Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

a.jpg

1min130
SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන SLT-MOBITEL Games 2026 ඇරඹේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි කාර්ය මණ්ඩලයේ  සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත SLT-MOBITEL Games 2026 තරගාවලියේ දියත් කිරීමේ උත්සවය පසුගියදා SLT ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ආයතනය තුළ එකමුතු බව, කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩාශීලීත්වය කුළුගන්වන සුවිශේෂී තරගාවලියක් වන මෙහි ඉලක්කය වන්නේ, ක්‍රීඩාව ඔස්සේ පොදු අරමුණක් […]

Logo-New-Anthoneys.jpg

1min490
ශ්‍රී ලංකාවේ ඕනෑම සුපිරි වෙළඳසැලකට ඔබ ගමන් කළහොත් රාක්ක පුරා කුකුළුමස් නිෂ්පාදන බහුලව දැකගත හැකිය. නමුත් එහිදී ඔබට දැකගත නොහැකි සුවිශේෂී දෙයක් වන්නේ, එම සතුන් රැකබලා ගැනීම කළ ආකාරය පිළිබඳව පවතින විනිවිද භාවයයි. පාරිභෝගිකයන් කිසිවක් නොදන්නා පරිදි ප්‍රතිජීවක (Antibiotics) භාවිතය වසන් කරමින්, ‘ස්වභාවික’, ‘නැවුම්’ සහ ‘ගොවිපොළෙන් සපයන ලද’ වැනි වචන අලෙවිකරණය සඳහා භාවිත කිරීමට මෙම […]

Image-LBN-2.jpg

1min190
Lanka Premier League (LPL) ක්‍රිකට් තරඟාවලියේ 6 වන අදියර ඉතාමත් උණුසුම් මුහුණුවරකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව, ජුනි 1 වනදා කොළඹදී පැවති නියමිත නිල ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙරම, ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වී තිබේ. 2026 තරඟාවලිය වෙනුවෙන් මෙලෙස කණ්ඩායම් කලින්ම තෝරාගත් ප්‍රබල ක්‍රීඩකයින්ගේ […]

Image-HUTCH-Advances-ESG-Commitment-Through-Rajawaka-Rainforest-Restoration-LBN.jpg

1min130
බලන්ගොඩ රජවක වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, HUTCH Sri Lanka සමාගම පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් වන සිය කැපවීම යළිත් තහවුරු කර ඇත. ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය’ (Rainforest Protectors Sri Lanka) සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙවර ක්‍රියාත්මක වූයේ තෙවන වරටයි. මෙම අදියර යටතේ, රජවක […]

Image-LBN-1.jpg

1min100
Playdium හි පැවැති CDB PPL 2026, උද්වේගකාරී දෙදින තරගාවලිය සිය ජයග්‍රාහි සමාප්තිය සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනික බෝලින් තරගාවලිය වන ‘CDB Playdium Pin League’ (CDB PPL 2026), කොළඹ One Galle Face හි පිහිටි Playdium පරිශ්‍රයේදී 2026 මැයි 16 සහ 23 යන දිනවලදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වා සාර්ථකව නිමාවට පත් විය. දිවයිනේ නන් දෙසින් පැමිණි […]

Capture-4.jpg

1min610
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ eChannelling එක්ව වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කරන වාර්ෂික සෞඛ්‍ය කඳවුර මෙවර මාතර SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාලයේදී පැවැත්විණි. එය මාතර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රාශියක් නොමිලේ ලබාගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් විය. SLT-MOBITEL සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන දැක්ම මූලික කරගත් ප්‍රජා සත්කාරයක් ලෙස, ‘සබැඳියාවේ […]

IMAGE-02.jpg

1min170
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ සුළං බලශක්ති අංශය වන ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ (HayWind One Limited), මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 50ක සුළං බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සමස්ත මෙගාවොට් 50න් පළමු මෙගාවොට් 25 සඳහා වන සුළං ටර්බයින (Wind Turbines) තොගය පසුගිය දා ත්‍රිකුණාමලය වරායට සාර්ථකව පැමිණ තිබේ. මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ වූ […]

Capture-3.jpg

1min160
දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ ඔවුන්ගේ ප්‍රධානතම වාර්ෂික සමුළුව වන “Ovation 2026”, මැයි 16 සහ 17 යන දිනවලදී කොළඹ ෂැංග්‍රිලා (Shangri-La) හෝටලයේ දී සාර්ථකව පැවැත්විය. “Tides of Transformation” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම දෙදින සමුළුව සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සන්නිවේදකයන්, නායකයන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයන්  ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටියහ. මේ සඳහා සහභාගී වූවන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව