Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image.jpg

1min310
SLT-MOBITEL සහ STEMUP Educational Foundation අඛණ්ඩව 6 වන වරටත් Code Club වැඩසටහන වෙනුවෙන් අත්වැල් බැඳගනී SLT-MOBITEL යළිත් වරක් Code Club වැඩසටහන පැවැත්වීම සඳහා STEMUP Educational Foundation සමඟ අත්වැල් බැඳගෙන සිටී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ප්‍රජා-මූලික ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් අතරින් එකක් ලෙස සැලකේ. 6 වන වරටත් අලුත් කෙරුණු මෙම හවුල්කාරීත්වය දිවයින පුරා සිසු සිසුවියන්ගේ […]

Image-01-Browns-Marina-Hotel-LBN.jpg

1min310
ආර්ථික වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස කොළඹ වරාය නගරයේ භූමිකාව නව ආයෝජන මඟින් තවදුරටත් ශක්තිමත් කෙරේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ රෙගුලාසිවලට යටත්ව, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර (Businesses of Strategic Importance – BSIs) 77ක් සඳහා 2026 අප්‍රේල් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ, කොළඹ වරාය නගරය කලාපීය ප්‍රමුඛතම ව්‍යාපාරික සහ ආයෝජන ගමනාන්තයක් ලෙස සිය […]

Capture-12.jpg

1min320
අතීතයේ පටන්ම විවිධ රසයෙන් යුත් ආහාර පාන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කොළඹ නගරය වීදි ආහාරවල සිට විවිධ වර්ගයේ කෑම වර්ග සඳහා සුවිශේෂී ස්ථානයක් විය. ඒ නිසාම එම ආහාරයන් රස විඳීමට කොළඹට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ද බොහෝමයක් විය. කොළඹ නගරයේ මෙම සුවිශේෂී අනන්‍යතාවයට පරිවර්තනීය වෙනසක් එක් කිරීමට සමත් වූයේ කොළඹ ආහාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමිනි. දකුණු […]

Capture-11.jpg

1min240
Allianz Lanka සමාගම ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් ස්ටිකර් දැන්වීම් ආශ්‍රයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය. දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේදී ත්‍රිරෝද රථ රියදුරන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, එය […]

Image-01-LBN-1.jpeg

1min290
සුපිරි බොලිවුඩ් තරු සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ‘Central Park Boulevard Port City Colombo’ අභිමානවත් ලෙස එළිදැක්වීමට නියමිතයි ඉන්දීය සාගරයේ නවතම ආශ්චර්යය ලෙස සැලකෙන ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදක්වමින්, ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම දියත් කිරීමේ උළෙල සනිටුහන් කිරීමට Home Lands සමූහය සූදානම් වේ. “The Grand Launch […]

Ross-McKerchar-1280x853.jpg

1min320
Sophos ආයතනයේ 2026 වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ ආයතනවලින් 71%කටම පසුගිය වසරේදී අවම වශයෙන් එක් වරක් හෝ සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම, එල්ල වූ Ransomware දත්ත පැහැරගැනීමේ ප්‍රහාරවලින් 67%කටම මුල් වී ඇත්තේ ඔවුන්ගේ ගිණුම් හෝ අනන්‍යතාවන් සොරකම් කිරීමයි. සේවකයින් අතින් සිදුවන වැරදි සහ AI තාක්ෂණයේ දියුණුවත් සමඟ පද්ධති තුළ ස්වයංක්‍රීයව […]

Capture-10.jpg

1min210
කොළඹ, ශ්‍රී ලංකාව – මෙරට වේගයෙන්ම විකාශනය වන තාක්ෂණික පද්ධතිය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමේ සහ බැංකුවේ ඩිජිටල් හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, 2026 වසර සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) පූර්ණ සාමාජිකත්වය දිනා ගැනීමට DFCC බැංකුව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන FITIS, තාක්ෂණික සේවා සපයන්නන්, […]

WhatsApp-Image-2026-06-09-at-12.49.42-PM-LBN.jpeg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද සීනි සම්බෝල බනිස් දන්සැල මෙවරත් නාවල HNB FINANCE ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සදහා විවෘත කෙරිණි. දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක්ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය වෙසක් සතිය පුරා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත විය. වෙනත් වසරවල සේම […]

Capture-9.jpg

1min360
වෙසක් උත්සවය නිමිති කර ගනිමින් MAS Linea Intimo විසින් නිර්මාණය කරන ලද අඩි 53ක උසකින් යුත් සුවිසල් පහන් කූඩුව නැරඹීමේ අවස්ථාව සියලු දෙනා වෙත උදා කර දී තිබුණි. බියගම R&R ගබඩා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙන මෙම සුවිශේෂී වෙසක් පහන් කූඩුව තට්ටු 8ක ගොඩනැගිල්ලක් තරම් උස වන අතර, පරිවාර වෙසක් කූඩු 120කින් සහ බල්බ 15,000කට වඩා වැඩි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව