ලංකා ව්යාපාරික පුවත් - LBNApril 22, 2024
මෙරට ප්රමුඛ පෙළේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදන සමාගමක් වන Prime Health Herbal Products (PHHP) එම ක්ෂේත්රය වෙනුවෙන් දක්වා ඇති සුවිශේෂ දායකත්වය Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. දේශීය වෛද්ය ව්යවසායකත්වය ප්රවර්ධනය සහ සංවර්ධනය කිරීමේ අරමුණෙන් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්ය රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි, […]












