Category: ජයග්‍රහණ

PLC-LBN.jpeg

1min340
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC) පසුගියදා පැවති LankaPay Technnovation Awards 2024 හිදී  LankaSign Digital Signatures 2022/23 භාවිතය වෙනුවෙන් මූල්‍ය ආයතන කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. PLC සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගුණසේන මහතා සම්මානය පිළිගත්තේ […]

Luvnarich-International-LBN.jpg

1min920
Luvnarich International පෞද්ගලික සමාගමේ Dr. Miracle සහ Frozen සන්නාම Grand Achievers’ Awards සම්මාන උළෙලේදී පිළිවෙළින් වඩාත් ප්‍රතිපලදායක මානව සුවතා සන්නාමය සහ තරුණ බව රැක දෙන විශිෂ්ටතම සන්නාමය ලෙස සම්මානයන්ට පාත්‍ර විය. Lanka Achievers Foundation ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මහාචාර්ය මදු ක්‍රිෂාන් එහි ප්‍රධාන ආරාධිතයා විය. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ […]

eChannelling-CPM-Award.jpg

1min450
SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් මෙන්ම දිවයිනේ විශාලතම චැනලින් සේවා ජාලයවන eChannelling PLC, පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2024’ හිදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබී ය. වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම ක්‍රමවේද භාවිතා කිරීම සහ නවෝත්පාදන සිදුකිරීම වෙනුවෙන් […]

LankaPay-Technnovation-Awards-2022-LBN.jpg

1min560
කොමර්ෂල් බැංකුව 2024 LankaPay Technovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන තුනක් සහ රිදී සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයේ ඉදිරියෙන් ම සිටින බැංකුවක් ලෙස තම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඩිජිටල් ගෙවීම් විශිෂ්ඨතාව සඳහා සමස්ථ රිදී සම්මානයත්, වසරේ හොඳම නව්‍ය බැංකුව, පාරිභෝගික ගෙවීම් සඳහා හොඳම බැංකුව සහ ලංකා QR තුළින් පාරිභෝගික බැංකු […]

Peoples-Award-2024-LBN.jpg

1min300
සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 වර්ෂයේදී අඛණ්ඩව 18 වැනි වසරට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කැන්ටාර්’ (SLIM – KANTAR) ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබා ඇත. සෙලින්කෝ ලයිෆ් හි ජනප්‍රියත්වය මෙසේ යළි සනාථ වූයේ, අඛණ්ඩ ව 20 වන වසර සඳහා සමාගමේ වෙළඳපොළ නායකත්වය තහවුරු කරන 2023 මූල්‍ය ප්‍රතිඵල […]

Image-01-LBN.jpg

1min410
2022 වාර්ෂික වාර්තාව සඳහා බැංකු අංශයේ ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස පිළිගැනීමට ලක්වෙයි තිරසාර බැංකු භාවිතයන් සමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ පෙරමුණ ගනී විනිවිදභාවය සහ වගවීම සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී […]

CPM-Top-10-award-2024-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ සාර්ථකම නිෂ්පාදන සමාගම් අතුරින් එකක් වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 10 අතරට නම් කර ඇත. CPM හි ‘Best Management Practices Company Awards’ තුන්වන සංස්කරණයේදී 2023 වසරේ සමාගමේ කාර්යසාධනය වෙනුවෙන් Top 10 සම්මානය සමාගම වෙත පිරිනමන ලදී. මෙම සම්මාන […]

Sanjeewanie-Ayurveda.jpeg

1min2720
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම රසායන හා වාජීකරණ ඖෂධ නිෂ්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා වෙත සම්මානය පිරිනැමිණි.     හෙළඋඩකන්ද හෙළ වෙද  […]

Receving-Award-LBN.jpg

1min240
2024 මාර්තු – ලොව විශාලතම ස්වාධීන පොදු – පෝෂක සේවා සපයන්නා වන X-Press Feeders පසුගියදා පැවැත්වුණු 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් විශිෂ්ටතම පෝෂක සේවා සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. නාවුක කර්මාන්තය තුළ නවෝත්පාදන සේවාවන් දියත් කිරීමේ විශිෂ්ටත්වය හා උසස් සේවාවක් ලබා දීම වෙනුවෙන් X-Press Feeders හි කැපවීම එම සම්මානය තුළින් […]

HNB-Asian-Banker-LBN.jpg

1min440
පාරිභෝගික සේවා බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත් වූ 2024 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) 14 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය.     ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව