Category: රක්ෂණ

PR-IMAGE.-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් වන AIA, මෙරට පළමු  වරට නව්‍ය වූ සංකල්පයක් සහිත  ඩිජිටල් ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි.  “AIA සුව වළං” ලෙස නම්කර ඇති මෙම වැඩසටහන ඔස්සේ විශේෂයෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ සියලුම ජනතාව පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කෙරේ.     පියයුරු පිළිකාව ලොව පුරාවට වැඩිපුරම රෝග විනිශ්චය වන්නා වූ පිළිකා වර්ගයයි.  […]

FS-17-Pearl-Bay-LBN.jpg

1min300
2024 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නවතම ජල ක්‍රීඩා පහසුකම් සහිත පර්ල් බේ තේමා උද්‍යානයේ දී විනෝද වීමට දහසකට ආසන්න පිරිසකට අවස්ථාව හිමි විය. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට එදින උද්‍යානය තුළ සැරිසැරීමට අවස්ථාව ලබා දුන් අතර ජීවිත රක්ෂණ වෙළඳපොළෙහි ප්‍රමුඛයා […]

Image-01-Sri-Lanka-Insurance-Corporation-General-Limited-organizes-CAR-insurance-session-for-constructors-enabling-risk-management-roadmap-LBN.jpeg

1min330
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම (Sri Lanka Insurance Corporation General Limited – SLICGL), කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය සම්බන්ධයෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා Courtyard by Marriott Colombo හිදී පැවැත්වී ය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන ලද්දේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවදානම් […]

PR-IMAGE-LBN.jpg

1min350
ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.  ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ […]

Annual-Awards-2024-LBN.jpg

1min290
දශක දෙකක ශ්‍රී ලංකාවේ වෙළඳපොළ නායකත්වය මෑතකදී සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් දශකයකට රටේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය පවත්වාගෙන යාමට අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත. වෝටර්ස් එජ් හි පැවැති සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මුතිය උද්‍යෝගයෙන් සම්මත කරන ලදි. එහිදී 2023 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් හි වර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වයට සමාගමේ ඉහළ ම දස්කම් දැක්වූවන් […]

SANASA-LBN.jpg

1min700
සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කරන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” අප්‍රේල් 05 වැනිදා සණස කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වේ. ‘ලොව දිනන හෙට දිනකට’ යන තේමාවෙන් පවත්වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. […]

RFTL-PR-IMAGE-LBN.jpg

1min230
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩ 4 වන වරටත් රජත අනුග්‍රාහක ලෙස, කොළඹ නගරයේ, ප්‍රජා සේවය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන විශාලතම ධාවන ව්‍යාපෘතිය වන RFTL (Run For Their Lives) සඳහා මේ වසරේදී ද සහය ලබා දෙන ලදී.  මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස මුදල් රැස් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෙම ධාවන වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ […]

ACCA-reporting-awards-LBN.jpg

1min250
The Association of Chartered Certified Accountants (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව ‘මූල්‍ය සේවා හා රක්ෂණ’ අංශයේ හොඳම වාර්තාව ලෙස සම්මාන ලැබීය. අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය බලපෑම් පැහැදිලිව ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තා මෙම ACCA […]

Group-Chief-Executive-Office.jpeg

1min390
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණ අනුබද්ධ සමාගමවන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), 2024 වසරේ පෙබරවාරි මස 01 වන දින නිල වශයෙන් විභේදනය වීමෙන් අනතුරුව ව්‍යාපාර වර්ධනයේ සහ නවෝත්පාදනයේ නව මාවතකට පිවිස සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මෙසේ අදහස් පළකළේ ය. “වසර […]

PR-IMAGE-LBN.jpg

1min200
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2024 වසර සඳහා සිය සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීමේ උත්සවය නොබෝදා පැවැත්වීය.  AIA, දශක 2කට ආසන්න කාලයක් තුළ දී, බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුල ක්‍රමක් ක්‍රමයෙන් පරිනාමනය වෙමින් අත්පත් කර ගත් සාර්ථකත්වය මෙම උත්සවයේ දී සමරන ලදී.   AIA මෙරට ප්‍රමුඛතම බැංකු සමගින් බැංකු රක්ෂණ කටයුතු සඳහා ඉතා සමීපව කටයුතු කර ඇත.  ඒ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව