Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-3-1280x853.jpeg

1min200
පරම්පරා ගණනාවකට පෙර වතුකරයේ දරුවෙකුගේ ජීවිතයේ මුල්ම වසර කිහිපය ආරම්භ වූයේ පුල්ලේ මඩු පිහිටුවීම සඳහා පරිවර්තනය කරන ලද ලයින් කාමරයක කොනක එල්ලා තිබූ රෙදි තොටිල්ලකිනි. එහිදී බිළිඳුන්ට සහ කුඩා දරුවන්ට රැකවරණය ලබා දුන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ දළු නෙලීමේ කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කරමින්ය. එහෙත් අද වතුකරයේ ළමා රැකවරණ පද්ධතිය එම පැරණි “පුල්ලේ මඩු” සංකල්පයෙන් ප්‍රතිශ්ඨාපනය […]

WhatsApp-Image-2026-10-02-at-15.12.01-LBN.jpeg

1min180
දශක තුනහමාරක කාලයක් පුරා ඒකක භාර අරමුදල් කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් ලෙස අත්දැකීම්, වෘත්තීය විශේෂඥතාව සහ ආයෝජක විශ්වාසය සමඟින් Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank  Wealth Management) සිය 35 වැනි සංවත්සරය පසුගියදා සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විවිධ ආර්ථික තත්ත්වයන් සහ වෙනස්වන වෙළෙඳපොළ පරිසරයන් හමුවේ අඛණ්ඩව සිය මෙහෙයුම් පවත්වාගෙන යමින්, දිගුකාලීන ස්ථාවරත්වයක් සහ ශක්තිමත් ආයතනික […]

IMAGE-LBN.jpg

1min170
First Capital Holdings PLC සහ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත සමාගමක් වන First Capital Treasuries PLC හි සභාපති ලෙස චන්න ද සිල්වා මහතා පත් කර ඇති අතර, එහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස දුදීප රත්වත්තේ සහ නිරාන් මහවත්ත යන මහත්වරුන් පත් කර තිබේ. First Capital Treasuries PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් […]

A-1.jpg

1min560
යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සිය සේවා ව්‍යාප්ත කරමින් සිටින Lighthouse ආයතනය Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී යුරෝපයේ ජනප්‍රියම ශ්‍රී ලාංකික දේපොළ සේවා සපයන්නා ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම ඇගැයීම ආයතනයේ වර්ධන ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. Lighthouse නිර්මාතෘ සහ අධ්‍යක්ෂ දිනේෂ් පතිරගේ මහතා සහ සම නිර්මාතෘ ආචාර්ය මාර්කෝ රගුචි මහතා එක් […]

IMG_00200-1280x853.jpeg

1min470
BYD හි ප්‍රථම කුඩා පරිමාණ විදුලි මෝටර් රථ මාදිලිය වන RACCO පසුගියදා ජපානයේදී නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ජපානයේ ඉතා තරඟකාරී මෝටර් රථ වෙළෙඳපොලට පිවිසීම අරමුණු කර ගනිමින් මෙම මාදිලිය ජපන් වෙළෙඳපොලට හඳුන්වා දීමට BYD කටයුතු කර තිබිණ. ජපානය පුරා විශේෂ උත්සව මාලාවක් සමඟින් එරට අතිශය ජනප්‍රිය kei car මාදිලියේ RACCO විදුලි මෝටර් රථ […]

Senior-managment-of-Evolution-Auto-3-LBN.jpeg

2min450
Evolution Auto (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවට ගෙන ආ AVATR 07 මෝටර් රථය නිල වශයෙන් 2026 සැප්තැම්බර් 25 වැනිදා කොළඹදී එළිදක්වන ලදී. මෙම විශේෂ එළිදැක්වීම ITC රත්නදීප හෝටලයේ Sangam Ballroom ශාලාවේදී පැවැත්වුණු අතර, එමඟින් ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී සහ උසස් ඩිජිටල් බුද්ධියේ ගමනාගමනය පිළිබඳ නවමු අත්දැකීමක් එක්කිරීමට සමත් විය. “Build for those who Notice” යන දර්ශනය […]

The-Planters-Association-of-Ceylon.jpg

1min290
දැනට පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය බවට දේශගුණික ඔරොත්තුදීම පත්ව තිබේ.  ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දත්ත අනුව, එල් නිනෝ තත්ත්වයට සම්බන්ධ වියළි කාලගුණය හේතුවෙන් අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හත තුළ පවුල් 25,563කට අයත් 81,000කට අධික ජනතාවක් බලපෑමට ලක්ව සිටිති. […]

John-Peterson.jpg

1min120
ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Sophos සමාගම, සිය Sophos Managed Risk සේවා පද්ධතියට ඇතුළත් කළ හැකි Exploit Path Verification (EPV) තාක්ෂණික ධාරිතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙමඟින් ආයතනයක පරිගණක පද්ධති තුළ පවතින සයිබර් අවදානම් සහ දුර්වලතා වඩාත් නිවැරදිව හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමට ආරක්ෂක කණ්ඩායම්වලට ඉහළ සහායක් හිමිවේ. මෙම සුවිශේෂී පද්ධතිය ගොඩනඟා ඇත්තේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව