ආශ්වාදජනක සංගීතමය රාත්‍රියක්!

Image 5 (LBN)

ආශ්වාදජනක සංගීතමය රාත්‍රියක් සමඟින් සිය මතකයන් නැවත අලුත් කරගැනීමට ජනතාවට පසුගියදා අවස්ථාව උදා විය. ඒ කොකා-කෝලා ශ්‍රී ලංකා සාදර අනුග්‍රහයෙන් cyqgfmd, ColomboZ සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද චින්ති සජීවී ප්‍රසංගයත් සමඟිනි. 2024 අප්‍රේල් මස 27 වනදා CR&FC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම ප්‍රසංගයට 10,000කට අධික ජනතාවක් සහභාගී වී සිටීම කැපී පෙනිණි. එහිදී චින්ති සමඟින් මලියා, රයිනි, ලිල් එන්සා සහ කොස්තා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු පැමිණ සිටි ජනතාවට අමතක නොවන විචිත්‍රවත්, ප්‍රාසාංගික සහ සංගීතමය සන්ධ්‍යාවක අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සලසා දුන්නේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව