Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

B.jpg

1min130
Embilipitiya Stores Tool & Ceramic Manufacturing Private Limited ආයතනය ජාත්‍යන්තරව පිළිගත් ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති අනුකූලතා සහතිකය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ තම ප්‍රමුඛත්වය තව දුරටත් තහවුරු කර තිබේ. Eagle Group සමූහ ව්‍යාපාරයට අනුබද්ධ මෙම ආයතනයට අදාළ සහතිකය හිමි වී ඇත්තේ ලොව ප්‍රමුඛම පරීක්ෂණ, නිරීක්ෂණ, තත්ත්ව තහවුරු හා සහතික […]

2-LBN.jpeg

1min290
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම විසින් 2026 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සීලවිමල දහම් පාසලේදී ලෝක පරිසර දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පරිසර සංරක්ෂණය, තිරසාර ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ අනාගත පුරවැසින් ලෙස ඇති වැදගත්ක ම හා ඒ අනුසාරයෙන් ඔවුන්ගේ ආකල්ප වර්ධනය ප්‍රධාන […]

Image-1.jpg

1min150
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ මට්ටමේ මූල්‍ය හා රක්ෂණ විසඳුම් ලබාදීමේ අරමුණින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මඟින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ පුළුල් මූල්‍ය සේවා ජාලය සහ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් […]

RUSSELS.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර පාන සැපැයුම් සේවා සමාගමක් වන Russel’s සමාගම 2026 මැයි මාසය තුළ සිය රාජකාරි ඉතා ඉහළ මට්ටමින් ඉටු කරමින් සමාගමේ සාර්ථකත්වයට දායක වූ විශිෂ්ට සේවකයන් ඇගැයීමට ලක් කළේය. සමාගමේ මාසික සේවක ඇගැයීම් වැඩසටහන යටතේ වෘත්තීයභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම සහ වගකීම් සහගත සේවාව තුළින් පාරිභෝගික තෘප්තිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වූ […]

NIGHT-FINAL-LBN.jpg

1min230
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 ජුනි – John Keells Properties (JKP) කොළඹ නගර මධ්‍යයේ පිහිටි සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT, ආරම්භ කර මාස තුනක් ඇතුළත මහල් නිවාස 300කට අධික අලෙවියක් වාර්තා කර ඇති බව නිවේදනය කරයි. මෙය වෙළෙඳපොළ තුළ පවතින ශක්තිමත් ඉල්ලුමත්, සමාගමේ නිවාස ව්‍යාපෘති කෙරෙහි පාරිභෝගිකයන් තුළ පවතින අඛණ්ඩ විශ්වාසයත් පැහැදිලිව […]

Image.jpg

1min300
SLT-MOBITEL සහ STEMUP Educational Foundation අඛණ්ඩව 6 වන වරටත් Code Club වැඩසටහන වෙනුවෙන් අත්වැල් බැඳගනී SLT-MOBITEL යළිත් වරක් Code Club වැඩසටහන පැවැත්වීම සඳහා STEMUP Educational Foundation සමඟ අත්වැල් බැඳගෙන සිටී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ප්‍රජා-මූලික ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් අතරින් එකක් ලෙස සැලකේ. 6 වන වරටත් අලුත් කෙරුණු මෙම හවුල්කාරීත්වය දිවයින පුරා සිසු සිසුවියන්ගේ […]

Image-01-Browns-Marina-Hotel-LBN.jpg

1min260
ආර්ථික වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස කොළඹ වරාය නගරයේ භූමිකාව නව ආයෝජන මඟින් තවදුරටත් ශක්තිමත් කෙරේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ රෙගුලාසිවලට යටත්ව, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර (Businesses of Strategic Importance – BSIs) 77ක් සඳහා 2026 අප්‍රේල් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ, කොළඹ වරාය නගරය කලාපීය ප්‍රමුඛතම ව්‍යාපාරික සහ ආයෝජන ගමනාන්තයක් ලෙස සිය […]

Capture-12.jpg

1min290
අතීතයේ පටන්ම විවිධ රසයෙන් යුත් ආහාර පාන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කොළඹ නගරය වීදි ආහාරවල සිට විවිධ වර්ගයේ කෑම වර්ග සඳහා සුවිශේෂී ස්ථානයක් විය. ඒ නිසාම එම ආහාරයන් රස විඳීමට කොළඹට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ද බොහෝමයක් විය. කොළඹ නගරයේ මෙම සුවිශේෂී අනන්‍යතාවයට පරිවර්තනීය වෙනසක් එක් කිරීමට සමත් වූයේ කොළඹ ආහාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමිනි. දකුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව