Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

CEAT.jpg

1min330
රේගු දෙපාර්තමේන්තුව සමඟ රේගු බදු සම්බන්ධයෙන් කිසිදු ආරවුලක් නොමැති බවත්, රේගු බදු සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට හෝ දඩයකට මුහුණ නොදෙන බවත් සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් (පුද්ගලික) සමාගම පාරිභෝගිකයින්ට, පාර්ශවකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට අවධාරණය කර ඇත.     ආනයනික අමුද්‍රව්‍ය සඳහා රේගු බදු නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ටයර් නිෂ්පාදකයෙකු නීතිමය ක්‍රියාමාර්ගයකට සහ දඩයකට මුහුණ දෙන බවට පළ […]

Lito-fuels-10th-Scout-Jamboree-2024-PR-Pic3-LBN.jpeg

1min300
ත්‍රිකුණාමලයේදී පසුගියදා නිමාවට පත් වූ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජාත්‍යන්තර සුහදත්වය සැමරීම පමණක් නොව සභාපති මුදිත පීරිස් මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ලිට්‍රෝ හි වැදගත් කාර්යභාරය ද මැනවින් පෙන්නුම් කළේය. ආරක්ෂාව, තිරසාරභාවය සහ සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතික වශයෙන් පරිවර්තනය සඳහා ලිට්‍රෝ හි කැපවීම මෙම උත්සවය පුරාවටම දැකගන්නට ලැබුණු අතර, රටවල් 28 කින් පැමිණි […]

Image-01-1-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars Limited සමඟ වන සිය හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට කටයුතු කළේය. Micro Cars වෙතින් රථ වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට අසමසම ප්‍රතිලාභ හා සුවිශේෂී දීමනා ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇති කරගනු ලැබීය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා […]

Image-01.jpg

1min370
ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ස්ථාවර නිවාස හිමියන් වෙත සුවිසල් ප්‍රතිලාභ හා මිල ගණන් ලබා දීම වෙනුවෙන් මෙරට දේපොල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group (ප්‍රයිම් සමූහය) සමඟ සිය හවුල්කාරීත්වය නැවත අලුත් කළේය. දිවයින පුරා සුවිශේෂී ස්ථානවල පිහිටා ඇති Prime Group හි නිවාස ව්‍යාපෘති මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා […]

Japanese-FM-visit-to-VYB-2024-LBN.jpg

1min390
කොළඹ පිත්තල හන්දියේ පිහිටි විජිත යාපා පොත්හලට ජපානයේ විදේශ කටයුතු ඇමතිනිය වන යොකෝ කමිකාවා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙයාකි මහතා පසුගිය සෙනසුරාදා (මැයි 4) පැමිණ ශ්‍රී ලංකාව පිළිබඳවත් ළමුන් සදහා වු පොත් පිළිබඳව උනන්දුවක් දැක්වීය. ජපන් භාෂාව ප්‍රවර්ධනය කරන පොත් ප්‍රකාශකයෙකු ලෙස විජිත යාපා පොත් හල ප්‍රකට වී ඇත. එම අවස්ථාවේදී වෛද්‍ය […]

Image-Neptune-Rcyclers-GPW-LBN.jpeg

1min350
Neptune Recyclers, සේවකයන්ට සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක් සලසා දෙමින් Great Place to Work සහතිකය දිනා ගැනීමට හැකි වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමු. ආයතනයේ ඇප කැප වී  වැඩ කරන කාර්ය මණ්ඩලයේ වටිනා අදහස් පදනම් කර ගනිමින්, එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් විසින් මෙම  ජයග්‍රහණය ලබා ගන්නා ලදී. ආයතනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහතිකය […]

Hemas-Consumer-Brands-LBN.jpg

1min470
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අභියෝගාත්මක ආර්ථික තත්වයන් හමුවේ 2023/2024 මූල්‍ය වර්ෂය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ සිය නිෂ්පාදන කාණ්ඩයන් ඔස්සේ ආයතනයේ සමාජ වගකීම අඛණ්ඩව ඉටු කරමිනි. 60 වසරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා ලෙස පවුල් සවිබල ගැන්වීම සඳහා අවධානය යොමු කරමින් නව්‍ය විසඳුම් සැපයීම තුළින් සිය සන්නාමයන් ශ්‍රී ලංකාවේ […]

Image-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ පාසල් දරුදැරියන්ගේ සහ තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා නැංවීමේ අරමුණින් 2004 වසරේදී ආරම්භ කළ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන මේ වසරේදී 20 වන සංවත්සරය සමරයි. සමාජයීය හා ආර්ථික වශයෙන් අභියෝගවලට මුහුණ දී සිටින පවුල්වල දරු දැරියන්ට සහ තරුණ තරුණියන්ට, වර්තමානයේ තරගකාරී ලොව තුළ වඩාත් ඉහළ තලයේ උසස් අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව