ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 5, 2024
ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, එය අඛණ්ඩව 10 වැනි වරට මෙම අභිමානවත් නාමය සමාගම වෙත පුද කිරීමකි. මෙම සම්මානය ප්‍රකාශයට පත්කරණු ලැබුවේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, සෙලින්කෝ ලයිෆ් ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ ලෙස අඛණ්ඩව දෙවන වසර […]












