Category: ජයග්‍රහණ

Final_GMA-awards-finals-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගමක් මෙන්ම අලියාන්ස් එස් ඊ ගෝලීය සමූහයේ සාමාජිකයෙකු ද වන අලියාන්ස් ලංකා පසුගියදා පැවැති Great Manager Awards 2023 සම්මාන උළෙලේ දී අංශ රැසකින් සම්මානයට පාත්‍ර විය. මෙම වසරේ පැවැත්වූ සම්මාන උළෙලේ දී අලියාන්ස් ලංකා හි සාමාජිකයින් 9 දෙනෙකු සම්මානයට පාත්‍ර වීමත් සමග අඛණ්ඩව 6 වන වරටත් “විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගම” ලෙස […]

NEVERBACK-LBN.jpg

1min280
මෙරට ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන නෙවර් බැක් සෙකියුරිටි පෞද්ගලික සමාගම වසරේ විශිෂ්ටම ආරක්ෂක සේවා සැපයුම්කරු ලෙසත්, එහි සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ, විශ්‍රාමික කපිතාන්, ආචාර්ය සම්පත් අබේසිංහ (PhD, MBA, LLB) වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (ආරක්ෂක සේවා) ලෙසත් Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. 15 6/6, කින්ස් කෝට්, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය, කොළඹ 05 ලිපිනයේ […]

Siddhaushadha-LBN.jpg

1min450
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන සිද්ධෞෂධ පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එම සමාගමේ නිෂ්පාදනයක් වන නීල්‍යාදී තෛලය වසරේ ජනප්‍රියම හිසෙහි ගල්වන තෙල් වර්ගය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. ඒ. හර්ෂුල චතුරංග විජේසුන්දර මහතා වෙත සම්මාන පිරිනමන ලදී‍. Golden Inmediens […]

Eco-Ceylon-Global-LBN.jpg

1min350
මෙරට කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන Eco Ceylon Global පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන Eco Balm Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ වඩාත් ජනප්‍රිය වේදනා නාශක ආලේපනය ලෙස සම්මානයට පාත්‍ර විය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා යමුනා කාලියදාස මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී.‍ කොන්දේ වේදනාව, මාංශපේශි කැක්කුම, කරකැවිල්ල, සෙම්ප්‍රතිශ්‍යාව, උළුක්කු, කැක්කුම, හිසරදය, කිවිසුම් යාම සහ […]

Fairy-Herbal-LBN.jpg

1min380
මෙරට ප්‍රධාන පෙළේ ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන Fairy Herbal Products පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර පදනම් කර ගත් රූපලාවණ්‍ය ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. ප්‍රකට පාරම්පරික වෛද්‍යවරියක වන එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා කවීනා ඒකනායක ආරච්චිගේ මහත්මිය වෙත එම සම්මානය පිරිනමන ලදී. මාතර, මුලටියන ප්‍රදේශයේ පිහිටා ඇති […]

Samsung_LOGO-1.jpg

1min350
2024 LMD Most Loved Brands හිදී ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සැම්සුන් ශ්‍රී ලංකා සමත් වූයේ තමන් සතු පාරිභෝගික විශ්වාසයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. සිය නව්‍ය රුපවාහිනී නිෂ්පාදන, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ ඇතුළු අසමසම ගෘහ විදුලි උපකරණ තුළින් කර්මාන්තයේ ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට කටයුතු කර ඇති සැම්සුන්, ශ්‍රී […]

Image-Neptune-Rcyclers-GPW-LBN.jpeg

1min380
Neptune Recyclers, සේවකයන්ට සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක් සලසා දෙමින් Great Place to Work සහතිකය දිනා ගැනීමට හැකි වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමු. ආයතනයේ ඇප කැප වී  වැඩ කරන කාර්ය මණ්ඩලයේ වටිනා අදහස් පදනම් කර ගනිමින්, එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් විසින් මෙම  ජයග්‍රහණය ලබා ගන්නා ලදී. ආයතනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහතිකය […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2024-LBN.jpg

1min790
ඇමරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත. හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සපයන මූල්‍ය ආයතන හඳුනා ගන්නා බව ග්ලෝබල් ෆයිනෑන්ස් පවසයි. […]

1-Omega-Line-BCCS-Award-LBN.jpg

1min6690
ඉතාලිය කේන්ද්‍ර කරගත් Calzedonia (Oniverse  ලෙස ප්‍රකට) සමූහයට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන Omega Line ආයතනය, ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කරන ලද හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ‘ආර්ථික දායකත්වය වෙනුවෙන් කාණ්ඩ ජයග්‍රාහකයෙකු ලෙස නම් කෙරුණි.     කාන්තා යට ඇඳුම් සහ පිහිනුම් ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් විශේෂත්වයක් උසුළන Omega Line ආයතනය වාර්ෂිකව […]

1-Omega-Line-with-award-LBN.jpeg

1min570
රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සපයන සමාගම් අගයනු වස්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිය 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමුවරට සංවිධානය කරන ලද ආයෝජන මණ්ඩල සම්මාන උළෙල පසුගිය අප්‍රේල් 02 වැනිදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. එහිදී වෙළෙඳ භාණ්ඩ කාණ්ඩයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය දිනාගැනීමට Omega Line සමාගමට හැකිවිය. Omega Line සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව