Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

new-office-bearers.jpg

1min100
ශ්‍රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමයේ (SLFFA) නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමේ  45 වැනි වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. එහිදී MAC Supply Chain Solutions (Pvt) Ltd, ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි ප්‍රනාන්දු මහතා 2026/2027 ධුරකාලය සඳහා සභාපතිවරයා ලෙස තේරී පත්විය. සංගමයේ උපසභාපතිවරයා ලෙස Foreway Logistics ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ශවින්ද්‍ර ඩයස් […]

combined_collage_1MB-8-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ‘’සුපිරි වීර ජම්බෝ” නමින් නවතම කතා මාලාවක් එළි දැක්වීය. මෙය ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම සජීවීකරණ වීර චරිතය සහිත කතා මාලාව වීම විශේෂත්වයකි. මෙම කතා මාලාවේ මංගල […]

Capture.jpg

1min210
Colombo Fashion Week සමඟ අඛණ්ඩව ගොඩනඟාගෙන යන සිය නිර්මාණ කේන්ද්‍රීය සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, CFW Couture + Trousseau 2026 සඳහා LANKATILES මෙවරද එක්විය. සාම්ප්‍රදායික භාවිතයන්ගෙන් ඔබ්බට ගොස්, LANKATILES පුළුල් නිර්මාණාත්මක අත්දැකීමක කොටසක් බවට පත් කළ හැකි ආකාරය මෙවර සහයෝගිතාව තුළින් නව අර්ථකථනයකට ලක් කෙරිණි. මෙවර LANKATILES විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද මොසැයික් ආවරණය කළ […]

Photo-2-LBN.jpg

1min150
කොළඹ, 2026 සැප්තැම්බර් 29 –Vietjet සමාගම, සිය ගෝලීය ගුවන් සේවා සන්නාමය තවදුරටත් ශක්තිමත් කරමින්  මාලදිවයිනේ පැවැති World Travel Awards සම්මාන උළෙලේ දී, Asia’s Leading Airline Brand 2026 ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව ඇතුළුව නව ගමනාන්ත වෙත සිය ගුවන් මෙහෙයුම් පුළුල් කරමින්, ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගන්නා Vietjet සමාගමේ […]

CRIB-AGM-2025-LBN.jpg

1min170
— CRIB වාර්තාගත වර්ධනය සහ උපායමාර්ගික පරිවර්තනය කෙරෙහි අවධානය යොමු කෙරේ– ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) 36 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026 සැප්තැම්බර් 9 වන දින සාර්ථකව පවත්වන ලදී. 2025 දෙසැම්බර් 31 වෙතින් අවසන් වූ මූල්‍ය වර්ෂයේ කාර්යසාධනය සහ උපායමාර්ගික දිශානතිය සමාලෝචනය කිරීමේ මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය […]

Calin-LBN.jpeg

1min170
ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය සමඟින් මෙරට වෙළෙඳපොල තුල 65 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් පසුගියදා අවසන් වූ 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී කොකා-කෝලා සන්නාමය සුවිසල් අගැයීමකට ලක් වූයේ සම්මාන රැසක් හිමි කර ගනිමිනි- ඒ අනුව 2026 Calin Popular Awards හිදී ‘Most Popular Beverage Brand of the Year’ ලෙස සම්මාන හිමිකර ගත් කොකා-කෝලා […]

Image-I-LBN-1.jpeg

1min290
2026 ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ Digital Agenda and Artificial Intelligence to redesign tourism යන්නයි. එනම් සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘතිම බුද්ධිය යොදා ගැනීමයි. ඉන් කියැවෙන්නේ අද වන විට පරිසරය, ඓතිහාසික උරුමයන්, දේශීය සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි සාම්ප්‍රදායික සංචාරක සාධකයන් අභිබවා යමින් ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය සංචාරක කර්මාන්තයේ සුවිසල් […]

MAS-Mercantile-Athletics-Team-Photo-002-LBN.jpg

1min170
2026 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනාගැනීමට මෙවරත් MAS සමූහයට හැකි විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව 8 වැනි වරටත් ශුරතාවය දිනාගැනීමට MAS සමූහයට හැකිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ  ක්‍රීඩාංගණයේදීය. මෙවර තරගාවලියේදී MAS සමූහය විසින් රන් පදක්කම් […]

AI-Conference-Exhibition-8-LBN.jpeg

1min230
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද දින කොළඹ Monarch Imperial හිදී නිල වශයෙන් ආරම්භ විය. සැප්තැම්බර් 25 දින ආරම්භ වූ 2026 ශ්‍රී ලංකා AI සතිය වැඩසටහන් මාලාවේ ප්‍රධානතම අංග […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව