Category: මෝටර් රථ

Image-1-LBN-1.jpg

1min340
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටාහි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි. උසස් තත්ත්වය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව යන මූලිකාංග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට විශ්වාසනීය ගමනාගමන විසඳුම් සහ විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා […]

Capture-23.jpg

1min250
ජූනි සහ ජූලි මාස වල ගෝලීය අලෙවිය 144,841 සීමාව පසු කරයි OMODA සහ JAECOO හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා වන, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන ‘හේලීස් මොබිලිටි ලිමිටඩ්’ (Hayleys Mobility Limited) ආයතනය, 2026 ජූනි සහ ජූලි මාසයන්හිදී ලොව පුරා වාහන 144,841 ක් අලෙවි කරමින් එම සන්නාමය අත්කර ගෙන […]

Haojue-Motorcycles-Suzuki-GN125-LBN.jpg

1min1120
Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Suzuki Motors Lanka Limited සිය පාරිභෝගිකයින් වෙත ලබාදුන් පොරොන්දුව ඉටු කරමින් Haojue යතුරු පැදි නැවතත් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, මෙරට දිගු කාලයක සිට ජනප්‍රියත්වයට පත් GN125 යතුරු පැදිය නැවතත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගම විසින් […]

ACF01670-1-LBN.jpg

1min250
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD, ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), සමඟ එක්ව නැගෙනහිර වෙරළ තීරයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ නවතම සහ නවවන ප්‍රදර්ශනාගාරය මඩකලපුව නගරයේදී උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි. මඩකලපුව, ත්‍රිකුණාමල පාර, අංක 556 D ලිපිනයෙහි පිහිටි මෙම […]

Image-LBN-1.jpeg

1min430
සෙලාන් බැංකුව සහ John Keells CG Auto (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (New Energy Vehicles – NEVs) මිලදීගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ ලීසිං පහසුකම් හඳුන්වා දී තිබේ. මෙය තිරසාර සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ […]

image-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට Hyundai වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම වෙනුවෙන් Abans Auto පුද්. සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. මේ තුලින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට වඩාත් ආකර්ෂණීය සහ පහසු මූල්‍ය විසඳුම් සලසා ගනිමින් Hyundai වාහනයක් තමන් සතු කර ගැනීමට අවස්ථාව උදා වේ. […]

Image-United-Motors-Lanka-Introduces-the-Latest-2027-Mitsubishi-Outlander-Sport-to-Sri-Lanka-LBN.jpeg

2min170
ශ්‍රී ලංකාවේ Mitsubishi Motors බලයලත් එකම බෙදාහැරීමේ නියෝජිතයා වන United Motors Lanka PLC (UML) සමාගම, සිය නවතම 2027 Mitsubishi Outlander Sport රථය ‘Auto Vision Colombo’ මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදක්වා ඇත. උසස් SUV කාර්යක්ෂමතාවයකින් සහ නවීනතම විශේෂාංග රැසකින් සමන්විත මෙම නවීකරණය කරන ලද සංයුක්ත SUV රථය (Compact SUV), නූතන ජීවන රටාවන්ට සරිලන පරිදි මෙරට […]

BYD_02-LBN.jpg

1min260
John Keells CG Auto (JKCG Auto) සමාගමේ මූලිකත්වයෙන් BYD සන්නාමය ශ්‍රී ලංකාව තුළ ඉතා වේගවත් වර්ධනයක් අත්කර ගනිමින් සිටී. මෙම සාර්ථකත්වය සහ සමාගමේ අලෙවියෙන් පසු සේවා ජාලයේ පුළුල් වීම නිරීක්ෂණය කිරීම සඳහා BYD හි ජාත්‍යන්තර ප්‍රධානීන් දෙදෙනෙකු වන BYD හි ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Ketsu Zhang සහ BYD හි ආසියා පැසිෆික් අලෙවියෙන් […]

Image-Evolution-Auto-Xpeng-L03-LBN.jpg

1min180
චීනය, යුරෝපය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් 64 ක එකම දිනක දී එළි දක්වමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් තැබූ XPENG L03 ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ළඟදීම හිමිවනු ඇත. XPENG හි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන මෙම L03 ලොව නවතම ස්මාර්ට් […]

Capture-15.jpg

1min320
සෙලාන් බැංකුව පසුගියදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි වාහන සහ අමතර කොටස් ප්‍රදර්ශනය වන Colombo EV Motor Show සමඟ අත්වැල් බැඳගනිමින් එහි නිල බැංකු සහ ලීසිං සහකරු ලෙස කටයුතු කළේය. පසුගිය ජූනි 26, 27 සහ 28 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයට නරඹන්නන් 17,000 කට අධික පිරිසක් ඇදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව