ලංකා ව්යාපාරික පුවත් - LBNApril 4, 2024
දශක දෙකක ශ්‍රී ලංකාවේ වෙළඳපොළ නායකත්වය මෑතකදී සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් දශකයකට රටේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය පවත්වාගෙන යාමට අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත. වෝටර්ස් එජ් හි පැවැති සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මුතිය උද්‍යෝගයෙන් සම්මත කරන ලදි. එහිදී 2023 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් හි වර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වයට සමාගමේ ඉහළ ම දස්කම් දැක්වූවන් […]












