Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-5.jpg

1min140
ශ්‍රී ලංකාව  පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්‍රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්‍රවාහන විසඳුම් ඔස්සේ දිවයින පුරා තිරසාර සංචාරක සේවාවක් ලබා දීමට නව පියවරක් තබා ඇත. දේශීය මෙන්ම […]

image-1-LBN.jpeg

1min100
වත්තල පිහිටි මෙම නවතම කර්මාන්තශාලාව මඟින්, ආහාර සැකසුම් ධාරිතාව, තත්ත්ව ප්‍රමිතීන් සහ දේශීය කෘෂිකාර්මික අගය එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි ඔමේගා ට්‍රේඩර්ස්, ශ්‍රී ලාංකේය ආහාර ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ සිය අභිමානවත් 45 වැනි සංවත්සරය සනිටුහන් කරමින් අති නවීන පරිප්පු සහ උඳු සැකසුම් කර්මාන්තශාලාව අංක 258, ඇල පාර, වත්තල යන ලිපිනයේදී විවෘත කරන ලදී. ඒ සමඟින් […]

MJ-Final-LBN.jpeg

1min200
2026 සැප්තැම්බර් 23, කොළඹ: සෙලාන් බැංකුව City of Dreams Sri Lanka සමඟ එක්ව ඉදිරිපත් කරන ‘This Is Michael: Relive the Legend’ සජීවී ප්‍රසංගය 2026 නොවැම්බර් 08 සහ 09 යන දෙදින City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ගීත ලොවේ එදා මෙදාතුර බිහි වූ ජනප්‍රියම තරුවක් වන මයිකල් ජැක්සන්ගේ සංගීත උරුමය සජීවීව ප්‍රේක්ෂකයන් හමුවට […]

group-photo.jpg

1min200
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන වන SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙවර පස්වැනි වරට පැවැත්වෙන SL MICE Expo සඳහා රටවල් 27කින් ජාත්‍යන්තර Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර, […]

2-LBN-1.jpg

1min330
ඇතැම් කතාන්දර පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව ගලා ගෙන යයි. තවත් සමහර කතාන්දර වාචික සන්නිවේදනයෙන් ඔබ්බට ගොස් අභිනයන්, රූපයන් ඔස්සේ ජීවමාන මතකයන් බවට පරිවර්තනය වේ. කසුන් ජයමාන්න විසින් සංවිධානය කරනු ලබන චන්න ඒකනායකයන්ගේ ‘What Lives Between’ කලා ප්‍රදර්ශනය ද නිරන්තරයෙන් දෘෂ්‍යමාන නොවන සංස්කෘතික උරුමයක් කියාපානු ලබයි. සිංහල ජන කාව්‍ය සම්ප්‍රදාය මෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජීවිත අත්දැකීම් ඇසුරු […]

1-Super-Sixes-Champions-2025-LBN.jpg

1min200
Mosvold Sixes ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර 2026 ඔක්තෝබර් 04 වන ඉරිදා දින කොළඹ මැලේ ක්‍රිකට් සමාජ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. Mosvold Villa Ahangama සහ Sundara by Mosvold Balapitiya යන නිකේතන හිමි මොස්වෝල්ඩ් ශ්‍රී ලංකා සමාගම සහ මොස්වෝල්ඩ් මාටිනස් පදනම (MMF) හා එක්ව මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනු ලබයි. සංචාරක ක්ෂේත්‍රයේ කාර්යබහුලම කාලපරිච්ඡේදය ආරම්භ […]

Eric-Goh-Final-Image-Final-LBN.jpeg

1min270
සෙලාන් බැංකුව පසුගියදා Cinnamon Life at City of Dreams Sri Lanka සහ Cinnamon Nature Trails සමඟ එක් වී ‘Jewels Beneath the Waves’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. මෙය සෙලාන් කාඩ්පත් හිමියන්ට වනජීවී ඡායාරූපකරණයේ නිර්මාණශීලී ඇස තුළින් නොදුටු ලෝකයක් සිත් සේ දැකබලා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. Cinnamon Nature Trails හි ‘Top Experts in the City’ […]

Image-Kandy-Tuskers-x-Sysco-LBN.jpeg

1min230
අනාගත පරපුරේ දක්ෂතා හඳුනාගැනීම, කාර්යසාධනය වැඩිදියුණු කිරීම සහ තරුණ ක්‍රීඩකයන්ට ඉදිරියට යාමට අවස්ථාව උදා කර දීම අරමුණු කරගත් හවුල්කාරීත්වයක් ප්‍රථම වරට පැවැත්වෙන Next XV Rugby League තරගාවලිය සඳහා Kandy Tuskers කණ්ඩායම සමඟ අත්වැල් බැඳගැනීමට Sysco LABS පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ රග්බි ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීම, එම දක්ෂතා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය […]

Image-KOKO-and-Ceylinco-Insurance-Introduce-Sri-Lankas-First-Medical-Insurance-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. KOKO පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් විශේෂයෙන් සැලසුම් කර ඇති එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය රක්ෂණ ක්‍රමයද වේ. ශ්‍රී ලංකාවේ මුල්‍ය තාක්ෂණ (fintech) සහ රක්ෂණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව