Category: ජයග්‍රහණ

CEAT-CPM-Awards-2026-LBN.jpg

1min840
ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද 2026 හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය සහ තවත් කීර්තිමත් සම්මාන හතරක් දිනා ගනිමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් දිවයිනේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම ලෙස සම්මාන දිනා ඇත. සම්මාන උළෙලේදී ඉහළම සමාගම් හතළිහ ලැයිස්තුවට සියැට් කැලණි ඇතුළත් වූ […]

B.jpg

1min170
Focus Reliance Holdings පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට කළ දායකත්වය වෙනුවෙන් Global Business Excellence සම්මාන උළෙලේදී Best Microfinance Provider සම්මානයත්, People’s Excellency සම්මාන උළෙලේදී  Microfinance Leader සම්මානයත් දිනා ගත්තේය. මෙම සම්මාන දෙකම ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමට දැක්වූ […]

THREE-SINHA-LBN.jpg

1min340
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා වාස්තු නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ (SLIA) වාර්ෂික සැසියේදී පිරිනමන නිෂ්පාදන කුසලතා සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ‘දේශීය හා ආනයනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කරමින් දේශීයව නිපදවූ  නිෂ්පාදන හා ද්‍රව්‍ය’ කාණ්ඩය යටතේ ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිපදවූ ක්ලීන් රූම් දොර සඳහා පිරිනැමිණි. මෙම සම්මානය ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනවල […]

KPK_3800-LBN.jpg

1min230
අපනයනකරුවන්ගේ හඬ ලෙස හඳුන්වනු ලබන ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් පසුගියදා පවත්වනු ලැබූ 33 වන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී කුකුඵ මස් හා සත්ව නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) රන් සම්මානය දිනා ගැනීමට බයිරහා ෆාම්ස් පී එල් සී සමත් විය. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බයිරහා ෆාම්ස් ලබාදුන් සුවිශේෂි දායකත්වය මෙම සම්මානය තුලින් ඇගයීමට […]

IMAGE-LBN-1.jpg

1min240
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමට පසුගියදා පැවති Effie Awards Sri Lanka 2025 හිදී ‘Finance’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. ඒ ත්‍රිරෝද රථ රියදුරන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නවන ලද ‘Uplifting the Sri Lankan Three-Wheel Community’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි. ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස […]

Image-BC-Kantar-LBN.jpeg

1min230
 මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව Baby Cheramy සන්නාමය කෙරෙහි තබා ඇති අපරිමිත ආදරය සහ විශ්වාසය යළිත් වරක් තහවුරු කරමින්, පසුගිය දා පැවැත්වූ SLIM KANTAR People’s Awards 2026 හි දී ‘වසරේ ජනතා මනාපයෙන් තෝරා ගත් ළදරු සත්කාරක සන්නාමය’ (People’s Baby Care Brand of the Year) ලෙස Baby Cheramy තේරී පත් විය. මෙම විශිෂ්ට ජයග්‍රහණය මගින් පාරිභෝගිකයන් […]

Capture-35.jpg

1min300
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස දශක දෙකක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වසනීයත්වයේ නොසැලෙන බැඳීම මනාව පෙන්වා දෙමින්, පාරිභෝගික මනාපයෙන් තෝරාගනු ලබන මෙම අසමසම ජයග්‍රහණය, එම සම්මාන වැඩසටහන දියත් […]

image-9-LBN.jpeg

1min340
2026 SLIM Kantar People’s Awards සම්මාන උළෙලේදී, වසරේ ජනප්‍රියම නිවාස සහ ඉදිකිරීම් සන්නාමය (People’s Housing & Construction Brand of the Year) ලෙස නැවත වරක් කිරුළු පැළඳීමට INSEE සංස්ථා සිමෙන්ති පසුගිය දා සමත් විය. INSEE සංස්ථා විසින් මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් 15වන අවස්ථාව වීම ද විශේෂත්වයකි. මෙම විශිෂ්ට ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ […]

Retail-Banking-Award-26-LBN.jpeg

1min500
හැටන් නැෂනල් බැංකුව පසුගියදා චීනයේ ෂැංහයි නුවරදී පැවති TAB Global Excellence in Retail Financial Services Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ 16 වැනි වරට වීම විශේෂත්වයකි. පාරිභෝගික බැංකුකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන ඉදිරිපත් කරන මූල්‍ය ආයතන ඇගයීම සඳහා මෙම සම්මානය පිරිනමනු ලැබේ. අද […]

Capture-29.jpg

1min250
බෙරෙන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම (Berendina Micro Investments Company Limited) සහ බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම (Berendina Development Services (Guarantee) Limited) පසුගියදා පැවැති 2025 CA Sri Lanka TAGS සම්මාන උළෙලේදී ලෝකඩ සම්මාන දෙකක් දිනාගැනීමට සමත්විය. එකිනෙකට වෙනස් කාණ්ඩ යටතේ මෙම සම්මාන පිරිනැමුණ ද, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්කරණය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් බෙරෙන්ඩිනා සමූහයේ දායකත්වය ඉන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව