Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

JAAF-Logo.png

1min170
ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය දැන්ම නිවැරදි කළ යුතු දේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන් නිරන්තරයෙන් සිහිපත් කරන වැදගත් සංඛ්‍යාවක් තිබේ. වසර ගණනාවක් පුරා ළඟා කරගත නොහැකිව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන පහේ අපනයන සීමාව, 2018 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පළමු වරට ඉක්මවා ගියේය. ඊට මාස 18කට පමණ පෙර යුරෝපා සංගමය විසින් වසර හයක කාලයක් අත්හිටුවා […]

Capture-15.jpg

1min260
සෙලාන් බැංකුව පසුගියදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි වාහන සහ අමතර කොටස් ප්‍රදර්ශනය වන Colombo EV Motor Show සමඟ අත්වැල් බැඳගනිමින් එහි නිල බැංකු සහ ලීසිං සහකරු ලෙස කටයුතු කළේය. පසුගිය ජූනි 26, 27 සහ 28 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයට නරඹන්නන් 17,000 කට අධික පිරිසක් ඇදී […]

7-star-Image-1.jpeg

1min200
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශයේ අවසන් වසරේ උපාධි අපේක්ෂක එච්. එම්. අමන්දි මෙනවිය විසින්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. වයි. ජයනාත් මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී. එම්. සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෑතකදී ස්වාධීන පර්යේෂණයක් පවත්වන ලදී. එමඟින් හෙළි වී ඇත්තේ ‘7 Star’ චක්කි ආටා පිටි (7 Star Chakki Atta) භාවිතයෙන් බහුලව පිළියෙල කරනු ලබන […]

Image-01-LBN.jpg

1min50
Hikvision Sri Lanka ආයතනය විසින් තාක්ෂණයෙන් ඔබ්බට ගමන් කර ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර සබඳතාවන් සවිමත් කිරීම සඳහා වන සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, පසුගිය දා සාර්ථකව නිමාවට පත් වූ FITIS ක්‍රිකට් තරඟාවලිය සඳහා සිය අනුග්‍රාහකත්වය පිරිනමන ලදී. සුහදශීලී තරඟකාරීත්වයක් සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි නියැලී සිටින වෘත්තිකයන් රැසක් ඒකරාශි කරමින් ඔවුන් අතර අන්‍යෝන්‍ය […]

Pic-3-LBN.jpeg

1min130
නෙළුම් කුළුණ පළමු හවුල්කරු වෙයි – සංචාරක, සංස්කෘතික, විනෝදාස්වාද සහ වෙළෙඳ අත්දැකීම් එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ කොළඹ නගරයේ සංකේතාත්මක සලකුණ වන නෙළුම් කුළුණෙන් ආරම්භ කරමින්, සංචාරක ස්ථාන, ආපනශාලා, විනෝදාස්වාද මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ සහ සංස්කෘතික ආකර්ෂණ එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ කරන ” කළම්බු කනෙක්ට්” (Colombo Connect) වැඩසටහන PickMe ආයතනය ඊයේ 5 වැනි දින එළිදැක්වීය. […]

Sanath.jpg

1min100
ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය යළිත් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලොව ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මූල්‍ය ශක්තිමත්භාවය ඇගයීම සඳහා ‘ද බෑන්කර්’ සඟරාව ප්‍රධාන නිර්ණායකයක් ලෙස භාවිත කරන පළමු පෙළ (Tier I) ප්‍රාග්ධනයෙහි සියයට […]

Capture-14.jpg

1min70
සම්පූර්ණයෙන්ම පොලී රහිත බැංකුකරණ ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බලපත්‍රලාභී වාණිජ බැංකුව වන අමානා බැංකුව, 2026 අගෝස්තු 01 දින සිය 15 වැනි සංවත්සරය අභිමානයෙන් සනිටුහන් කළේය. 2011 වසරේ සිය සේවාවන් ආරම්භ කළ දා සිට, රටේ මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේද කිහිපයක් සාර්ථකව ජයගනිමින්, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය, පිළිගැනීම සහ සහයෝගය දිනාගනිමින් අමානා බැංකුව […]

Final-Image-Press-Conference-Sri-Lanka-AI-Week-2026-LBN.jpeg

1min240
AI Leaders Night, AI Conference, AI Expo සහ National AI Awards යන අංගයන් සමගින් මෙය පැවැත්වෙනු ඇත පසුගිය වසරේදී පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI Expo & Conference හි සාර්ථකත්වය පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL එක්ව, රටේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඉලක්ක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව