Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IDB-Image.jpg

1min250
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් International Industry Expo ප්‍රදර්ශනයට අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී. International Industry Expo 2024 ප්‍රදර්ශනය 2024 ජූනි මස 19 දින සිට 24 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත ය.     මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුවට අත්වැලක් වන සෙලාන් […]

Image-5-LBN.jpg

1min560
ආශ්වාදජනක සංගීතමය රාත්‍රියක් සමඟින් සිය මතකයන් නැවත අලුත් කරගැනීමට ජනතාවට පසුගියදා අවස්ථාව උදා විය. ඒ කොකා-කෝලා ශ්‍රී ලංකා සාදර අනුග්‍රහයෙන් ‘cyqgfmd, ColomboZ සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද චින්ති සජීවී ප්‍රසංගයත් සමඟිනි. 2024 අප්‍රේල් මස 27 වනදා CR&FC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම ප්‍රසංගයට 10,000කට අධික ජනතාවක් සහභාගී වී සිටීම කැපී පෙනිණි. එහිදී චින්ති සමඟින් මලියා, රයිනි, ලිල් එන්සා […]

SPM-Eco-Image-04-LBN.jpg

1min400
තිරසාර පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් නිතරන්තරයෙන් වෙහෙසෙන සමාජ සේවා ව්‍යාපාරයක් වන SPM Eco Solutions ශ්‍රී ලංකාවේ පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව නැගී සීටීම වෙුනවෙන් Coca-Cola Sri Lanka සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පිරිසිදු නගරයක් – නිල්වන්  සයුරක්  වැඩසටහන සමඟ එක්ව The Island […]

DSC04977-LBN.jpg

1min510
John Keells Properties සමාගම තම ජා-ඇළ පිහිටි විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා පහසුදායි නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීමට Union බැංකුව සමග සහයෝගීතවයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, Union බැංකුවේ ගනුදෙනුකාර භවතුන් සඳහා විශේෂ උත්සවයක් කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි, John Keells Properties හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගිය මාර්තු මස 06 වැනි වැනි දින […]

A.jpg

1min510
කෘෂිකාර්මික IoT විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන govi.ai, මාර්තු 29 සිට 31 දක්වා කොළඹ BMICHහිදී පැවති Future Harvest ප්‍රදර්ශනය අතරතුර නව්‍ය කෘෂි තාක්ෂණ විසඳුම් රැසක් දැක ගැනීමට නරඹන්නන්ට අවස්ථාව සළසා දී තිබිණි. කුඩා ඉඩම් හිමි ගොවීන් මෙන්ම වාණිජ වගාවල නිරත වන ගොවීන් අතර දත්ත පදනම් කර ගත් තාක්ෂණික විසඳුම් භාවිතය ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කර ඇති තාක්ෂණික […]

Schools-Road-Safety-Programme-2024-LBN.jpg

1min500
සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2024 වසරේ පළමු මාස තුන තුළ තවත් පාසල් 10 කට මාර්ග සුරක්ෂිතතා කට්ටල ප්‍රදානය කිරීමත් සමඟ පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහන 15 වන වසර දක්වා දීර්ඝ කර ඇත. නවතම වැඩසටහනින් භාණ්ඩ 3270ක එකතුවක් පාසල් 10ක් තුළ බෙදා දුන් අතර, ප්‍රතිලාභී සෑම පාසලකට ම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 7ක්, […]

Capture-1.jpg

1min470
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ලබන  ජූනි 1වැනිදා සිට ජූනි මස 7 දක්වා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියකි.     කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු […]

DSC_3937-1-LBN.jpg

1min1380
රටක අනාගතය තීරණය වන්නේ එරට දරු පරපුරේ අනාගතය මතය. දරු පරපුරක අනාගතය තීරණය වන්නේ ඔවුන්ගේ මුල් ළමා විය සංවර්ධනය මතය. එහෙයින් රටක අනාගතය එම රටේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය මත තීරණය වන බව පැවසීම නිවැරදිය. දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය වෙනුවෙන් කැපවන දේශීය සන්නාමයක් වන Atlas“ මේ බව මනාව […]

1-USDA-Under-Secretary-Taylor-LBN.jpg

1min460
අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී පසුගියදා නිව් ඇන්තනීස් සමාගමට අයත් හංවැල්ල ගොවිපළ නිරීක්ෂණයට එක්වූවාය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාංශ නිෂ්පාදන සමාගමක් ලෙස නිව් ඇන්තනීස් සමාගමේ තිරසර කෘෂි භාවිතාවන් මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින ශක්තිමත් සබඳතාව ද මෙම සංචාරය හරහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව