Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Pre-order_PR-Offer-LBN.jpg

1min170
Samsung Sri Lanka විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට නියමිත නවතම Galaxy Z Fold8 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල සඳහා පෙර ඇනවුම් සිදු කිරීමේ අවස්ථාව පසුගියදා මෙරට පාරිභෝගිකයින් වෙත උදා කර දෙනු ලැබීය. ඒ යටතේ සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා රැසක් ලබා දීමට  කටයුතු කර ඇති Samsung Sri Lanka මෙතෙක් අත් නොදුටු අසමසම ජංගම දුරකතන අත්දැකීමක් […]

Capture-25.jpg

1min310
ප්‍රථම අර්ධ වර්ෂයේ බදු පසු ලාභය 25% කින් ඉහළ ගොස් පළමු වරට රු. බිලියනය ඉක්මවයි. දෙවැනි කාර්තුවේ බදු පසු ලාභය 33% කින් ඉහළට අමානා බැංකුවේ ප්‍රධාන ආදායම් කාර්යසාධනය සැලකීමේදී, 2026 පළමු අර්ධ වර්ෂය තුළ 4.3% ක ස්ථාවර මූල්‍යකරණ ආන්තිකයක් (Financing Margin) සමඟින් ශුද්ධ මූල්‍යකරණ ආදායම (Net Financing Income) පෙර වසරට සාපේක්ෂව 16% කින් වර්ධනය වී […]

A-LBN-1.jpg

1min150
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ANC Education සිය 2026 උපාධිධාරී කණ්ඩායමේ අධ්‍යාපන ජයග්‍රහණ සැමැරීමට සංවිධානය කළ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ, ජාත්‍යන්තර විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහ ක්ෂේත්‍රයේ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය ANC Educationහි වාර්ෂික අධ්‍යාපන දින […]

Assidua-LBN.jpg

1min950
ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ගෘහ උපකරණ හා විදුලි ප්‍රවාහන ක්ෂේත්‍රවල වේගයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරමින් සිටින Assidua Technologies සමාගමේ RIVO සන්නාමය Global Laurale Excellence 2026 සම්මාන උළෙලේදී Most Innovative Smart Home Appliances Brand of the Year සම්මානයත්, ROVER සන්නාමය Most Innovative E-Bike Brand of the Year සම්මානයත් දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය නවෝත්පාදනය සඳහා Assidua Technologies අඛණ්ඩව […]

TAPID-5-LBN.jpg

1min150
ව්‍යාපාරික සහ වෘත්තීය හමුවීම්වලදී Business Cards හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්. එහෙත් හමුවීමෙන් පසු එම කාඩ්පත් බොහෝවිට ලාච්චුවක අමතක වී යන අතර, ඒ සමඟම වටිනා ව්‍යාපාරික සම්බන්ධතා සහ අවස්ථාද මඟහැරී යයි. මෙම අභියෝගයට විසඳුමක් ලෙස, වෘත්තිකයන්ට තම සම්බන්ධතා වඩාත් පහසුවෙන් ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට උපකාර වන NFC තාක්ෂණය සහිත ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක් වන TapID, […]

Image-1-LBN-1.jpg

1min290
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටාහි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි. උසස් තත්ත්වය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව යන මූලිකාංග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට විශ්වාසනීය ගමනාගමන විසඳුම් සහ විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා […]

Janashakthi-Life.jpg

1min200
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life විසින් ‘Janashakthi Life Grand Legacy’ නමින් නව රක්ෂණ විසඳුමක් හඳුන්වා දී තිබේ. මෙය මුත්තණුවන්ට සහ මිත්තණියන්ට තම මුනුබුරු මිනිබිරියන් වෙනුවෙන් අර්ථවත් ත්‍යාගයක් ලෙස ජීවිත රක්ෂණයක් තිළිණ කිරීමට අවස්ථාව උදා කර දෙන සුවිශේෂී සංකල්පයක් මූලික කරගත් හඳුන්වාදීමකි. ‘ජීවිතයේ අනපේක්ෂිත අවදානම් හමුවේ මූල්‍ය රැකවරණය සැලසීම’ […]

WhatsApp-Image-2026-08-19-at-16.26.01.jpeg

1min90
වසර විස්සකට ආසන්න කාලයක් පුරා Orion City හි ප්‍රධාන අරමුණ වූයේ හුදෙක් කාර්යාල පරිශ්‍රයන් ගොඩනැගීම පමණක් නොවේ. ඒ වෙනුවට, විවිධ ආයතන සහ ව්‍යාපාරවලට නවෝත්පාදනයන් සිදු කිරීමට, සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට හැකි සක්‍රීය ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට Orion City නිරන්තරයෙන් කටයුතු කළේය. එහි තවත් ඉදිරි පියවරක් තබමින්, Orion City හි විශාලතම වාණිජ කාර්යාල සංකීර්ණ ව්‍යාපෘතියක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව