Tag: කොමර්ෂල් බැංකුව

LMD-Most-Loved-Brands-2026-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව LMD සඟරාව විසින් සිදු කරන ලද 2026 වසරේ වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාම සමීක්ෂණයේ සේවා සන්නාම කාණ්ඩය යටතේ අඛණ්ඩව තෙවැනි වසරටත් අංක 1 බැංකු සන්නාමය ලෙස ශ්‍රේණිගත වී ඇති අතර මෙරට සියලුම සේවා සන්නාම අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වී ඇත. LMD […]

Capture-12.jpg

1min170
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ තම අසමසම නායකත්වය හා විශිෂ්ටත්වය යළි තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව 2026 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇති අතර, බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක තවත් ගෞරවනීය සම්මාන හයක්ද දිනාගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් එක වර ලබාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව […]

FIFA-World-Cup-2026-promo-winners-1-LBN.jpg

1min210
කොමර්ෂල් බැංකුව සහ Visa එක්ව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් වන FIFA ලෝක කුසලාන 2026 අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් පිරිනමා ඇත. කොමර්ෂල් බැංකුවේ Visa Platinum, Signature සහ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකින් තෝරාගත් ජයග්‍රාහකයන් දෙදෙනෙකුට තවත් පුද්ගලයෙක් සමඟ 2026 ජූලි 19 […]

GIG-launch-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ නිදහස් වෘත්තිකයන්ගේ මෑතකදී ඇතිවූ වේගවත් වර්ධනය හඳුනා ගනිමින් කොමර්ෂල් බැංකුවෙන් නවතම බැංකු විසඳුමක් ලෙස ‘ComBank GIG+’ ගිණුම හඳුන්වා දී ඇත. එය නිදහස් වෘත්තිකයින්, ඩිජිටල් ව්‍යවසායකයින්, සහ සමාජ මාධ්‍ය ප්‍රවර්ධකයින් වැනි විදේශ මුදල් උපයන පුද්ගලයින් හා ව්‍යාපාර සඳහා ව්‍යුහගත බැංකු ගිණුමක් හරහා Paypal මුදල් ඇතුළුව ඔවුන්ගේ විදේශ ඉපැයීම් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති […]

Image-LBN.jpg

1min180
නවතම ගෝලීය මූල්‍ය තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා බව නැවතත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව තම ගිනුම්හිමියන්ට Paypal මුදල් කොම්බෑන්ක් ඩිජිටල් සේවාව හරහා ආපසු ගැනීමේ පහසුකම ලබා දී ඇත. ගෝලීය ඩිජිටල් ඉපැයීම් සෘජුවම කොමර්ෂල් බැංකු ගිණුම්වලට යොමු කරන සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට මෙම මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම ලැබේ. කොම්බෑන්ක් ඩිජිටල් සමඟ Paypal ඒකාබද්ධ කිරීම හරහා […]

Self-onboarding-LBN.jpg

1min340
ඩිජිටල් නව්‍යකරණය, පහසු ප්‍රවේශය සහ උසස් ගනුදෙනු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, තම ස්වයං-ගිණුම් ආරම්භ කිරීමේ (Self-Onboarding) ඩිජිටල් වේදිකාව තවදුරටත් වැඩිදියුණු කරමින් ක්ෂණිකව හා ආරක්ෂිතව නව ගනුදෙනුකරුවන්ට ශාඛාවකට නොපැමිණම ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වා දී ඇත. නව්‍යකරණය කරන ලද මෙම වේදිකාව හරහා ශ්‍රී ලංකාවේ සිටින සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් […]

Port-City-Colombo-branch-LBN.jpg

1min190
මෙරට ජාතික ආර්ථික පරිවර්තනයට සහයෝගය දක්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වන කොළඹ වරාය නගරයේ අංගසම්පූර්ණ ශාඛාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුව එක්වී ඇත. කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ආයතන, ආයෝජකයින්, ව්‍යාපාර සහ පුද්ගලික බැංකුකරණ සේවා ලබා ගන්නා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද සේවාවන් […]

Capture-22.jpg

1min150
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින් බැංකුව සිය 400 වන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමත් සමගම අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ආයතනික සමාජ සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ‘ComBank අක්ෂර’ වැඩසටහන ද එළිදැක්වීය. බැංකුව විසින් තාක්ෂණය මූලික කරගත් ලෝකයක ඉගෙනීම සඳහා සිසුන් හට අත්‍යවශ්‍ය ඩිජිටල් පහසුකම් සඳහා […]

Mr.-Sharhan-Muhseen-Chairman-and-Mr.-Sanath-Manatunge-Managing-Director-and-CEO-of-Commercial-Bank-LBN.jpg

1min220
2026 වසරේ පළමු කාර්තුවේදී සන්ධිස්ථානාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් කොමර්ෂල් බැංකුව සහ එහි අනුඅබද්ධිත සමාගම් රුපියල් ට්‍රිලියන 3.5ක වත්කම් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික අංශයේ බැංකු සමූහය බවට පත් විය. ණය කේන්ද්‍ර කරගත් 2025 වසරේ වාර්තාගත කාර්යසාධනය මත පදනම්ව, කොමර්ෂල් බැංකු සමූහය 2026 මාර්තු 31 වන දිනට රුපියල් ට්‍රිලියන 3.61 ක මුළු වත්කම් ප්‍රමාණයක් වාර්තා […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2026-LBN.jpg

1min430
බැංකු ක්ෂේත්‍රය තුළ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත. අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව, මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැද පෙරදිග, උතුරු ඇමෙරිකාව සහ බටහිර යුරෝපය යන කලාප […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව