Category: මෝටර් රථ

Ampere-Bike-Range_PR-1-LBN.jpg

1min330
 ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් ස්කූටර්  නිෂ්පාදන සමාගමක් වන Greaves Ampere සහ ශ්‍රී ලංකාවේ Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Softlogic Automobiles (Pvt) Ltd අතර ඇති කරගත් සුවිශේෂී හවුල්කාරිත්වය යටතේ, Greaves Ampere හි ශ්‍රී ලාංකීය නිල සහ සුවිශේෂී බෙදාහැරීමේ හා අලෙවි නියෝජිතයා ලෙස Softlogic Automobiles පත් කර තිබේ. මෙම හවුල්කාරීත්වය මගින් Nexus, Magnus Neo, Magnus […]

Capture-9.jpg

1min900
ශ්‍රී ලංකාව තුළ Yamaha සන්නාමයේ නිල බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම විසින් Yamaha  හි නවීන ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ දී විවෘත කර ඇත. Yamaha සන්නාමය ශ්‍රී ලංකාව තුළ වසර 45ක අභිමානවත් ගමන සනිටුහන් කරමින් ආරම්භ කළ මෙම නවීන ප්‍රදර්ශනාගාරය, පාරිභෝගිකයින් වෙනුවෙන්ම වෙන් වූ පරිපූර්ණ ප්‍රදර්ශනාගාරයකි.  මෙහි දී Yamaha  යතුරුපැදි, ස්කූටර්, පිටත සවි කරන බෝට්ටු එන්ජින් (OBM), […]

Capture-7.jpg

1min260
ශ්‍රී ලාංකිකයින්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් (Euro Motors) පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ පළපුරුද්ද සහ යුරෝ මෝටර්ස් සමාගම මෙරටට හඳුන්වා දෙන ලොව සුප්‍රකට DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාමයන් පාරිභෝගිකයා වෙත සමීප කෙරේ. පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ ආකර්ෂණීය මූල්‍ය […]

Image-02-LBN.jpeg

1min230
ශ්‍රී ලංකාවේ නවතම ටොයොටා රථවාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන ටොයොටා ලංකා සමාගම, වත්තල Toyota Plaza හි පැවැත්වුණු “Unlocked” විශේෂිත එළිදැක්වීමේ උත්සවයේදී නවතම Toyota Hilux සහ Toyota RAV4 2026 රථ නිල වශයෙන් එළිදක්වන ලදී. ව්‍යාපාරික හවුල්කරුවන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, පාරිභෝගිකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත […]

01.jpg

1min880
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ  අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්  (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් පසුගිය දා BMICH පරිශ්‍රයේ පැවැති  ‘Auto Vision Motor Show 2026’ ප්‍රදර්ශනයේ දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නවතම BAIC X3e ක්‍රොස්ඕවර් (Crossover/SUV) මෝටර් රථය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රථවාහන පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහන අත්දැකීම (Electric Mobility) වඩාත් පහසුවෙන්  ළඟා කිරීම […]

Image-AMW-Suzuki-Kandy-PR-LBN.jpg

1min200
Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki මෝටර් රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම, මහනුවර නවතම Suzuki විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කර ඇත. මහනුවර, කටුගස්තොට පාර අංක 448 හි පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, බොරැල්ලේ පිහිටි ප්‍රධාන Suzuki ප්‍රදර්ශනාගාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විවෘත කළ […]

Perodua-Img-01-LBN.jpeg

2min180
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 ජූලි 25: යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී (United Motors Lanka PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Perodua වාහන සඳහා වන එකම බලයලත් නියෝජිතයා වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් (Unimo Enterprises Limited), සිය නවතම Perodua Traz (ආසන 5ක් සහිත SUV) සහ Perodua Alza (ආසන 7ක් සහිත MPV) රථ ද්විත්වය කොළඹ සිනමන් […]

CJ_02649-LBN.jpg

1min320
BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින් වෙනුවෙන් වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා Green EV සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා දෙපාර්ශවය විසින් පසුගියදා නිල වශයෙන් අත්සන් තබන […]

HNB-Euro-Motors-1280x448.jpg

1min300
ශ්‍රී ලංකාව තුළ වාහන හිමිකාරිත්වය ලබා ගැනීම නවමු මාවතකට යොමු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව, යුරෝ මෝටර්ස් (Euro Motors) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ හරහා හඳුන්වා දෙන නවීන මූල්‍ය විසඳුම් නිසා පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ වාහන ඉතා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. මෙරට පාරිභෝගිකයන්ට ඉහළ පෙළේ වාහන වඩාත් පහසුවෙන් සහ සහනදායී මිලකට මිලදී ගැනීමට හැකිවන අයුරින් […]

Capture-10.jpg

1min150
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් වාහන මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ (trade-in) සේවාවන් එකම ස්ථානයකින් සපුරාගත හැකි ‘Auto Direct’ සුවිශේෂී වේදිකාව (platform) නිල වශයෙන් හදුන්වා දී ඇත. අභියෝගාත්මක මෝටර් රථ වෙළඳපොළක් පවතින වර්තමාන වටපිටාව තුළ, ශ්‍රී ලාංකික වාහන හිමියන් වෙත විධිමත් සහ විනිවිදභාවයකින් යුත් විකල්ප විසඳුමක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව