Category: රක්ෂණ

Image-2-LBN.jpg

1min540
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය අතර උපායමාර්ගික සහයෝගිතාව හඳුන්වා දීම සඳහා පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. මෙහිදී වසරක කාලයක් සඳහා වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් නිවේදනය කිරීම සිදුකරනු ලැබීය.     මෙම සහයෝගිතාව නිවේදනය කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය […]

SLT-MOBITEL-and-Union-Assurance-LBN.jpg

1min320
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි පුරෝගාමී ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන යූනියන් ඇෂුවරන්ස් සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, SLT-MOBITEL mCash පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. දෙපාර්ශ්වය අතර පවතින මෙම හවුල්කාරීත්වය 2014 වර්ෂයේ දී ආරම්භ වූ අතර, SLT-MOBITEL […]

ceylinco-life.jpg

1min290
ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, එය අඛණ්ඩව 10 වැනි වරට මෙම අභිමානවත් නාමය සමාගම වෙත පුද කිරීමකි. මෙම සම්මානය ප්‍රකාශයට පත්කරණු ලැබුවේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, සෙලින්කෝ ලයිෆ් ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ ලෙස අඛණ්ඩව දෙවන වසර […]

Annual-Report-2022-SAFA-TAGS-awards-LBN.jpg

1min420
සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව විශිෂ්ඨ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙන් ම දකුණු ආසියානු කලාපයේ ද ඇගයීමට ලක්ව ඇත.     ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල නායකයාගේ ඒකාබද්ධ වාර්තාව නව දිල්ලියේ පැවති දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනය (SAFA) පැවැත්වූ සම්මාන උළෙලේ දී ජීවිත රක්ෂණ අංශය සඳහා ‘ඉදිරිපත් කළ හොඳම වාර්ෂික වාර්තාව’ සඳහා රන් සම්මානයෙන් […]

Chamindri-Pilimatalauwe-Vice-President-Marketing-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගත් එළවළු පැළවලින් නිර්මාණය කරන ලද සිය නත්තල් ගස කොළඹ ගාලු මුවදොර වටරවුමේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දෙවන වසරටත් පසුගියදා එළිදැක්වීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත එවන ලද එළවළු පැළ යොදා ගනිමින් නිර්මාණය කරන ලද […]

SANASA-LBN-1.jpg

1min260
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය මානව සම්පතෙහි දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කරනු පිණිස දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් අරඹයි. එහි පළමුවැන්න අනුරාධපුරයේදී ඇරඹූ අතර එවැනි මධ්‍යස්ථාන 8ක් දිවයින පුරා ඇරඹීමට සැළසුම් කර ඇත. අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාර […]

PR-Image-min-LBN.jpg

1min370
හෙට දවසේ බැංකු රක්ෂණ සහයෝගීතාවන් ශක්තිමත් කරමින් හොංකොං හි දී නොබෝදා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA APAC බැංකු රක්ෂණ සමුළුව ඔස්සේ කලාපය පුරාවට විසිර සිටින ක්ෂේත්‍රයේ නායකත්ව කණ්ඩායම් වෙතින්,  මූල්‍යමය සහයෝගීතාවයන්ගේ ඉදිරි අනාගත අවස්ථාවන් පිළිබඳව විමසා බලන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙමින් ඔවුන්ගේ වටිනා අදහස් දක්වා සිටි සම්භාවනීය අමුත්තන් අතර චතුරි […]

SANASA-ISUHARA-LBN.jpeg

1min390
      සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් සිය නවතම සමූහ රක්ෂණ සැළසුම වන ‘ඉසුහාර’ සමූපකාර අංශයේ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. මහනුවර Royal Kandyan හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම රක්ෂණ සැළසුම පසු ගිය දා එළිදැක්වූ අතර මේ සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහභාගී විය. මෙම […]

SLIM-Brand-of-the-Year-2023-LBN.jpg

1min180
      ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2023 දෙසැම්බර් 18 වනදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් අඛණ්ඩව දෙවන වසරටත් පිදුම් ලැබූ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් රන් සම්මාන තුනක් ද දිනා ගත්තේය. ‘වසරේ සේවා සන්නාමය’, ‘වසරේ දේශීය සන්නාමය’ සහ ‘වසරේ සුචල්‍ය […]

FS17-Draw-1-LBN.jpg

1min180
      පවුලකට විදේශ රටක විනෝද චාරිකාවක් සිදුකිරීම දැරිය නොහැකි වියදමක් වී ඇති මෙවන් කාලයක දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල්  5කට මැලේසියාවේ සියලු වියදම් සහිත නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත. සමාගමේ 17 වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ මුල් දිනුම් ඇදීමෙන් හැටන්, රාගම, නුගේගොඩ, මහරගම සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව