Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

01-LBN.jpg

2min610
කොළඹ යුනියන් පෙදෙසේදී සුඛෝපභෝගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹෙයි ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය නවතම GWM Flagship Experience Centre කොළඹ 02, යුනියන් පෙදෙස, ඇක්සස් ටවර්හිදී උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී. ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන […]

IMG_3873-LBN.jpg

1min220
John Keells Properties සතු The Offices at Cinnamon Life වාණිජ ගොඩනැගිලි පරිශ්‍රය, නේවාසික නොවන දේපළ කාණ්ඩය යටතේ තිරසාර දේපළ විශිෂ්ටත්වය සඳහා වන Gold GreenRE Certification සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ වාණිජ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයට සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, GreenRE ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියකට හරිත ගොඩනැගිලි ශ්‍රේණිගත කිරීමක් පිරිනැමූ ප්‍රථම අවස්ථාව […]

Capture-5.jpg

1min430
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන SDB බැංකුව, සිය ඩිජිටල් බැංකු යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා සඳහා IBM (NYSE: IBM) සහ South Asian Technologies (SAT) සමග සහයෝගීතාවයක් ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාවය හරහා IBM හි අති නවීන ව්‍යවසාය තාක්ෂණික යටිතල පහසුකම් සහ ස්වයංක්‍රීය විසඳුම් භාවිතයට ගනිමින්, SDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධති නවීකරණය කිරීමටත්, […]

Image-No-02-LBN.jpg

1min150
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් (Pelwatte Dairy Industries Limited) සමාගම සිය බුත්තල නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේ අතිනවීන අපජල පිරිපහදු පද්ධතියක් (Effluent Treatment Plant – ETP) පසුගිය දා සාර්ථකව විවෘත කල අතර පාරිසරික, සමාජීය ,පාලන අනුකූලතාවය සහ වගකීම්සහගත කිරි නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන්  බුත්තල පරිසර සංරක්ෂණය විසින් තැබූ සුවිශේෂී පියවරක් එමඟින් සනිටුහන් කෙරිණි. මෙය ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ […]

Image-01-Representatives-of-Huawei-Windforce-and-Vidullanka-were-present-at-the-Colombo-Port-to-receive-the-first-shipment-of-equipment-for-Sri-Lankas-flagship-Grid-S-LBN.jpg

1min210
රට පුරා පිහිටි උපපොළවල් 16ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. රට තුල මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය වන මේ තුලින් ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් වන අතරම වඩාත් පිරිසිදු හා සුරක්ෂිත බලශක්ති පද්ධතියක් බිහිකිරීමටද හැකියාව උදා වනු ඇත. සෑම බැටරි පද්ධතියක්ම දහවල් කාලයේදී මෙගාවොට් පැය 40ක විදුලි […]

Skills-for-an-Inclusive-Economy-LBN.jpg

1min320
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඔස්ට්‍රේලියා රජයේ Skills for an Inclusive Economy (S4IE) වැඩසටහන අතර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSMEs) සඳහා ඩිජිටල් මූල්‍ය දැනුම වර්ධනය කිරීමට නියමු ව්‍යාපෘතියක් ඇරැඹීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. මෙම ව්‍යාපෘතිය මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ මුදල් ප්‍රවේශය වර්ධනය කිරීමට, ආයතනික සම්බන්ධතා ශක්තිමත් කිරීමට හා ව්‍යාපාර […]

TAXI.jpg

1min330
Bandaranaike International Airport හි පෞද්ගලික කුලී රථ සේවා සපයන්නන්, සංචාරක පැමිණීම් පහත වැටීම හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පවසමින් හදිසි කුලී සහන ඉල්ලා සිටිති. ඔවුන් පවසන්නේ වාරකාලයේ සංචාරක පැමිණීම් අඩුවීමත් සමඟ මසකට රු. මිලියන 19කට ආසන්න කුලී ගෙවීම දැඩි බරක් වී ඇති බවයි. සංචාරක පැමිණීම් 80%කින් පමණ පහත වැටී ඇති […]

Image-.png

1min270
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම සජීවීව විඳගැනීමේ අවස්ථාව හිමි වේ 2026 ජූනි 04, කොළඹ: ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවාව මෙන්ම මෙරට ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද සේවාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය [Fédération Internationale de Football Association (FIFA)] සමඟ ගිවිසුමකට එළඹෙමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ තරග ශ්‍රී ලංකාව තුළ විකාශය කිරීමේ නිල […]

Image-Sinhala-Release.jpg

1min130
අන්තර්ජාල සේවාවන් හේතුවෙන් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව 10.6% කින් ඉහළට සමූහයේ මෙහෙයුම් ලාභය 39.1% කින්, බදු පෙර ලාභය 55.4% කින් සහ ශුද්ධ ලාභය 53.3% කින් වර්ධනය වෙයි. SLT PLC සමාගමේ ආදායම 10.6% කින් වර්ධනය වී රු. බිලියන 19.7 ක් ලෙස වාර්තා වෙයි. මෙහෙයුම් ලාභය 36% කින් සහ ශුද්ධ ලාභය 53.3% කින් ඉහළට. Mobitel සමාගමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව