Vinegar Gummies ඇතුළත් වන අතර, සෞඛ්‍යාරක්ෂිත බව සහ රසවත් බව එකට එක් […]

Photo-4-LBN.jpg

1min240
 කොළඹ, 2026 ඔක්තෝබර් 5: වියට්ජෙට් ගුවන් සේවය, පසුගියදා පැවති ‘CAPA Airline Leader Summit Asia 2026’ සමුළුවේදී ‘Asia Low Cost/Hybrid Airline of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. ගුවන් සේවා සහ සංචාරක කර්මාන්ත සඳහා වෙළඳපොළ තොරතුරු සහ විශ්ලේෂණ සපයන ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතනයක් වන CAPA (Centre for Aviation) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ජපානයේ හොක්කයිඩෝ […]

Capture-16.jpg

1min130
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට තාක්ෂණික පුහුණුව, පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ ආධුනිකත්ව අවස්ථා ලබා දීම සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ NAITA ආයතනය අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය හරහා, සිංගර් සමාගමේ ව්‍යාපාරික දැනුම සහ NAITA ආයතනයේ පුහුණු කිරීමේ අංශය එක්කරමින්, අනාගතයට ගැළපෙන දක්ෂ සේවක පිරිසක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මේ යටතේ සිංගර් […]

Capture-15.jpg

1min290
ශ්‍රී ලංකාවේ ඉහළ මූල්‍ය ශක්තියක් ඇති ගනුදෙනුකරුවන් උදෙසාම දියත් කරන ලද ‘Prestige’ බැංකුකරණ ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ කොමර්ෂල් බැංකුව, විශේෂයෙන් සකස් කළ විශිෂ්ට බැංකු අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් වූ බැංකුවේ කැපවීම යළිත් වරක් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස තම උපරිම හැකියාවන් සහ ධාරිතාවය එක්ව නිර්මාණය කෙරුනු මෙම මුලපිරීම මගින් විශේෂ […]

Capture-14.jpg

1min90
ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2026 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (National Project Management Excellence Awards – NPME Awards) සම්මාන 10 කින් පිදුම් ලැබීමට සමත් විය. විශිෂ්ට ව්‍යාපෘති කළමනාකරණය ඔස්සේ නිර්මාණශීලී අදහස් ප්‍රායෝගික හා ඵලදායී විසඳුම් බවට පත් කරමින්, සැබෑ ලෝකයේ අභියෝගවලට සාර්ථකව විසඳුම් ලබා දෙන අතරම, වඩාත් සුහුරු හා සම්බන්ධිත […]

Capture-13.jpg

1min100
ආසියානු ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයාට උණුසුම් පිළිගැනීමක් – 2026 ජපානයේ අයිචි-නාගෝයා හිදී පැවැත්වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 88.55 ක දුරක් හෙල්ල විසි කරමින්, ආසියානු ක්‍රීඩා උළෙලකදී එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වූ සිය සන්නාම තානාපති රුමේෂ් තරංග පතිරගේ වෙත SLT-MOBITEL සිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව