Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-1.jpg

1min180
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින්, සිය ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ අනුරාධපුර පූජා නගරයට රැගෙන එනු ලැබිණි. පොසොන් සමය තුළදී ජූනි මස 28, 29 සහ 30 යන දින තුන පුරා සඳහිරු සෑය අසල පවත්වන ලද මෙම වැඩසටහන හරහා වන්දනාකරුවන්ට සහ තවත් විශාල […]

Capture-28.jpg

1min150
Prime Lands සමාගම කළුතර ප්‍රදේශයේ ඉදිකරන Kaloora ව්‍යාපෘතියේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. මෙය කළුතර නගරයේ ඉදිකරන මෙම වර්ගයේ ප්‍රථම පූර්ණ සැලසුම්ගත සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය ලෙස සැලකේ. නේවාසික දේපළ සම්බන්ධයෙන් කළුතර නගරයේ ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව හඳුනා ගනිමින් Prime Lands විසින් මෙය දියත් කරන ලදි. Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් අංශය වන Prime Constructions […]

Image-02-LBN.jpg

1min150
අහමදාබාද්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, 2026 ජූනි 26: නවෝත්පාදන ඔස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ගෝලීය සමාගමක් වන Zydus Lifesciences සහ Sunshine Healthcare යන සමාගම් එක්ව Zydus Sunshine Lifesciences පුද්. සමාගම නමින් නව සමාගමක් ආරම්භ කළ බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන් ඇ.ඩො.මි. 20 කට අධික මුදලක් […]

FIFA-World-Cup-2026-promo-winners-1-LBN.jpg

1min230
කොමර්ෂල් බැංකුව සහ Visa එක්ව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් වන FIFA ලෝක කුසලාන 2026 අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් පිරිනමා ඇත. කොමර්ෂල් බැංකුවේ Visa Platinum, Signature සහ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකින් තෝරාගත් ජයග්‍රාහකයන් දෙදෙනෙකුට තවත් පුද්ගලයෙක් සමඟ 2026 ජූලි 19 […]

THREE-SINHA-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු හා ඉදි කිරීම් විසඳුම් සපයන ආයතනයක් වන Three Sinha Industries පෞද්ගලික සමාගම Institution of  Incorporated Engineers Sri Lanka (IIESL) විසින් සංවිධානය කරන ලද INCO 2026 කාර්මික ප්‍රදර්ශනයේදී “දේශීයව එකලස් කළ නිෂ්පාදන ප්‍රදර්ශනය කළ හොඳම වෙළඳ කුටිය” සඳහා පිරිනමන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය පිරිනැමුවේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට සමාගම සපයා ඇති […]

EXTERMINATORS-LBN-1.jpg

1min230
ශ්‍රී ලංකාවේ පළිබෝධ හා මදුරු කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන Exterminators PLC සහ එක්සත් රාජධානිය පදනම් කර ගත් Sentario UK Limited එක් වී කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ MACCP X™ Mosquito Intelligence Platform හඳුන්වා දී තිබේ. මදුරු ව්‍යාප්තිය, රෝග අවදානම්, පරිසර වෙනස්කම් සහ භූගෝලීය දත්ත විශ්ලේෂණය කරමින් රෝග ව්‍යාප්තියට පෙර අවදානම හඳුනා ගැනීම මෙම […]

Capture-27.jpg

1min270
අමානා බැංකුව රට පුරා ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සිය 46 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය බලංගොඩ ප්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අමානා බැංකුව රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘත කළ ප්‍රථම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මෙයයි. කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන, අංක 321A, රත්නපුර පාර, බලගහමුල්ල, බලංගොඩ යන […]

Lions-01-LBN.jpeg

1min170
දිට්වා හමුවේ පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. මෙම අරමුදල් අතරින් සැලකිය යුතු කොටසක් Lions Clubs International Foundation (LCIF) වෙතින් […]

Capture-26.jpg

1min150
Sarvodaya Development Finance PLC (SDF) 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින්, ආදායම, ලාභදායිත්වය, ණය පත්‍රිකා වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.  එය සමාගමේ වගකිවයුතු මූල්‍ය ප්‍රතිපත්තිය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික දැක්ම මනාව විදහා දක්වයි. සමාලෝචිත මූල්‍ය වර්ෂය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව