Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Vietjet-aircraft-LBN.jpg

2min410
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජුනි 25 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ප්‍රථම සෘජු ගුවන් සම්බන්ධතාවය ලෙස, 2026 අගෝස්තු 18 දින සිට වියට්ජෙට් සමාගම මගින් කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කොට තිබේ. ඒ සඳහා විශේෂ සමාරම්භක ගාස්තු යටතේ මේවන විටත් ආසන වෙන්කරවා ගැනීම් ආරම්භ ඇති […]

IESL-Image_-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. HNB Towers හිදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර, මේ හරහා දිවයින පුරා සිටින 25,000 කට අධික IESL ඉංජිනේරු වෘත්තිකයින් පිරිසකට සුවිශේෂී මූල්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ගිවිසුම යටතේ IESL සාමාජිකයින් වෙනුවෙන්ම […]

IMG-20260618-WA0029.jpg

1min190
Mahindra Ideal Finance (MIFL) හි 38 වන ශාඛාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු. සන්තෝෂ් ජා, Mahindra Ideal Finance හි සභාපති තිලාන් විජේසිංහ සහ Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොහුවලදී විවෘත කෙරිණි. MIFL හි ප්‍රධානතම ශාඛාවක් ලෙස විවෘත කෙරුණු මෙම කොහුවල නව ශාඛාව මඟින් වාහන ලීසිං, වාහන […]

LPL-SC-Jaffna-Kings-.jpg

1min210
භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ සහ තස්කින් අහමඩ් Jaffna Kings ප්‍රමුඛයින් බවට පත්වෙති තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 6 වන LPL තරඟාවලිය වෙනුවෙන් ශක්තිමත් හා සමබර කණ්ඩායමක් ගොඩනැගීමට SC Jaffna Kings කණ්ඩායම සමත් වී ඇත. මේ සඳහා ඔවුන් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්, ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඇතුලු දක්ෂතාවන් සපිරි සාමාජික රටවල ක්‍රීඩකයින් […]

MAIN-IMAGE-1-LBN.jpg

1min260
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයන්, විදුහල්පතිවරුන් සහ විද්වත් කථිකයන් රැසක් එක් කළ මෙම සමුළුව නූතන අධ්‍යාපනය මුහුණ දෙන වෙනස්කම් හා අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයකට මඟ පෑදීය. සමුළුවේ සමාරම්භක අවස්ථාව […]

Image-No-01-LBN-1.jpeg

1min270
“ඔබේ අගයන් දැනගන්න, ඔබේ පීඩනය පාලනය කරගන්න, ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න” ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යාලය හා ඒකාබද්ධව ශ්‍රී ලංකා අධි රුධිර පීඩන සංගමය විසින් පසුගිය දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම වසරේ අධි රුධිර පීඩන සමුළුව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බව එහිදී නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබිණි. එමෙන්ම මෙම සාකච්ඡාව ඔස්සේ ශ්‍රී […]

Image-CMTA.jpeg

1min410
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.  පවතින ක්ෂයවීම් ක්‍රමවේදය හේතුවෙන් 2025 වසරේ පමණක් රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 40ක් පමණ වන බව […]

Image-1-LBN-1.jpg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය පෞද්ගලික ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, පසුගිය ජුනි 19දා කොළඹ සහ අහමදාබාද් අතර ඍජු ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කරමින්, එම නගර දෙක අතර නොනවතින ගුවන් සේවාවන් පිරිනමන එකම ගුවන් සේවය බවට පත්ව තිබේ. සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වන මෙම නව සේවාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව අතර ඇති […]

Imag-04-LBN.jpg

1min300
ගෙදරක අම්මා උයන පිහන රසවත් ආහාර වේලක ගුණ දොස් පවසන්නේ අන් කිසිවෙක් නොව තාත්තාය. ලුණු, ඇඹුල් රස හොඳටම දන්නේ තාත්තාය. මිරිස් තුනපද පදමට ඇත්දැයි හොඳටම දන්නේ තාත්තාය. එහෙයින් කෑම වේලෙහි ගුණ දොස් නිරන්තරයෙන් පවසන්නේද තාත්තාය. එවන් තාත්තෙකු TikTok වේදිකාව තුලද ආහාරවල ගුණ දොස් පෙන්වා දෙමින් තාත්තෙකුගේ භූමිකාව මනාව පවත්වාගෙන යමින් සිටියි. ඒ දමිත් වික්‍රමසිංහයි. TikTok […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව