Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLIA-product-awards-3.jpeg

1min120
කොළඹ, ශ්‍රී ලංකාව – උසස් තත්ත්වයේ වානේ සෙවිලි සහ ආවරණ (Roofing & Cladding) නිෂ්පාදනය පිළිබඳ මෙරට ප්‍රමුඛතම සහ ජාත්‍යන්තර කීර්තියට පත් සමාගමක් වන Sterling Steels (Pvt) Ltd, 2026 ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ආයතනය (SLIA) විසින් සංවිධානය කරන ලද වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කීර්තිමත් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. ඉතා තරඟකාරී සින්ක්-ඇලුමිනියම් ආලේපිත ප්‍රෝෆයිල් වානේ තහඩු ( […]

Kegalle-your-Uber-ride-is-here-LBN.jpeg

1min100
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම ප්‍රවාහන සේවා යෙදවුම (app) වන Uber, සිය සේවාවන් කෑගල්ල නගරය දක්වා ව්‍යාප්ත කරන බව අද දින නිවේදනය කළේය. මේ හරහා කෑගල්ල නගරවාසීන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයින්ට වඩාත් පහසු, විශ්වසනීය සහ සහනදායී ප්‍රවාහන සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසේ. මෙම නව ව්‍යාප්තියත් සමඟ, කෑගල්ලේ මගීන්ට දැන් තම එදිනෙදා ගමන් බිමන්, රැකියා කටයුතු හෝ වෙනත් […]

Image-LBN-6.jpg

1min190
ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් පාසල් දරුවන් සඳහා දෛනික ආහාර වේලක් යනු පෝෂණය පමණක් නොව, ඉගෙනීම, වර්ධනය සහ වඩාත් සුරක්ෂිත අනාගතයක් සඳහා වන මූලික පදනමකි. මෙම පසුබිම මත, ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF) විසින් පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින්, සිංහ සාමාජිකයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් හරහා රට පුරා ඇති කර තිබෙන බලපෑම සහ […]

Image-LBN-5.jpg

1min380
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ සමාගමක් වන ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති Responsible Care Excellence Awards 2025 හිදී ප්ලැටිනම් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී සියලු කාණ්ඩ ආවරණය කරමින් ප්ලැටිනම් සම්මානයක් දිනාගැනීමට සමත් වූයේ ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පමණක් වීම විශේෂත්වයකි. වගකීම්සහගත, සුරක්ෂිත සහ තිරසාර නිෂ්පාදන ක්‍රියාවලි අනුගමනය […]

Image-1_Bairaha-LBN.jpg

1min380
බයිරහා ෆාම්ස් PLC සහ ක්‍රිස්බ්‍රෝ සමාගම් එක්ව පවත්වාගෙන යනු ලබන Fortune G P Farms Lanka Limited ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතීන් ඉහළ නැංවීමේ තවත් පියවරක් පසුගියදා සම්පූර්ණ කරන ලදී. ඒ ලොව ප්‍රමුඛතම සත්ව අභිජනන සමාගමක් වන Cobb Vantress සමඟ දෙදින තාක්ෂණික වැඩමුලුවක් සංවිධානය කරමිනි. මෙම සුවිශේෂී වැඩසටහන සඳහා පිලිපීනය, තායිලන්තය සහ ඉන්දුනීසියාව නියෝජනය […]

Capture-20.jpg

1min640
ශ්‍රී ලාංකික අප ගෙදරදොරේදී, රැකියා ස්ථානයේදී, මිතුරු හමුවලදී නිතර කතාබහට ලක්නොවෙන මාතෘකා කිහිපයකි. මාසික වැටුප්, පාසල් ගාස්තු, මීළඟට මිලදීගැනීමට බලාපොරොත්තුවන වාහනයේ මිලගණන් ආදිය ඒ අතර විය හැකි වුව ද, එපමණකටවත් කතාබහට ලක්නොවන මාතෘකාවක් වන්නේ, අපේ රැකියා ජීවිතය අවසන් වූ පසු, මාසික වේතනය නොලැබෙන විට අපි කුමක් කරන්නේ ද යන්නයි. වයස අවුරුදු තිහ හතළිහ සීමාවේ පසුවන […]

Capture-19.jpg

1min350
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Shangri-La හෝටල් සමූහය, සිය සන්නාම අනන්‍යතාවය විදහා දක්වන ගෝලීය සංකල්පයක් වන “Golden Hour” සන්ධ්‍යා කාලීන අත්දැකීම කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව, කොළඹ Shangri-La හෝටලයේ සුප්‍රසිද්ධ Tiki Bar නව මුහුණුවරකින් සහ සුවිශේෂී මෙනුවක් සහිතව යළිත් විවෘත වේ. සාම්ප්‍රදායික Happy Hour සංකල්පයට නව […]

Image-01-2-LBN.jpeg

1min280
IIT-PDU ආයතනයේ වෘත්තීය සංවර්ධන ඒකකය (PDU) විසින් මෙහෙයවනු ලැබූ 2026 කේම්බ්‍රිජ් සම්මාන ප්‍රදානෝත්සවය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය සහ ජයග්‍රහණ අගයමින් පසුගියදා (2026 අප්‍රේල් 4 වන දින) ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. IIT-PDUහි වෘත්තීය සංවර්ධන ඒකකය, A1 සිට C2 මට්ටම් දක්වා වූ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි පාඨමාලා (Cambridge English programmes) පවත්වනු ලබන අතර, සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් ඉංග්‍රීසි භාෂා […]

Annual-Awards-2026-LBN.jpg

1min160
වසර 22 ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා බවට පත් සෙලින්කෝ ලයිෆ්, පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් හි දී පැවති, 2026 වාර්ෂික සම්මාන උළෙලේ දී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්‍රහණ සමරන ලදී. සමාගමේ ඉහළම ඉලක්ක ලඟා කරගත් 300 කට අධික පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී, High Flyer ‘Sales […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව