Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-18.jpg

1min220
උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් සාම්ප්‍රදායික බැංකු ශාඛා වලට ළඟා විය නොහැකි ප්‍රජාවන්ට බැංකු සේවා වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව ලබා දීම දියත් කරන ලද ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය තවත් නියෝජිතායතන 22 ක් සමඟින් ජාලය පුළුල් කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ව්‍යාප්ත වීමත් සමඟම බැංකුවේ නියෝජිත […]

IRCSl_IASL-Roadmap-1-LBN.jpg

1min250
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වන ලදී. කොළඹ කිංග්ස්බරි හෝටලයේ බැල්මොරල් හිදී පැවති මෙම එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතාද එක් විය. මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ යෝජනා හා […]

Image-I-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ නවතම සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් තව නොබො දිනකින් ආරම්භ වීමට නියමිතය. ගාල්ල Radisson Blu Resort පරිශ්‍රයේ මුහුදට යාබදව පිහිටා ඇති Yazu, රසවත් හා ප්‍රණීත ආසියානු ආහාර වර්ග, සිත්ගන්නාසුළු නිර්මාණ සහ ආකර්ෂණීය වටපිටාවක තමන්ටම ආවේණික වූ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පසුබිමක ඔබට උසස් තත්ත්වයේ අත්දැකීමක් භුක්ති විඳිය […]

city-of-dreams-LBN.jpg

1min190
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 අප්‍රේල් – John Keells Properties විසින් සංවර්ධනය කරන ලද ‘The Offices at Cinnamon Life’, කොළඹ වාණිජ දේපළ වෙළඳපොළ තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නගරයේ ඉහළම කුලී අනුපාත වාර්තා කිරීමට සමත්ව ඇත. ව්‍යාපාරික සහ ජීවන රටා පහසුකම් සපිරි ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ආයෝජකයන් දක්වන උනන්දුව මෙන්ම, එවැනි උසස් මට්ටමේ කාර්යාල පරිශ්‍ර […]

SSP-Avurudu-1-LBN.jpg

1min280
පාසිකුඩා මුහුදු වෙරළට අලුත් අවුරුදු අසිරිය ගෙනඑමින් මෙවර ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින් ද සහභාගී කරවාගනිමින් විශේෂ අවුරුදු වැඩසටහනක් සංවිධානය කිරීමට Sun Siyam Pasikudah හෝටලය කටයුතුකර තිබුණි. Siyam හෝටල් ජාලයේ Prive හෝටල් එකතුවට අයත් Sun Siyam Pasikudah සංවිධානය කළ මෙම අලුත් අවුරුදු වැඩසටහන මගින් සංචාරකයින්ට අවුරුදු සතුට, විනෝදය මෙන්ම සාම්ප්‍රදායික චාරිත්‍ර […]

SLT-MOBITEL-Ookla-Image-LBN.jpg

1min210
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ජාල අත්දැකීමක් පිරිනැමීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සේවා ජාලය ලෙස Ookla® සම්මානයෙන් පිදුම් ලැබීමට SLT-MOBITEL Mobile සමත් විය. පසුගියදා පැවැත්වුණු ‘Mobile World Congress 2025’ හිදී 2025 වසරේ 3 වන සහ 4 වන කාර්තු වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL Mobile වෙත පිරිනමන ලදි. Ookla® ලොව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය […]

Capture.jpeg

1min410
සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ලබන ජූනි මස 25 සිට 29 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මැයි මස 30 වැනිදා අවසන් වන අතර, තරග පෙළ ගැස්ම ජූනි මස 20 වැනිදා සිදු කිරීමට නියමිතය. ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ […]

DFCC-D.jpeg

1min160
වර්තමාන ආර්ථික අභියෝග හමුවේ බැංකු ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත් කරුණක් වේ. ඒ අනුව, ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 36 වැනි APB සමුළුවේදී DFCC බැංකුව සිය නායකත්ව දායකත්වය, වෘත්තීය මගපෙන්වීම සහ ආයතනික සහයෝගය හරහා එම මූල්‍ය සංවාදයේ කේන්ද්‍රීය භූමිකාවක් නිරූපණය කළේය. “කලාපීය සහයෝගීතාවය තුළින් සංකීර්ණතා ජය ගනිමින් ප්‍රගතිය වේගවත් කිරීම” යන […]

Image-02-The-official-launch-of-the-AAT-Sri-Lanka-new-curriculum-LBN.jpg

1min200
“තිරසාර රැකියා සඳහා තාක්ෂණික නිපුණතාවය” යන තේමාව යටතේ AAT ශ්‍රී ලංකා ආයතනය සිය 2025–2030 නව විෂය මාලාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් කැපවෙමින් හඳුන්වා දුන් මෙම නව විෂය මාලාව 2026 ජූලි මස පැවැත්වෙන AAT විභාගවල සිට ක්‍රියාත්මක වේ. 2020-2025 පැවති විෂය මාලාව වෙනුවට හඳුන්වා දුන් මෙම නව විෂය මාලාව, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව