Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Diamond-Engineers.jpg

1min70
ශ්‍රී ලංකාවේ පොල් ලෙලි සැකැසුම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන හා කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රයට සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමට ලක් කරමින් ඩයමන්ඩ් ඉංජිනියර්ස් (පෞද්) සමාගම ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මානයකින් පිදුම් ලැබීය. වාරියපොළ පිහිටි ඩයමන්ඩ් ඉංජිනියර්ස් සමාගම පොල් ලෙලි සැකැසුම් හා කොහුබත් කර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයේ විශේෂඥතාවක් හිමි ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රමුඛයකු වී ඇත. සමාගමේ […]

01-Image-1.jpeg

1min250
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන බලවේගයක් වන First Capital Holdings PLC සමාගම, පසුගියදා පැවති ‘World Economic Magazine’ සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුකරණ සමාගම’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ විශ්වාසය දිනූ මූල්‍ය සේවා සමාගමක් ලෙස First Capital Holdings දිනා […]

hutch-logo.jpg

1min280
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ විශිෂ්ටත්වයන් ඇගයීමට ලක් කරමින්, දේශීය ඩිජිටල් පද්ධතිය සක්‍රීය කිරීමේ සිය භූමිකාව තවදුරටත් තහවුරු කිරීම සඳහා HUTCH ශ්‍රී ලංකා සමාගම BestWeb.LK 2026 සමඟ නිල විදුලි සංදේශ සහකරු ලෙස මෙලෙස අත්වැල් බැඳගෙන ඇත. LK Domain Registry විසින් සංවිධානය කරනු ලබන BestWeb.LK යනු 2009 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම […]

KDM_1886-LBN.jpg

1min440
-සංරක්ෂණ ව්‍යාපෘති පුළුල් කරමින් නාගරික වෘක්ෂලතා පිළිබඳව සමාජ අවබෝධය වර්ධනය කරයි – ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය (Rainforest Trust of Sri Lanka – RToSL) විසින්, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි  ඇවිදින මංතීරුව දෙපස ඇති වෘක්ෂලතා වල නාමපුවරු සවි කොට, එය මහජනතාව වෙත ප්‍රදර්ශනය කරමින් පාරිසරික සංරක්ෂණය පිළිබඳ අධ්‍යාපනික හා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2026 ජූනි මස […]

BWIO-LBN.jpg

1min160
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු පැසිෆික් කළාපයේ වඩාත් ගෞරවාන්විත ජාත්‍යන්තර ව්‍යාපාර සම්මාන උළෙලක් ලෙස සැළැකෙන මෙහිදී විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය, නායකත්වය, නව්‍යකරණය සහ සාර්ථකත්වය අගයමින් සම්මාන පිරිනමන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී […]

Capture-16.jpg

1min230
මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වයස් සීමාව සම්බන්ධ සුවිශේෂී වෙනසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙතෙක් ජීවිත රක්ෂණ ලබාගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට එම අවස්ථාව උදා වනු ඇත. මෙය ජනතාවට ඔවුන්ගේ ජීවිතය පුරාම මූල්‍යමය රැකවරණය ලබාදීම සඳහා […]

image-03.jpg

1min170
ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ සමුද්‍රීය  නිරීක්ෂණ කටයුතු, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින්  ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව  විසින් දියත් කරන ලද  ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහනක් වන ‘දිසි රැළ’ එහි අඛණ්ඩ තෙවන වසර  මේ වසරේදී සනිටුහන් කරයි. මෙම වැඩසටහන යටතේ පසුගිය වසරවලදී බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින්  මහජන දැනුවත් […]

Capture-15.jpg

1min60
සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලිය 2026 සඳහා මෙවර තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ලෙස 503 දෙනකු ලියාපදිංචි වි ඇති අතර, එය ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. කලාපයේ ප්‍රමුඛතම මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලියක් ලෙස ජාත්‍යන්තර කීර්තිය පිළිබිඹු කරමින් මෙවර තරගාවලිය සඳහා රටවල් 12කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්විමට නියමිතය. ඒ සඳහා ඉන්දුනීසියාව. මැලේසියාව. ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව […]

OP1C3210-LBN.jpg

1min80
Colombo City Centre (CCC) හි පිහිටි Dining Gallery පරිශ්‍රය තුළ නවතම සූපශාස්ත්‍ර සංකල්ප (Culinary Concepts) පහක් හඳුන්වා දෙමින් තම ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට Food Studio සමාගම කටයුතු කර ඇත. මෙය සමාගමේ වර්ධන ගමන් මගෙහි මෙන්ම කොළඹ නගරයේ ආහාර සංස්කෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. දැනටමත් එම පරිශ්‍රයේ ක්‍රියාත්මක වන Primo සන්නාමයට අමතරව, මීට පෙර One […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව