Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Serandib-Image-1-LBN.jpeg

1min150
උතුම් වූ වෙසක් සැමරුමේ පරාර්ථකාමී අර්ථය පෙරදැරි කර ගනිමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද බනිස් සහ තේ දන්සලක් 2026 මැයි 29 වන දින ඔරුගොඩවත්ත පාලම අසලදී සාර්ථකව පැවැත්විණි. එහිදී වෙසක් සැදැහැවතුන් සහ මහජනතාව වෙනුවෙන් බනිස් 12,500ක් සහ තේ කෝප්ප 12,500ක් පිරිනමමින් සුවිශේෂී ප්‍රජා සත්කාරයක නිරත වීමට සමාගම කටයුතු කළේය. මහා සංඝරත්නයේ ආශිර්වාදය […]

Image-No-02-LBN.jpeg

1min170
ශ්‍රී ලංකාවේ සන්නිවේදන සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් නව මාවතක් විවර කරමින් ZTE ලංකා සමාගම විසින් සංවිධානය කළ ‘ZTE Day 2026’ තාක්ෂණික සමුළුව පසුගිය දා ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේ දී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට නවතම තාක්ෂණික විසඳුම් රැසක් හඳුන්වාදෙමින් පවත්වන ලද මෙම උත්සවය සඳහා සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, ව්‍යාපාරික […]

Mogo-Image-3-LBN.jpeg

1min170
ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී වෘත්තිකයන්ගේ මීළඟ පරපුර හැඩගැස්වීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරමින්, Mogo Media Academy ප්‍රථම සහ සමාරම්භක ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2026 ජූනි මස 4 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) නෙළුම් ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම උත්සවයේදී ඇකඩමියේ පළමු සහ දෙවන ශිෂ්‍ය කණ්ඩායම්වල සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරුණු අතර, එහිදී විවිධ නිර්මාණශීලී සහ මාධ්‍ය […]

The-session-was-facilitated-by-Hans-Bilimoria-Director-The-Grassrooted-Trust-LBN.jpeg

1min290
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් ජනමාධ්‍ය නියෝජිතයන් සහ නිර්මාණකරණ වෘත්තිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද, ස්ත්‍රීපුරුෂ සමාජ භාවයට සංවේදී අන්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳ වැඩමුළුවේ දෙවැනි අදියර 2026 මැයි 14 වන දින Cinnamon Lakeside හිදී පැවැත්විණි. ජෝන් කීල්ස් සමූහයේ සමාගම් සහ බාහිර සමාගම් රැසක නිර්මාණකරණ හා අලෙවිකරණ අංශවලට සම්බන්ධ වෘත්තිකයන් […]

IPG-LPL-LBN.jpg

1min60
2026 වසර සඳහා වන LPL ක්‍රීඩක තේරීම IPG සමූහය විසින් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. LPL හි 6 වැනි අදියරෙහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ එම ක්‍රීඩක තේරීම සමඟ කණ්ඩායම් සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් එක් කර ගැනීමට අවස්ථාව උදා විය. මෙහිදී එම කණ්ඩායම් සියල්ලම තරඟාවලිය සඳහා තම කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගැනීමට කටයුතු කළ අතර එම […]

Capture-6.jpg

1min160
ලෝක සාගර දිනය නිමිත්තෙන් City of Dreams Sri Lanka හි The Shoppes හිදී සුවිශේෂී සති අන්ත වැඩසටහනක් සංවිධානය කොට තිබුණි. විනෝදාස්වාද වැඩසටහන් හරහා සාගරයේ වටිනාකම සහ එය රැක ගැනීමේ වැදගත්කම පෙන්වා දීම අරමුණු කරගත් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා එක් වන ලෙස City of Dreams සාගරයට ආදරය කරන සැමට ආරාධනා කර තිබුණි. City of Dreams Sri […]

Image-LBN-3.jpg

1min280
සෙලාන් බැංකුව විදුලි රථවාහන මිලදීගන්නා පාරිභෝගිකයන්ට සුවිශේෂී ලීසිං පහසුකම් පිරිනැමීම සඳහා Hayleys Fentons Limited සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙය රට තුළ පරිසර හිතකාමී ගමනාගමන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයෙහි තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම හවුල්කාරීත්වය යටතේ Hayleys Fentons Limited වෙතින් JAECOO, OMODA, KAIYI සහ SRM රථවාහන […]

Image-01-LBN.jpeg

1min170
මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery (Pvt) Ltd පසුගිය දා පැවැති Lenovo 360 Accelerate 2026 ජාත්‍යන්තර සමුළුවේ දී  ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා (Gaming) සහ දෘශ්‍ය තාක්ෂණික (Visual) ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා දක්වන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ‘Distributor Excellence Award 2025–2026 | Gaming & Visual Sri Lanka’  සම්මානයෙන් පිදුම් ලැබීය. දීර්ඝ […]

Image-No-01-LBN.jpeg

1min170
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලේ (WFP) තාක්ෂණික මඟ පෙන්වීම සහ ඇමරිකා එක්සත් ජනපද රජයේ නොමසුරු මූල්‍ය ආධාර ඇතිව, ශ්‍රී ලංකාවේ 2026-2030 කාලසීමාව සඳහා වූ ‘ජාතික අවදානම් අපේක්ෂිත ක්‍රියාකාරී මාර්ගගත සැලසුම’ අද දින නිල වශයෙන් දියත් කරන ලදී. රජයේ ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ මානුෂීය සහකාර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව