Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Dyvesta-LBN.jpg

1min130
සත්ත්ව සෞඛ්‍ය හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන Farmchemie සහ Feedchemie සමාගම්වල මව් සමාගම වන Dyvesta 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කරමින් පශු සම්පත් අංශයේ විශිෂ්ටතා සම්මානය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම දේශීය වෙළෙඳපොළ ප්‍රවේශයේ විශිෂ්ටත්වය සඳහා අනුශූරතාව හිමි කර ගනිමින් සමාගම ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළි තහවුරු කළේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ […]

Image-Evolution-Auto-Xpeng-L03-LBN.jpg

1min130
චීනය, යුරෝපය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් 64 ක එකම දිනක දී එළි දක්වමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් තැබූ XPENG L03 ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ළඟදීම හිමිවනු ඇත. XPENG හි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන මෙම L03 ලොව නවතම ස්මාර්ට් […]

Agro-Green-Harvest-Cultivation.jpg

1min130
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ නවීන කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Agro Green Harvest Cultivation පෞද්ගලික සමාගම Platinum Excellence Awards 2026 සම්මාන උළෙලේදී Platinum Excellence in Agricultural Impact & Rural Development සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල Cinnamon Life හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරික නායකයෝ […]

THREE-SINHA-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු හා නිෂ්පාදන සමාගමක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන  උළෙලේදී නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙම ජාතික සම්මානය සමාගමේ නිෂ්පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය, උසස් තත්ත්ව ප්‍රමිති සහ ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් […]

Ravi-Liyanage-Director-Chief.jpg

1min150
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life සමාගම, Great Place To Work® Sri Lanka විසින් 2026 වසර සඳහා තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබේ. මෙම ලැයිස්තුවට මහා පරිමාණ සමාගම් 17ක්, මධ්‍යම පරිමාණ සමාගම් 13 ක්, කුඩා පරිමාණ සමාගම් 10 ක් සහ ඉතා කුඩා පරිමාණ සමාගම් […]

SLIIT-image.jpeg

1min280
කොළඹ, ශ්‍රී ලංකාව – රටවල් සතු ඩිජිටල් සූදානම්භාවය (digital readiness) සහ තරඟකාරීත්වය මැනීම සඳහා නව දර්ශකයක් හඳුන්වා දෙමින්, ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ගෝලීය පර්යේෂණ ක්ෂේත්‍රයට සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට SLIIT ව්‍යාපාරික පාසල සමත්ව තිබේ. “Digitalisation Dynamics: Developing a Global Index for Digital Pioneers, Adapters, and Followers” (ඩිජිටල්කරණයේ ගතිකතාවන්: ඩිජිටල් පුරෝගාමීන්, අනුගතවන්නන් සහ අනුගාමිකයින් උදෙසා ගෝලීය […]

Arunalu-Siththam-2026-launch-LBN.jpg

1min300
දෙස් විදෙස් ලාංකේය සිසු දරුවන්ගේ නිර්මාණශිලී සිතුවම් කුසලතා අගයමින් ඔවුන්ගේ අනාගතය සවිබල ගැන්වීම උදෙසා කොමර්ෂල් බැංකුව සංවිධානය කරන ‘අරුණලු සිත්තම් 2026’ සමස්ත ලංකා ළමා චිත්‍ර තරගය සඳහා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත. රුපියල් මිලියන 4.8 කට අධික දැවැන්ත තිළිණ සමුදායකට හිමිකම් කීමේ අවස්ථාව හිමිවන මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 4 ත් 16 […]

NCPBA-have-joined-hands-with-CMB-to-host-this-years-Open-Tournament-LBN.jpeg

1min140
උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් එක්ව සංවිධාන කරන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය මේ මස 24 සිට 30 වැනිදා දක්වා අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගණයේ සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, ඒ සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් […]

MAIN-IMAGE-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ සංචාරක සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, පාරිභෝගික විශ්වාසය සහ අඛණ්ඩ ප්‍රගතිය යළිත් තහවුරු කරමින් Lavanya Travels ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක සමාගම 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා අතින් මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයකි. මෙම සම්මානය Lavanya Travelsහි සාර්ථක ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර විශ්වාසනීය, පුද්ගල අවශ්‍යතාවලට ගැළැපෙන සහ උසස් ප්‍රමිතියෙන් යුත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව