Category: ජයග්‍රහණ

Annual-Awards-2026-LBN.jpg

1min160
වසර 22 ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා බවට පත් සෙලින්කෝ ලයිෆ්, පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් හි දී පැවති, 2026 වාර්ෂික සම්මාන උළෙලේ දී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්‍රහණ සමරන ලදී. සමාගමේ ඉහළම ඉලක්ක ලඟා කරගත් 300 කට අධික පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී, High Flyer ‘Sales […]

SLT-MOBITEL-Ookla-Image-LBN.jpg

1min210
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ජාල අත්දැකීමක් පිරිනැමීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සේවා ජාලය ලෙස Ookla® සම්මානයෙන් පිදුම් ලැබීමට SLT-MOBITEL Mobile සමත් විය. පසුගියදා පැවැත්වුණු ‘Mobile World Congress 2025’ හිදී 2025 වසරේ 3 වන සහ 4 වන කාර්තු වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL Mobile වෙත පිරිනමන ලදි. Ookla® ලොව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය […]

Capture-17.jpg

1min770
මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ ජාතික තත්ත්ව සම්මානය දිනාගනී CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury දෙවැනි වරටත් ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගියදා පැවති 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී [Sri Lanka National Quality Award (SLNQA) 2023] ‘නිෂ්පාදන – මහා පරිමාණ’ කාණ්ඩය යටතේ මෙම […]

MAIN-IMAGE.jpg

1min160
CSL සමූහයට අයත් Cap Snap Lanka පෞද්ගලික සමාගම ISO-FSSC 22000 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික 6ක් හිමි කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ මෙම සියලුම සහතික මාස හයක කාලයක් තුළ දිනා ගැනීමට සමාගමට හැකි වීමයි. මෙය ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ  විශිෂ්ටත්වය පිළිබඳ Cap Snap Lankaහි දැඩි කැපවීම පෙන්වා දෙයි.  මෙම සහතික ප්‍රදානය Bureau Veritas Sri Lankaහි […]

2.jpg

1min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැති 8 වන LankaPay Technnovation Awards 2026 සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. එහිදී බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු සඳහා හොඳම සක්‍රීය කරන්නා සහ බැංකු අංශයේ LankaSign ඩිජිටල් අත්සන් සඳහා වසරේ හොඳම සක්‍රීය කරන්නා වෙනුවෙන් රන් සම්මාන දෙකක් හිමි කරගත් අතර, වසරේ […]

Technnovation-Awards-2026-LBN.jpg

1min150
උත්කර්ෂවත් ලෙස පැවති 2026 LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන හතරක්, රිදී සම්මානයක් සහ කුසලතා සම්මානයක් ඇතුළුව සම්මාන හයක් දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් බැංකුකරණ හා මූල්‍ය තාක්ෂණ නව්‍යෝත්පාදනයේ සිය නායකත්වය නැවතත් තහවුරු කර තිබේ. අඛණ්ඩව දෙවන වසරටත් ‘ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටතාවය’ (බැංකු) සඳහා සමස්ථ රන් සම්මානය දිනා ගැනීම මෙම වසරේ සම්මාන උළෙලේ දී බැංකුව […]

CMA-Award-to-Chairman-LBN.jpg

1min260
මූල්‍ය විනය, යහපාලනය සහ තිරසර වටිනාකම් නිර්මාණය කිරීම උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය සඳහා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් පිරිනමන ගෞරවනීය වූ ‘කළමනාකරණ ගිණුම්කරණ වෘත්තියේ අග්‍රගණ්‍ය උපහාරය’ සම්මානයෙන් පිදුම් ලබා ඇත. නූතන ආයතනික කළමනාකරණය තුළ ඒකාබද්ධ වාර්තාකරණයේ රාමු සහ පාරිසරික, සමාජයීය හා යහපාලන […]

Image-LBN-3.jpg

1min510
දුරකථන සන්නිවේදන කාණ්ඩයේ රන් සම්මානය යළි තමන් සතු කරගනී ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය ආයතනික විශිෂ්ටත්වයේ තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා පැවති TAGS Awards 2025 හිදී නැවත වරක් දුරකථන සන්නිවේදන තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL  හි 2024 වාර්ෂික වාර්තාව වෙනුවෙනි. දීර්ඝ කාලයක […]

KEDELLA-LBN.jpeg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා” සහ “ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින් […]

Capture-3.jpg

1min190
ශ්‍රී ලංකා ජනතාවගෙන් අඛණ්ඩව ලැබෙන ජනාදරය, විශ්වාසය හා නොසැලෙන සහයෝගය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී සිව්වන වසරටත් ‘මහජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ ලෙස ගෞරවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය පෞද්ගලික අංශයේ බැංකුව ලෙස  සම්මාන ලැබීය. ප්‍රමුඛ පෙළේ ගෝලීය සමීක්ෂණ ආයතනයක් වන කැන්ටාර් හි ස්වාධීන පර්යේෂණයක් මත පදනම්ව ශ්‍රී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව