Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-14.jpg

1min160
DIMO Agri Machinery විසින්  LOVOL හාවස්ටර් පංච මහා නිධානය දිනුම් ඇදීමේ දෙවන අදියර පසුගියදා ඉතා සාර්ථකව අවසන් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවට වටිනාකමක් එක් කරන පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන් සඳහා DIMO හි අඛණ්ඩ කැපවීම මේ හරහා යළිත් තහවුරු විය. මෙම වැඩසටහන යටතේ ප්‍රවර්ධන කාලසීමාව තුළ LOVOL හාවස්ටර් මිලදී ගත් වාසනාවන්ත පාරිභෝගිකයින් පස් දෙනෙකුට DIMO Batta […]

Capture-13.jpg

1min120
SLT-MOBITEL වෙතින් නවීකරණය වූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළට පරිපූර්ණ ඩිජිටල් තාක්ෂණ පහසුකම් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඔස්සේ සිය දායකත්වය ලබාදීමට කටයුතු කළේය. මෙය ජාතික අවශ්‍යතා ඉටුකරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට සහය වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් නිරූපණය කළ […]

Image-II-LBN-1.jpg

1min240
උපන් දින සාද, විවාහ උත්සව සහ මුහුදු වෙරළ අසල විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා වෙන්වුණු දකුණු වෙරළ තීරයේ සුවිශේෂී නවාතැන බවට Yazu at the Beach පත් වෙයි පෞද්ගලික උත්සව සැමරුම්වල පරිවර්තනීය වෙනසක් සනිටුහන් කරමින් දකුණු වෙරළ තීරයේ අලංකාර දසුන් සමඟින් අමතක නොවන උත්සව අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට ගාල්ල Radisson Blu Resort හි Yazu […]

1-Image-LBN.jpg

1min300
හැටන් නැෂනල් බැංකුව සහ Access Motors  පුද්. සමාගම පසුගියදා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණේය- මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී HNB හි ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. 2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම හවුල්කාරිත්වය යටතේ විශේෂ ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත- එමඟින්, බැංකුවේ ශක්තිමත් මූල්‍ය පසුබිම සහ විශිෂ්ටතම මෝටර් රථ තාක්ෂණය […]

Group-Image-LBN.jpeg

1min90
කොළඹ, ශ්‍රී ලංකාව — පෘතුගාලයේ වාර්ෂිකව පැවැත්වෙන, ලොව ප්‍රමුඛතම සහ කීර්තිමත් තාරුණ්‍යයේ පාපන්දු තරගාවලියක් ලෙස සැලකෙන ‘Iber කුසලාන’ තරගාවලිය සඳහා ආරාධනා ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පාපන්දු ඇකඩමිය බවට පත්වෙමින් කොළඹ Athletic පාපන්දු ඇකඩමිය ඉතිහාසගත වී ඇත. මෙම ආරාධනය ශ්‍රී ලාංකීය පාපන්දු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, සෑම වසරකම මෙම කීර්තිමත් තරගාවලියට එක්වන ලොව […]

Finagle-Lanka-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර විශ්වාසය දිනූ සන්නාමයක් වන Finagle Lanka පෞද්ගලික සමාගමේ වාර්ෂික අලෙවි සම්මාන ප්‍රදානෝත්සවය මීගමුව  ග්‍රැන්ඩීසා හෝටල් පරිශ්‍රයේදී ආයතනයේ සභාපතිනි අනෝමා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආයතනයේ අලෙවි සහ බෙදා හැරීමේ ජාලයට කැපී පෙනෙන දායකත්වයක් දුන් නිලධාරීන්ගේ හා නියෝජිතයන්ගේ සේවය ඇගැයීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ […]

MO-Marketplace-3-LBN.jpeg

1min560
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන්ට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේදී මුහුණ දීමට සිදුවන ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදීමට ‘MO Marketplace’ ජංගම දුරකථන යෙදවුම (App) සමත්ව ඇත. 2024 ජූනි මාසයේදී ආරම්භ කරන ලද මෙම වේදිකාව, මෙරට සාම්ප්‍රදායික ඩිජිටල් වෙළෙඳපොළ තුළ කාන්තාවන් මුහුණ දෙන නොකියූ අවදානම් රැසක් මුළුමනින්ම තුරන් කර තිබේ. මෙහිදී ගැනුම්කරුවන්ට […]

Shashel-Lanka-LBN.jpeg

1min150
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ (SLBFE) බලපත්‍ර අංක 3283 යටතේ ලියාපදිංචි  විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන ශෂෙල් ලංකා මෑනපවර් ආයතනය 2026 ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මාන උළෙලේදී “Ethical Overseas Recruitment & Workforce Solutions” අංශය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Cinnamon Life – City of Dreamsහිදී පැවති මෙම සම්මාන උළෙලේදී ආචාර ධර්ම පදනම් කර ගත් විදේශ රැකියා […]

Kanro-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර නිර්මාණ හා ඉදි කිරීම් ක්ෂේත්‍රයට කළ සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස Kanro Interiors සමාගමට Platinum Excellence සම්මානය පිරිනමන ලදී. මෙම සම්මානය මගින් සමාගමේ උසස් තත්ත්වයේ කාර්ය නිමාව, නවෝත්පාදනශීලී නිර්මාණ සංකල්ප, නියමිත කාල සීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමේ හැකියාව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය ඇගැයීමට ලක් කර තිබේ. 2011දී වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ජනක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව