ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 21, 2026
වසර 30 කට අධික සේවා කාලයක් පුරාවට කැපවූ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් අවසන් කරමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා 2026 අප්‍රේල් 26 වන දින සිට විශ්‍රාම ගන්නා බව බැංකුව නිවේදනය කර ඇත. විවිධාංගීකරණය වූ පුළුල් අත්දැකීම් සහිත පළපුරුදු බැංකු වෘත්තිකයෙකු වන ප්‍රභාගර් මහතා 2022 මැයි මාසයේ දී ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂක […]












