Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Event-PR-Banner-LBN.jpg

1min200
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරනු ලබන 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අගෝස්තු 10 වැනි දින සිට 12 වැනි දින දක්වා කොළඹ සිනමන් ලයිෆ්හිදී පැවැත්වීමට නියමිතය. ‘අවදානම් පරිසරයක් තුල ආර්ථික විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් රක්ෂණයේ සහයෝගය ලබා ගැනීම’ (Insurance as a Catalyst for Economic Confidence in a Complex Risk Landscape) යන්න තේමා […]


1min110
 මෙරට ලක්ෂ සංඛ්‍යාත නිවෙස් වෙත විශ්වාසනීය පාරිභෝගික නිෂ්පාදන රැගෙන යාම සඳහා අඛණ්ඩ කැපවීමෙන් සහ ව්‍යාපාරික දැක්මකින් යුතුව කටයුතු කළ දිවයින පුරා සිටින දීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් “වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026” පැවැත්වීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම පසුගිය දා කටයුතු කළේය. අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ සමූහ වර්ධනය පදනම් කර ගනිමින් ගොඩනැගුණු මෙම අද්විතීය […]

Capture-5.jpg

1min130
සිය ආයතනික සංස්කෘතිය තුළ සියලු දෙනාට සමාන අවස්ථා සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට දැක්වූ කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රජනන යුක්තිය සඳහා වූ සන්ධානය (CRJB) විසින් පිරිනමන ‘චැම්පියන්‘ (Champion) නාමය හිමිකරගත් ලොව ප්‍රථම බැංකුව බවට පත් වී ඇත. මෙම ජාත්‍යන්තර ඇගයීම, සේවක සුබසාධනය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සෞඛ්‍යය බැංකු කටයුතු […]

1-Masterchef-S2-Anthoneys-sponsorship-LBN.jpg

1min510
MasterChef Sri Lanka රියැලිටි වැඩසටහනේ පළමු අදියරෙන් ආරම්භ වූ ඒ නොබිඳුණු සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, එම වැඩසටහනේ දෙවන අදියරේ නිල කුකුළු මස් සැපයුම්කරු ලෙස නැවතත් එක්වන බව නිව් ඇන්තනීස් සමූහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. දිවයිනේ දක්ෂතම ගෘහස්ථ සූපවේදීන්ගේ කුසලතා එළිදක්වන MasterChef සූපගාරය වෙත උසස්ම තත්ත්වයේ ප්‍රමිතියෙන් යුතු කුකුළු මස් සපයන බවට වූ විශ්වාසනීය […]

Capture-4.jpg

1min380
HUTCH සමාගම, කොළඹ කොටුව සහ මීගමුව යන ප්‍රදේශවල සාර්ථකව ස්ථාපිත කළ පරිසර හිතකාමී සහ තිරසාර සංකල්පය තවදුරටත් පුළුල් කරමින්, එහි තෙවන ශාඛාව ලෙස “Kandy Signature+” ශාඛාව මහනුවරදී පසුගිය දා විවෘත කෙරුණි. මෙම නව ශාඛාව සාම්ප්‍රදායික වෙළඳසැල් සැලසුම්කරණයෙන් එහා ගිය සංකල්පයක් යටතේ නිර්මාණය කොට තිබේ. එහි අභ්‍යන්තර නිර්මාණවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද පැලට් […]

Capture-3.jpg

1min300
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන මෙල්වා සමූහය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන්, පෙදරේරුවන් සහ වෙල්ඩින් ශිල්පීන් අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 ක්‍රිකට් තරගාවලිය ගම්පහ වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති ගම්පහ දිස්ත්‍රික් ශූරතාවලියෙන් සාර්ථකව ආරම්භ විය. මෙම ආරම්භක තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කණ්ඩායම් 15ක් සහභාගී වූ අතර […]

01.jpg

1min430
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ  අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්  (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් පසුගිය දා BMICH පරිශ්‍රයේ පැවැති  ‘Auto Vision Motor Show 2026’ ප්‍රදර්ශනයේ දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නවතම BAIC X3e ක්‍රොස්ඕවර් (Crossover/SUV) මෝටර් රථය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රථවාහන පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහන අත්දැකීම (Electric Mobility) වඩාත් පහසුවෙන්  ළඟා කිරීම […]

Capture-2.jpg

1min310
TATA වාණිජ සහ මගී වාහන, මර්සිඩීස්-බෙන්ස්, Jeep රථ මෙන්ම කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්න්‍්‍ය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “තම ව්‍යාපාරය පුළුල් කිරීමට කරගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයින්, නව වාහනයක් මිලදී […]

Capture-1.jpg

1min130
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කදාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 ඇසළ පෙරහැර මංගල්‍යය හා සමගාමීව ආලෝකමත් කිරීම  සිදු කෙරුණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව සංවිධානය කරනු ලබයි. 2026 ජූලි 15 වන දින සිට ජූලි 29 වන දින දක්වා පැවැත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව